එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,293
    4,417
    113
    ඇයි එන්නද
    මේ ගමක්ද කුණුහරපයක්ද බන්?:baffled::confused:

    අවිට්ටාවට යන්නේ කොහොමද බං ?
    උබ හයිවේ එකෙන්ද යන්නේ ?

    වැරදුනා මචන් අවිත්තාව.. අලුත්ගම මතුගම පාරෙන් හැරිලා යන්න ඕනා

    හරිඳුවෝ උඹේ බයික් එකේ තියෙනවා නේද අර ඇදෙන පටිය වගේ(නම මතක් වෙන්නේ නෑ)එක.මතක් කරල ඒක අරන් වරෙන්.
    චානකයව සීට් එකට තියලා ඒක සෙට් කරන්න

    මම කිව්වා කියලා හිතා ගනින්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිඳුවාගේ පටි ජොකා ද........? :lol::lol::lol::lol::lol:

    කක්ක මාම ඇවිල්ලා....
    000203F6.gif
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හත් ඉලව්වේ බයික් එක කෑලි ගලෝල විකුනලද දන්නෑ....:angry:

    කතා කරල බලපියෝ.....:yes::yes:

    CB 125 එකක 110 ට ගිහින් පොලීසියෙන් ස්පීඩ් අල්ලපු පොරක් ඔය. :rofl:

    කතාකරල සර්විස් එකට ගිහින් බලන්න දැන්නම්. පැය 2ක් හෝ 3ක් වැඩිම යයි. ඔච්චර තියාගන්නෙ මොන මගුලකටද මන්දා.:angry:

    සද්දෙ හරි නොගියොත් උන් පිලිගත්තෙ නත්නම් එන්න බලන්න. අදත් යන්න ඉන්නෙ බලාගාරයක් පැත්තෙ වටයක් දාන්න මංනම්...:P
    රෙද්ද ඊයෙ කතා කලාම කිව්වනේ බන් එස් එම් එස් එකක් එවනවා හදලා ඉවරුනාම කියලා.
    ලගේජ් එකට තියල මූව බැන්දනම් හරි.
    000204AE.gif
    :lol:
    හරිඳුවාගේ පටි ජොකා ද........? :lol::lol::lol::lol::lol:
    :oo:මේ බී :yes:
    මම කිව්වා කියලා හිතා ගනින්
    :oo::lol::lol::lol::lol::lol:
    කක්ක මාම ඇවිල්ලා....
    000203F6.gif
    :rofl::P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රෙද්ද ඊයෙ කතා කලාම කිව්වනේ බන් එස් එම් එස් එකක් එවනවා හදලා ඉවරුනාම කියලා.

    :lol:

    :oo:මේ බී :yes:

    :oo::lol::lol::lol::lol::lol:

    :rofl::P

    ඒවුනාට දෙයියනේ ඕකුන් මොන මගුල් කරනවද දන්නෑනේ....:angry: බයික් එක ස්ටාර්ට් කරන්න කලින් බලන්න මුලින්ම එන්ජින් ඔයිල් තියනවද කියලා...:yes::yes:

    උන් කියනකම් ඉන්න එපා කතාකරල බලන්න. :dull:

    බයික් එක ගල් කරල තිබ්බොත් අපිටනම් කියන්නෙපා ඕං.:dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඒවුනාට දෙයියනේ ඕකුන් මොන මගුල් කරනවද දන්නෑනේ....:angry: බයික් එක ස්ටාර්ට් කරන්න කලින් බලන්න මුලින්ම එන්ජින් ඔයිල් තියනවද කියලා...:yes::yes:

    උන් කියනකම් ඉන්න එපා කතාකරල බලන්න. :dull:

    බයික් එක ගල් කරල තිබ්බොත් අපිටනම් කියන්නෙපා ඕං.:dull:
    DPMC එකේ උන්ගේ ආච්චිට ^%%$^%$(% තවම නෑ හදලා
    කෝල් කලාම කියනවා තාම නෑලු.මම ඇහුවා බයික් එකේ ඔච්චර මොනවද කරන්න තියෙන්නේ කියලා
    ඌ කියපි බයික් එක බාරව ඉන්න එක්කෙනාට කතා කරල බලන්නලු
    මම කිව්වා ඌ කතා කලාට ෆෝන් එක ගන්නේ නෑ කියලා

    හෙට අනිද්දා නිවාඩුලු.සිකුරාදා ලු ආයේ ඕපන් කරන්නේ

    මුන්ගේ ....................................................(*&^&$^%@%$$&&(&&$$
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    DPMC එකේ උන්ගේ ආච්චිට ^%%$^%$(% තවම නෑ හදලා
    කෝල් කලාම කියනවා තාම නෑලු.මම ඇහුවා බයික් එකේ ඔච්චර මොනවද කරන්න තියෙන්නේ කියලා
    ඌ කියපි බයික් එක බාරව ඉන්න එක්කෙනාට කතා කරල බලන්නලු
    මම කිව්වා ඌ කතා කලාට ෆෝන් එක ගන්නේ නෑ කියලා

    හෙට අනිද්දා නිවාඩුලු.සිකුරාදා ලු ආයේ ඕපන් කරන්නේ

    මුන්ගේ ....................................................(*&^&$^%@%$$&&(&&$$

    යකෝ මේ මොන කෙහෙල් මලක්ද?:angry:

