එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මල මගුලයි..මම ඩෙංගු හැදිලා ආතල් එකේ ඉස්පිරිතාලේ හිටපු ටිකේ කස්ටිය බයික් වලින් පිනුම් ගහලා තියෙන්නේ...යුරාජ් ලොක්කා දැන් කොහොමද?
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;15910179 said:
    මල මගුලයි..මම ඩෙංගු හැදිලා ආතල් එකේ ඉස්පිරිතාලේ හිටපු ටිකේ කස්ටිය බයික් වලින් පිනුම් ගහලා තියෙන්නේ...යුරාජ් ලොක්කා දැන් කොහොමද?
    අෆ්ෆටසිරි ජන්තු අයියා මොකෝ උනේ.දැන් හොදටම හොඳයිද?
    හරිඳු කියනවා වගේ යුරාජ් මාමිට මදනවිසේ ගහල කරගෙන තියෙන වැඩ පේනවනේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    පොඩි එකෝ, මේ ටයර් දෙක දීලා දාලා, ඩන්ලොප් එකේ තියෙනවා මෙන්න මේ කට්ටේ.....

    0000_Dunlop_K70_Front_Tire_--.jpg

    මේකක් දාගන්න හිතයි මට...... :(
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔහොම පදිමූ...:)
    ඔය ටයර් දෙක දැන් පාඩුවටනේ දෙන්න වෙන්නේ...
    ඔය දෙක පැදල ඉවරවෙලා අලුතින් හොඳ දෙකක් දාමු.:yes:

    සොෆ්ට් රබර් එකක් දාන්න හිතෙනවා මටත්. මේ තියන එක ගෙවෙන්නේ නෑ...:sorry:

    ඕකට ඔච්චර බයවෙන්න එපා...
    බයික් ලිස්සල වැටිල්ල තරමක් වෙන දෙයක්නේ.
    මට තියන අවුල බයික් එක කිසි වෝර්නිං එකක් වත් නැතුව ඩොං ගාල පෙරලිච්ච එක.ඉස්සරහ බ්‍රේක් එක යංතම් වත් ඇල්ලුනාද?
    මාත් ඉස්සරහ රෝදේ ලොක්වෙලා යන්තම් බේරිලා තියනව.:baffled:

    වැඩිය හිතන්නේ නැතුව පදින්නෝ...

    මටනම් හිතෙන්නෙම බයික් එකේ ඩිසයින් එක තමා කියල ඕකට මුල.

    මතකද කට්ටියට ඉස්සරම ආව රවුම් ලයිට් පල්සරෙයි ඊට පස්සෙ ආපු එකයි පෙරලෙනව වැඩී කියල කතාවල්ක් තිබ්බ.:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    :shocked: පොලු කාර ජන්තු මාමට ඩෙංගු හැදිලා.....?? පල්සරේ 180ක් කිව්වා නේද....?? හෙමින් යනවා ඈති.... ඉතින් මදුරුවෝ කාලා ජන්තු මාමව..... :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;15910179 said:
    මල මගුලයි..මම ඩෙංගු හැදිලා ආතල් එකේ ඉස්පිරිතාලේ හිටපු ටිකේ කස්ටිය බයික් වලින් පිනුම් ගහලා තියෙන්නේ...යුරාජ් ලොක්කා දැන් කොහොමද?

    යකඩෝ... :shocked::shocked:හොඳයි නේද දැන්.:shocked:
    කෝකටත් මහන්සි නොවී ඉන්න ටිකක්.:yes::yes:
    වටපිටාවට සුද්දෙකුත් දෙන්න.

    දෙන්නෙක්ම පිනුම් ගහල තියෙන්නේ...:sorry:
    යුරාජ් ලොක්කනම් ඉතින් කෙල්ලො දැකල වීල් කරන්න ගිහිල්ල.:angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: පොලු කාර ජන්තු මාමට ඩෙංගු හැදිලා.....?? පල්සරේ 180ක් කිව්වා නේද....?? හෙමින් යනවා ඈති.... ඉතින් මදුරුවෝ කාලා ජන්තු මාමව..... :dull:

    අයියෝ සල්ලි 200 එකක්.:lol:

    well.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    සොෆ්ට් රබර් :rolleyes: එහෙමත් ටයර් තියෙනවද....??

    මට අවුල් ඒ උනාට....... ඉස්සරහා බ්‍රේක් එක ඈල්ලුනේ නෑ..... :no: මම ගියෙත් හෙමින්.... හිතා ගන්න බෑ..... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    හරි හරි පොඩි එකෝ..... 180 හරි 200 හරි මොකෝ 20 නේ වෙනස.... අනික ඕවා ෆේල්1 බයික් නෙවේ නේ.... :P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    සොෆ්ට් රබර් :rolleyes: එහෙමත් ටයර් තියෙනවද....??

