එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඊලග සර්විස් එකට තව කිලෝ මීටර් 254ක් තියෙනවා..... කොහෙටද සර්විස් එකට දාන්නේ.....?? කම්පැණි...... :P

    මොන පැනියේ දැම්මත් වැඩක් තියනවයෑ...:dull:
    බයිසිකලේ අතගාල සල්ලි ගන්නවා...:angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: පොඩි එකා..... :angry:

    1013683_4539828388482_197658010_n_zps0599699a.jpg
    0002031F.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    අද අර ක්‍රිකට් මැච් එක බලන්න යන පල්සර් ක්ලබ් කුකුලෝ ඉන්නවද.....?? :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අද අර ක්‍රිකට් මැච් එක බලන්න යන පල්සර් ක්ලබ් කුකුලෝ ඉන්නවද.....?? :rolleyes:

    මටනම් දුර වැඩියෝ.... එන්න බැරෝ...:dull:

    ගිහින් එන්න අඳුරන එවුන් ඇතිනේ...:yes::yes:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Mama udema negita ada taniyamama Oil maru karala airfilter serama maru kara, den tamai veda tika iwara une, Uraj lokka service karayo nam okkoma ekai bun. mama nam den gdarama tamai veda tika karaganne.

    Machanla 135LS ekata Oil danne 1L da 1L + 200ml da?:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Mama udema negita ada taniyamama Oil maru karala airfilter serama maru kara, den tamai veda tika iwara une, Uraj lokka service karayo nam okkoma ekai bun. mama nam den gdarama tamai veda tika karaganne.

    Machanla 135LS ekata Oil danne 1L da 1L + 200ml da?:D

    දැන් අවුලක් නෑ නේද මචෝ...:D

    ගහල තියනව නේද එන්ජින් කවර් එකේ...:yes::yes:

    මචෝ උඹට ඕනෙ කිව්වෙ ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකක්ද අනිත් එකක්ද?:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    http://www.bajajauto.com/services_genuine_oils.asp

    දැන් උඹට කොහොමද alian25..... ??

    අපිට තවම සර්විස් එකෙන් පිට සර්විස් ගෙදරම කරගන්න බෑ නේ..... වොරන්ටි මගුල නිසා..... :dull:

    ඔව් ඔව් ගිහින් සල්ලි පුදල වර. :angry::angry:කියනවට වඩා හොඳයි කට ගලේ උලාගන්න එක.:angry::angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: රාජගිරියට යන්න ඉතින් කඩුවෙල ~ මාළඹේ හරහනේ කුකුලෝහ්..... :yes:
    කැළනියෙන් යන්නත් පුලුවං.. නුවර පාරෙම ගිහිං බේස් ලයින් එකෙනුත් පුලුවං :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    කැළනියෙන් යන්නත් පුලුවං.. නුවර පාරෙම ගිහිං බේස් ලයින් එකෙනුත් පුලුවං :yes:

    :oo: ඒක නිකන් පරංගියා කෝට්ටේ ගියා වගේ නේ බොල...... යනවද.....?? පුලුවන් උනොත් ඔළුව දාලා යන්න එනවා මාත්...... :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: ඒක නිකන් පරංගියා කෝට්ටේ ගියා වගේ නේ බොල...... යනවද.....?? පුලුවන් උනොත් ඔළුව දාලා යන්න එනවා මාත්...... :yes:
    :rofl: මට මාලබේ පැත්තෙං දුරයි දුරයි වගේ..
    නුවර පාරෙං යනවා..
    දවල් වෙලා යන්න හිතං ඉන්නෙ.. එහෙදි සෙට් වෙමු..
    තරි මාමා නං සී ප්ලේන් එකේ නුවර එළි ගිහිං :dull::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව් ගිහින් සල්ලි පුදල වර. :angry::angry:කියනවට වඩා හොඳයි කට ගලේ උලාගන්න එක.:angry::angry:

    :dull: වොරන්ටි ඉවර උනාට පස්සේ නම් සර්විස් දාන්නේ නෑ...... :no: ගෙදරදිම කර ගන්නවා මිසක්..... :D:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    :rofl: මට මාලබේ පැත්තෙං දුරයි දුරයි වගේ..
    නුවර පාරෙං යනවා..
    දවල් වෙලා යන්න හිතං ඉන්නෙ.. එහෙදි සෙට් වෙමු..
    තරි මාමා නං සී ප්ලේන් එකේ නුවර එළි ගිහිං :dull::baffled:

    :oo: මෙහෙන් ආවොත් 25Km..... පෑලියගොඩින් ආවොත් 22.5Km :yes:

    :oo: ඔව් ඔව්.... පාටියකටත් එන්න බෑ කියලා ඕකා ඔය ගමන තමා ගියේ...... :angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: මෙහෙන් ආවොත් 25Km..... පෑලියගොඩින් ආවොත් 22.5Km :yes:

    :oo: ඔව් ඔව්.... පාටියකටත් එන්න බෑ කියලා ඕකා ඔය ගමන තමා ගියේ...... :angry:
    :rolleyes: පොඩි දුරයි වෙනස නං නේහ්.. හැබැයි ‍මෙහෙං ට්‍රැපික් සෙට් උනාම සංසාරෙ එපා වෙනවා. ඒත් අද ඉරිදා නිසා පොඩ්ඩක් ශේප්.
    මේ ඔය ග්‍රව්න්ඩ් 1 තියෙන පොට් එක හොයා ගන්නෙ කොහොමද ?
    :dull::sorry:
     
    Status
    Not open for further replies.