bump sinhalu![]()
මේ thread එකට ගන්නේ ඉහත වාහන එකක් හෝ තියෙන අය විතරයි 
මාමා අපේ පැත්තට ඇවිත් bike එක service කරන්න.
මේ මාමට bike එකක් තියෙනවද, ලේලන්ඩ් බස් එකක් තියෙනවද. ජපන් කැන්ටර් එකක් තියෙනවද.
මේ thread එකට ගන්නේ ඉහත වාහන එකක් හෝ තියෙන අය විතරයි
![]()
ගල් රෝලක් තියෙනවා අවුලක් නැද්ද ? 
ඇත්ත කතාව.ලේලන්ඩ් පොඩ්ඩක් ලෝඩ් එක හිටියත් කෙඳිරි ගාගෙන බඩගාගෙන යන්නෙ කඳුවල.
නැට්ට උස්සගෙන එයි දැන්.![]()
.. හැබැයි පල්සර් නම් නෙමේ
අර හන්ක් එක හොඳ නැද්ද ? :rolleys: බයික් ගන්න හිතක් තිබ්බත් අර ලේලන්ඩ් කාරයෝ මතක් වෙද්දී එපා වෙනවා 
අඩේ මටත් බයික් එකක් ගන්න ආසාවක් ආවා බන්.. හැබැයි පල්සර් නම් නෙමේ

boruwata HERO magul ganna yanna epaaa.........අඩේ මටත් බයික් එකක් ගන්න ආසාවක් ආවා බන්.. හැබැයි පල්සර් නම් නෙමේ
අර හන්ක් එක හොඳ නැද්ද ? :rolleys: බයික් ගන්න හිතක් තිබ්බත් අර ලේලන්ඩ් කාරයෝ මතක් වෙද්දී එපා වෙනවා
![]()
Umbata japan Suzuki Volty ekak dennada...???? unregistered tiyenne.. potha hadalama dennam 210000/=boruwata HERO magul ganna yanna epaaa.........
indian yanava nam Pulsar ekakma ganin...
පල්සර් එක දේවිනි ඔප්ෂන් එක හන්ක් එක හරි නොගියොත් 
hunk eke disk brake thiyena eka ganna font and back

එලඅඩේ මටත් බයික් එකක් ගන්න ආසාවක් ආවා බන්.. හැබැයි පල්සර් නම් නෙමේ
අර හන්ක් එක හොඳ නැද්ද ? :rolleys: බයික් ගන්න හිතක් තිබ්බත් අර ලේලන්ඩ් කාරයෝ මතක් වෙද්දී එපා වෙනවා
![]()

හන්ක් එක දැන් ලංකාවේ විකුණන එක නවත්තළලු එකේ ෆැක්ටරි ඩිෆෙක්ට් එකක් තියෙන නිසා![]()

හන්ක් එක දැන් ලංකාවේ විකුණන එක නවත්තළලු එකේ ෆැක්ටරි ඩිෆෙක්ට් එකක් තියෙන නිසා![]()

අඩේ මටත් බයික් එකක් ගන්න ආසාවක් ආවා බන්.. හැබැයි පල්සර් නම් නෙමේ
අර හන්ක් එක හොඳ නැද්ද ? :rolleys: බයික් ගන්න හිතක් තිබ්බත් අර ලේලන්ඩ් කාරයෝ මතක් වෙද්දී එපා වෙනවා
![]()
, gannawanam used tamai. Pulsar ekak gaththoth narakada?HUNK den genwanne nam nehe machan, gannawanam used tamai. Pulsar ekak gaththoth narakada?

Umbata dan saneepada ban ?![]()
Ehenam pulsar ekak ma gamu![]()