ඊලග සර්විස් එකට තව කිලෝ මීටර් 254ක් තියෙනවා..... කොහෙටද සර්විස් එකට දාන්නේ.....?? කම්පැණි......![]()
මොන පැනියේ දැම්මත් වැඩක් තියනවයෑ...

බයිසිකලේ අතගාල සල්ලි ගන්නවා...

ඊලග සර්විස් එකට තව කිලෝ මීටර් 254ක් තියෙනවා..... කොහෙටද සර්විස් එකට දාන්නේ.....?? කම්පැණි......![]()


මෙදා පාර නම් TDI මාමිගේ තැනට තමා දාන්න කල්පනා කරේ.......
![]()


අද අර ක්රිකට් මැච් එක බලන්න යන පල්සර් ක්ලබ් කුකුලෝ ඉන්නවද.....??![]()



කොයි පාරෙන්ද යන්නෙ ?අද අර ක්රිකට් මැච් එක බලන්න යන පල්සර් ක්ලබ් කුකුලෝ ඉන්නවද.....??![]()

කොයි පාරෙන්ද යන්නෙ ?![]()
රාජගිරියට යන්න ඉතින් කඩුවෙල ~ මාළඹේ හරහනේ කුකුලෝහ්..... 


Mama udema negita ada taniyamama Oil maru karala airfilter serama maru kara, den tamai veda tika iwara une, Uraj lokka service karayo nam okkoma ekai bun. mama nam den gdarama tamai veda tika karaganne.
Machanla 135LS ekata Oil danne 1L da 1L + 200ml da?




http://www.bajajauto.com/services_genuine_oils.asp
දැන් උඹට කොහොමද alian25..... ??
අපිට තවම සර්විස් එකෙන් පිට සර්විස් ගෙදරම කරගන්න බෑ නේ..... වොරන්ටි මගුල නිසා.....![]()

කියනවට වඩා හොඳයි කට ගලේ උලාගන්න එක.

කැළනියෙන් යන්නත් පුලුවං.. නුවර පාරෙම ගිහිං බේස් ලයින් එකෙනුත් පුලුවංරාජගිරියට යන්න ඉතින් කඩුවෙල ~ මාළඹේ හරහනේ කුකුලෝහ්.....
![]()

කැළනියෙන් යන්නත් පුලුවං.. නුවර පාරෙම ගිහිං බේස් ලයින් එකෙනුත් පුලුවං![]()
ඒක නිකන් පරංගියා කෝට්ටේ ගියා වගේ නේ බොල...... යනවද.....?? පුලුවන් උනොත් ඔළුව දාලා යන්න එනවා මාත්...... 
ඒක නිකන් පරංගියා කෝට්ටේ ගියා වගේ නේ බොල...... යනවද.....?? පුලුවන් උනොත් ඔළුව දාලා යන්න එනවා මාත්......
![]()
මට මාලබේ පැත්තෙං දුරයි දුරයි වගේ..

ඔව් ඔව් ගිහින් සල්ලි පුදල වර.කියනවට වඩා හොඳයි කට ගලේ උලාගන්න එක.
![]()
වොරන්ටි ඉවර උනාට පස්සේ නම් සර්විස් දාන්නේ නෑ......
ගෙදරදිම කර ගන්නවා මිසක්..... 

මට මාලබේ පැත්තෙං දුරයි දුරයි වගේ..
නුවර පාරෙං යනවා..
දවල් වෙලා යන්න හිතං ඉන්නෙ.. එහෙදි සෙට් වෙමු..
තරි මාමා නං සී ප්ලේන් එකේ නුවර එළි ගිහිං![]()
මෙහෙන් ආවොත් 25Km..... පෑලියගොඩින් ආවොත් 22.5Km
ඔව් ඔව්.... පාටියකටත් එන්න බෑ කියලා ඕකා ඔය ගමන තමා ගියේ...... 
මෙහෙන් ආවොත් 25Km..... පෑලියගොඩින් ආවොත් 22.5Km
![]()
ඔව් ඔව්.... පාටියකටත් එන්න බෑ කියලා ඕකා ඔය ගමන තමා ගියේ......
![]()
පොඩි දුරයි වෙනස නං නේහ්.. හැබැයි මෙහෙං ට්රැපික් සෙට් උනාම සංසාරෙ එපා වෙනවා. ඒත් අද ඉරිදා නිසා පොඩ්ඩක් ශේප්. 