    මේ පර බල්ලෝ ඕක තියාගෙන කාලද?:growl:

    ගිහිල්ල බයික් එක ගන්නත් බැරිද?:confused:
    මහ කාලකණ්නි හැත්තක්නේ...:angry:

    පුලුවන්නම් බයික් එක අරන් පස්සෙ සර්විස් එකට දාන. නැත්නම් බොරු වොරන්ටිය පැත්තකට දාන්න.:frown:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    අපෝයි බං.. බජාජ් සර්විස් පට්ට චාටර් වෙලා නෙහ් :oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපෝයි බං.. බජාජ් සර්විස් පට්ට චාටර් වෙලා නෙහ් :oo:

    බලපන් බන් ඊයෙ උදේ දාපු බයික් එක. :angry:ලංකාවම ඔහොම තමා රෙද්ද. ඔක්කොම scam කාරයො වෙලා.:growl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    බලපන් බන් ඊයෙ උදේ දාපු බයික් එක. :angry:ලංකාවම ඔහොම තමා රෙද්ද. ඔක්කොම scam කාරයො වෙලා.:growl:

    ඉබ්බන්වල හන්දියේ උන්ගේ හෙඩ්ඔෆිස් සර්විස් එකටද දාලා තියෙන්නේ......? :eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බලපන් බන් ඊයෙ උදේ දාපු බයික් එක. :angry:ලංකාවම ඔහොම තමා රෙද්ද. ඔක්කොම scam කාරයො වෙලා.:growl:
    :angry: වොරන්ටි තියෙද්දි උං නිකං කරලා දෙන සීන් එකක් ද තියෙන්නෙ ?
    ඒක නිසා කල් අරිනවද දන්නෑ..

    කොහොමත් මුංට සල්ලි දීලා කරවන ගතිය නවෑ නිකං සර්විස් කර ගන්න ගියාමත් :oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉබ්බන්වල හන්දියේ උන්ගේ හෙඩ්ඔෆිස් සර්විස් එකටද දාලා තියෙන්නේ......? :eek:

    චමිත් මාමට කෝල් එකක් දාල තමා අහන්න වෙන්නේ.. :confused:
    බොරු වොරන්ටි වලට මිනිස්සු රස්තියාදු කරනවා. දෙන රෙද්දකුත් නෑ. සර්විස් එකටත් සල්ලි ගන්නවා..:angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :angry: වොරන්ටි තියෙද්දි උං නිකං කරලා දෙන සීන් එකක් ද තියෙන්නෙ ?
    ඒක නිසා කල් අරිනවද දන්නෑ..

    කොහොමත් මුංට සල්ලි දීලා කරවන ගතිය නවෑ නිකං සර්විස් කර ගන්න ගියාමත් :oo:

    නෑ බන් සල්ලි ගන්නවා සර්විස් එකට. හාරදාස් ගානක්ද කොහෙද.:angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    චමිත් මාමට කෝල් එකක් දාල තමා අහන්න වෙන්නේ.. :confused:
    බොරු වොරන්ටි වලට මිනිස්සු රස්තියාදු කරනවා. දෙන රෙද්දකුත් නෑ. සර්විස් එකටත් සල්ලි ගන්නවා..:angry::angry:

    සර්විස් එකට ගියාම කියන්නේ තෙල් වලට විතරයි සල්ලි ගන්නේ කියලා....... ඉතිං බං අපි ගෙදරදීම සර්විස් කරගත්තත් ඔය තෙල් කඩෙන් ගන්න විතරනේ සල්ලි යන්නේ........

    බොරු බයිලා බං හැම එකාම දෙයක් විකුනගන්නකම් විතරයි සැලකිල්ල........
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    හීරෝ කාරයෝ අවරුදු 5ක්ම වොරන්ටි දෙනව කියන්නෙත් ඔහොම තමා
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    යකෝ මේ මොන කෙහෙල් මලක්ද?:angry:

    මේ පර බල්ලෝ ඕක තියාගෙන කාලද?:growl:

    ගිහිල්ල බයික් එක ගන්නත් බැරිද?:confused:
    මහ කාලකණ්නි හැත්තක්නේ...:angry:

    පුලුවන්නම් බයික් එක අරන් පස්සෙ සර්විස් එකට දාන. නැත්නම් බොරු වොරන්ටිය පැත්තකට දාන්න.:frown:
    අනේ මන්දා බන්
    බයික් එක දැම්මේ ෆුල් සර්විස් එකට එ එක්කම අර ලෙඩ ටික බලන්න කියලත් කිව්වා
    කලකන්නි හැත්තට බයික් එකක් ෆුල් සර්විස් කරන්න දවස් 2ක් යනවනේ බන්.

    බයික් එකේ ලෙඩේ,
    ගාල හන්දියේ කාලකන්නි ගනන්ගත්තේ නැති නිසත්,මාතලේ සහ යුරාජ් අයියා යන සර්විස් එකේ උන්ටත් බැරි උන නිසයි බන් කම්පැනි දැම්මේ.
    මුන් ඊටත් හපන්ද මන්දා
    මුන්ගේ ඩීලර්ස්ලා ගාව ඉන්න එවුන්ටත් බැ බයික් එකක ලෙඩක් හරියට හොයාගන්න.ඉතින් හිතා ගන්න පුලුවන්නේ අපේ බයික් වලට යන කල දසාව ගැන
     
    Status
    Not open for further replies.