අඩේ මටත් බයික් එකක් ගන්න ආසාවක් ආවා බන්.. හැබැයි පල්සර් නම් නෙමේ
අර හන්ක් එක හොඳ නැද්ද ? :rolleys: බයික් ගන්න හිතක් තිබ්බත් අර ලේලන්ඩ් කාරයෝ මතක් වෙද්දී එපා වෙනවා
![]()
GN125 එකක් ගමූ....

ඉන්දියන් ඒව නෙමේ ගන්නවනම් ජපනෙක් ගන්නෝ....

අඩේ මටත් බයික් එකක් ගන්න ආසාවක් ආවා බන්.. හැබැයි පල්සර් නම් නෙමේ
අර හන්ක් එක හොඳ නැද්ද ? :rolleys: බයික් ගන්න හිතක් තිබ්බත් අර ලේලන්ඩ් කාරයෝ මතක් වෙද්දී එපා වෙනවා
![]()

Umbata dan saneepada ban ?![]()
Ehenam pulsar ekak ma gamu![]()

මගෙ පෙට්රල් ෆිල්ටරේ ආයිත් බ්ලොක් වුනා...
අලුතින් දාපු එකක්. දැන් ඒක ගලෝල අරන් පිම්බත් හුලන් යන්නෙත් නැතිවෙන්නම බ්ලොක් වෙලා... ඇතුලෙ තියන පේපර් එලිමන්ට් එක ගැලවිලා හිරවෙලා.
අනේ මන්දා මොන ජරාවද කියල.
ගලෝල වීසි කලා දැන්...
කුකුලනේ..මගෙ පෙට්රල් ෆිල්ටරේ ආයිත් බ්ලොක් වුනා...

හොද ගණන්...... කොළඹ යෑමක් ගියා වැස්සෙම..... මම හිතුවේ අදත් කරදරයක් නැතුව දොක්ක පතන් වෙන්න ලැබෙයි කියලා....... 
කුකුලනේ..මගෙ පෙට්රල් ෆිල්ටරේ ආයිත් බ්ලොක් වුනා...
අලුතින් දාපු එකක්. දැන් ඒක ගලෝල අරන් පිම්බත් හුලන් යන්නෙත් නැතිවෙන්නම බ්ලොක් වෙලා... ඇතුලෙ තියන පේපර් එලිමන්ට් එක ගැලවිලා හිරවෙලා.
අනේ මන්දා මොන ජරාවද කියල.
ගලෝල වීසි කලා දැන්...
![]()
මල්ලි උඹ 92 ගැහුවා කිව්වා නේද.....?? ඒකේ ප්රතික්රියාවක් වත්ද ඕක....?? මමත් දාලා තියෙන්නේ, ඔයා දාලා තියෙන ෆිල්ටරේමනේ.... ඒක අවුලක් නෑ නේ..... අනික මගේ ඒක තියෙන්නෙත් අවුල් විදිහටනේ....... 
අඩේ මටත් බයික් එකක් ගන්න ආසාවක් ආවා බන්.. හැබැයි පල්සර් නම් නෙමේ
අර හන්ක් එක හොඳ නැද්ද ? :rolleys: බයික් ගන්න හිතක් තිබ්බත් අර ලේලන්ඩ් කාරයෝ මතක් වෙද්දී එපා වෙනවා
![]()
ඔටෝ ගියර් හන්ක් නෑ බං..... 
මල්ලි උඹ 92 ගැහුවා කිව්වා නේද.....?? ඒකේ ප්රතික්රියාවක් වත්ද ඕක....?? මමත් දාලා තියෙන්නේ, ඔයා දාලා තියෙන ෆිල්ටරේමනේ.... ඒක අවුලක් නෑ නේ..... අනික මගේ ඒක තියෙන්නෙත් අවුල් විදිහටනේ.......
![]()

GN125 එකක් ගමූ....
ඉන්දියන් ඒව නෙමේ ගන්නවනම් ජපනෙක් ගන්නෝ....![]()
මට එපා පප්පා මොඩල් බයික්පල්සර් එක දේවිනි ඔප්ෂන් එක හන්ක් එක හරි නොගියොත්
![]()
මේකට නම් හොදටම රිදෙයි එකෙක්ට......
Tharinda maama auto grae fan knk daa...?? ehenam Scootyak gamu...
මාමිට ස්කූටිය පොඩි වැඩි......

කොම්පැනියෙං අන්දලා දිරපු එකක් වත් විකුණලාද මූටඔන්න කුකුළනේ මහා භාරතේ යකඩ.....![]()
![]()
තවම බයික් එක අරගෙන මාස 6යි.
ආසාවට මුහුදක් අයිනෙන් යන්නේ වත් නෑ...... දැන්ම පටන් අරන් පෙට්රල් ටැංකිය දිරන්න......![]()
![]()
ඔය පෙට්රල් ටැංකිය උස්සන් ඉන්නේ අපේ TDI මල්ලි.....![]()

කොම්පැනියෙං අන්දලා දිරපු එකක් වත් විකුණලාද මූට
උපන් තේකට අහලා තියෙනවද යකෝ අරං මාස 6න් දිරන ටැංකි..
අනික මුහුද අයිනෙ යනවෑ ඕකෙ..
ඇරත් බෙන්ස් එකට වගේ සාත්තුවත් කරලා..
වැඩි හොද කරන්න වත් ගිහිං ද මේ දිරලා තියෙන්නෙ..

Company එකේ උන්ට ජාතිය අමතලා ලියුමක් දාන්න ඉන්නේ මම.....
පානදුරේ යන්නෙත් බණ්ඩාරගම ~ හිරණ පැත්තෙන් දාලා.......
බෙන්ස් එකක් නෙවේ ලේලන්ඩ් එකකට වගේ සාත්තුව.....
වැඩි හොද කරලා තමා.....
mamat onna oya red colour eken tiyana karunu ehemmama wagee kivvaa...
badaa mamige bike ekata sapa wadi siravata...............!!![]()