    මට අවුල් ඒ උනාට....... ඉස්සරහා බ්‍රේක් එක ඈල්ලුනේ නෑ..... :no: මම ගියෙත් හෙමින්.... හිතා ගන්න බෑ..... :dull:
    තියෙන ටයර් 2 ගෙවෙන්න කොච්චර දුර දුවන්න වෙයිද?
    මගේ තියෙන්නේ චයිනිස් 2ක්ද කොහෙද KENDA කියලා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    තියෙන ටයර් 2 ගෙවෙන්න කොච්චර දුර දුවන්න වෙයිද?
    මගේ තියෙන්නේ චයිනිස් 2ක්ද කොහෙද KENDA කියලා

    :oo: TDI කියන විදිහට නම් 32000ක් විතර පුලුවන් මගේ හිතේ.......

    මේ MRF දෙකේ, මැද කට්ට තිබ්බට, දෙපැත්තේ නෑ නේ....... :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සොෆ්ට් රබර් :rolleyes: එහෙමත් ටයර් තියෙනවද....??

    මට අවුල් ඒ උනාට....... ඉස්සරහා බ්‍රේක් එක ඈල්ලුනේ නෑ..... :no: මම ගියෙත් හෙමින්.... හිතා ගන්න බෑ..... :dull:

    මෙලෙක රබර්.:baffled:
    ඔය DSI එකත් ටිකක් ඒවගේ... හොඳ බ්‍රෑන්ඩ් වලින් එන සොෆ්ට් කම්පවුන්ඩ් වගෙ නම් නෙමේ මං හිතන්නේ.

    ඒත් ටයර් එක පාර බදල අල්ලගන්නවා මෙලෙක් ගතිය නිසා.:cool:

    මගෙ එකේ පිටිසසෙ තියෙන්නේ ගල් ටයර් එකක් වගෙ එකක්. ගෙවෙන්නෙත් නෑ. වැස්සෙ එහෙම බ්‍රේක් කලාම බටර් වගේ ලෙස්සනව.:no:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    මෙලෙක රබර්.:baffled:
    ඔය DSI එකත් ටිකක් ඒවගේ... හොඳ බ්‍රෑන්ඩ් වලින් එන සොෆ්ට් කම්පවුන්ඩ් වගෙ නම් නෙමේ මං හිතන්නේ.

    ඒත් ටයර් එක පාර බදල අල්ලගන්නවා මෙලෙක් ගතිය නිසා.:cool:

    මගෙ එකේ පිටිසසෙ තියෙන්නේ ගල් ටයර් එකක් වගෙ එකක්. ගෙවෙන්නෙත් නෑ. වැස්සෙ එහෙම බ්‍රේක් කලාම බටර් වගේ ලෙස්සනව.:no:

    Machan oya katta godak tiyana Trail bike vela tiyana type eke ekak daganna berida bun okata?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    haha ithin aeka thamai mama kiyanne bike walata banala wadak naha.. :lol::lol: lokka watuna wele umba aethanath hero market karanawa ne :lol::lol:
    ne bun ehemama market kirillak neme indirect marketing :rofl::rofl::rofl:

    මාත් ඉස්සරහ රෝදේ ලොක්වෙලා යන්තම් බේරිලා තියනව.:baffled:
    වැඩිය හිතන්නේ නැතුව පදින්නෝ...
    මටනම් හිතෙන්නෙම බයික් එකේ ඩිසයින් එක තමා කියල ඕකට මුල.
    මතකද කට්ටියට ඉස්සරම ආව රවුම් ලයිට් පල්සරෙයි ඊට පස්සෙ ආපු එකයි පෙරලෙනව වැඩී කියල කතාවල්ක් තිබ්බ.
    :yes:

    900x900px-LL-1cd234e6_half-trollface.jpeg

    හරි හරි පොඩි එකෝ..... 180 හරි 200 හරි මොකෝ 20 නේ වෙනස.... අනික ඕවා ෆේල්1 බයික් නෙවේ නේ.... :P
    :growl::growl::growl:

    ජන්තු අයියා;15910179 said:
    මල මගුලයි..මම ඩෙංගු හැදිලා ආතල් එකේ ඉස්පිරිතාලේ හිටපු ටිකේ කස්ටිය බයික් වලින් පිනුම් ගහලා තියෙන්නේ...යුරාජ් ලොක්කා දැන් කොහොමද?
    :shocked::shocked: dan hodi neda macho? :shocked::shocked: waththa pitiya suddayak daanna kokatath :nerd: get well soon macho.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :oo: TDI කියන විදිහට නම් 32000ක් විතර පුලුවන් මගේ හිතේ.......

    මේ MRF දෙකේ, මැද කට්ට තිබ්බට, දෙපැත්තේ නෑ නේ....... :dull:
    32000-8000=24000:shocked:
    24000/1000=24:sorry:
    24/12=2:growl:

    den duwala thiyenne 8000
    masekata duwanne 1000
    yako thawa aurudu 2k wath inna wenawane :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    ආවා ආවා ෆේල්1 සමගින් හීරෝ + හොන්ඩා කාරයා ආවා...... :lol: කෝ බොල උඹේ ෆේල්1 එකේ ෆොටෝ එකක්.....??
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආවා ආවා ෆේල්1 සමගින් හීරෝ + හොන්ඩා කාරයා ආවා...... :lol: කෝ බොල උඹේ ෆේල්1 එකේ ෆොටෝ එකක්.....??

    ඒක තමා...:growl:
    අපි ඇවිත් ෆොටෝ ගහගෙන යන්නද....:lol::lol:
     
    Status
    Not open for further replies.