මේ ගමක්ද කුණුහරපයක්ද බන්?![]()
අවිට්ටාවට යන්නේ කොහොමද බං ?
උබ හයිවේ එකෙන්ද යන්නේ ?
වැරදුනා මචන් අවිත්තාව.. අලුත්ගම මතුගම පාරෙන් හැරිලා යන්න ඕනා
හරිඳුවෝ උඹේ බයික් එකේ තියෙනවා නේද අර ඇදෙන පටිය වගේ(නම මතක් වෙන්නේ නෑ)එක.මතක් කරල ඒක අරන් වරෙන්.
චානකයව සීට් එකට තියලා ඒක සෙට් කරන්න
මම කිව්වා කියලා හිතා ගනින්





මේ බී 


