එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Tharinda maama auto grae fan knk daa...?? ehenam Scootyak gamu...

    රෝස පාට ස්කූටියක් අරන් දෙමු ජපන් බයික් වලට පප්ප ටයිප් කිව්වනම්.:angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: මල්ලි උඹ 92 ගැහුවා කිව්වා නේද.....?? ඒකේ ප්‍රතික්‍රියාවක් වත්ද ඕක....?? මමත් දාලා තියෙන්නේ, ඔයා දාලා තියෙන ෆිල්ටරේමනේ.... ඒක අවුලක් නෑ නේ..... අනික මගේ ඒක තියෙන්නෙත් අවුල් විදිහටනේ....... :yes:

    බාල ෆිල්ටර්ද කොහෙද.:angry: අර පේපර් එලිමන්ට් එක ගෙඩිය පිටින් ගැලවිලා පැත්ත හැටිල හිරවෙලා. හුලං යන්නෙත් අමාරුවෙන්. හොඳ වෙලාවට ගෙවල් වලට ලඟ අවුල් වුනේ...:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ඕක මං හදපු එකක් නෙමේ...:angry:

    :rofl: රිදිලා දූවගෙන ඈවිත්..... :lol:

    රෝස පාට ස්කූටියක් අරන් දෙමු ජපන් බයික් වලට පප්ප ටයිප් කිව්වනම්.:angry:

    :rofl: උපරිම වේදනාවේ සලකුණු..... :P

    බාල ෆිල්ටර්ද කොහෙද.:angry: අර පේපර් එලිමන්ට් එක ගෙඩිය පිටින් ගැලවිලා පැත්ත හැටිල හිරවෙලා. හුලං යන්නෙත් අමාරුවෙන්. හොඳ වෙලාවට ගෙවල් වලට ලඟ අවුල් වුනේ...:yes:

    :oo: ඉතින් මම දාලා තියෙන්නෙත් ඔය වගේම ජරාවක් නේ..... අවුලක් නෑ නේ ඒකේ...... බලමුකෝ.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ඊයේ සර්විස් එකේ බුවා කිව්වා, ෆුල් ටෑංක් කරලා, ඊට පස්සේ 2T ටිකක් දාන්න කියලා...... :yes:

    2T දැම්මහම, පෙට්‍රල් ටැංකි දිරන එක නවතිනවද.....?? එංජිමට අවුලක් නැද්ද.....??

    ඊයේ ගියපු පොට් එකේ බුවාලා තමා බුවාලා..... උන් එයා(ර්) ෆිල්ටරේ හෝදන්න, පෙට්‍රල් ගන්නේ, අපේ ටැංකියේ කරාමෙම ඈරලා..... :rofl: Engine Repair කර කර තිබ්බ බයික් වල, හෝදන වැඩ වලටත් ගන්නේ, ඒ ඒ බයික් වල ටැංකි වලින්..... :lol:

    අනික, කවුරුහරි පින්වතෙක් දන්නවද, අර පිටිපස්සේ බ්‍රේක් වල, ලයිනර් ගෙවිච්ච ප්‍රමාණේ දැන ගන්න, පොඩි කටු කෑල්ලක් වගේ එකක් අටෝලා තීයෙන්නේ...... ඒක කොහොමද වැඩ කරන්නේ.....??

    අනික, පස්සේ බ්‍රේක් එක, පැඩල් එක, ටික දවසක් පදිනකොට, පාත් වෙනවනේ, ඒක උඩට කර ගන්නේ කොහොමද....?
     
    ඕකෙ ඔය ලයිනර් ගෙවිල අයින් කරන්න ඕනෙ කියන එක පෙන්නන එක තමා රාජකාරිය. පිටිපස්සෙ කූරෙ තියන ඇනේ කරකවල එජස්ට් කරගන්න පැඩ්ල් එක බ්‍රේක් ඕනෙ ගානට... පැඩ්ල් එක තියන තැන එජස්ට් කරන්න තව ඇණයක් තියනව පැඩ්ල් එක ගාව....:yes::yes:

    හවසට ඔඳ විස්තරයක් දාන්නම් ඕනෙනම්...:D දැන් යන්න තියනෝ...:sorry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    2T දැම්මහම, පෙට්‍රල් ටැංකි දිරන එක නවතිනවද.....?? එංජිමට අවුලක් නැද්ද.....??

    2t ටිකක් දාන එක එන්ජිමට හොඳයි කියල රට්ටරන් කියල පොරක් කිව්වා.

    අනික, කවුරුහරි පින්වතෙක් දන්නවද, අර පිටිපස්සේ බ්‍රේක් වල, ලයිනර් ගෙවිච්ච ප්‍රමාණේ දැන ගන්න, පොඩි කටු කෑල්ලක් වගේ එකක් අටෝලා තීයෙන්නේ...... ඒක කොහොමද වැඩ කරන්නේ.....??

    බ්රේක් පැගුවම එකේ මාර්ක් කරලා තියෙන කට්ටෙන් එහාට යනවා නම් ලයිනර් ගෙවිල මම දන්නා විදිහට.

    අනික, පස්සේ බ්‍රේක් එක, පැඩල් එක, ටික දවසක් පදිනකොට, පාත් වෙනවනේ, ඒක උඩට කර ගන්නේ කොහොමද....?

    බයික්ස් එක නවත්තනකොට බ්රේක් පැඩල් එක යටින් සිමෙන්ති ගලක් තියල ඇල කරලා තිබ්බ නම් පැඩල් එක උඩ එයි.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    යුරාජ්පල්සර150 ටැංකියේ ඔය කොටස මලකඩ කාල තියෙන්නේ වතුර රැඳිලා වෙන්න පුළුවන්
    ඕක හොදට සුද්ද කරලා ඇන්ටි-කොරෝසිව් පේන්ට් එකක් ගාන්න
    ටැංකියට 2t දැම්මට ඔය කේස් නවතින්නේ නෑ. ඇතුලෙන් දිරන එක නම් අඩු වෙයි
    මගේ පල්සරේ ගට්ට වෙලාවේ ටැංකිය ගලවල ඇතුල් පැත්තේ ග්‍රීස් ගැව. දැන් අව්රුද්දක් වෙනව ලඟදි ගලවල බලන්න ඕනි මොකෝ වෙන්නේ කියල.
    යුරාජ් ලොක්කා ඕකටත් ග්‍රීස් ගාල දැම්මොත් මලකඩ කන එක අඩු වෙයි. ඉන්දියන් ලබ්බවල් නේ මේවා.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    ඊයේ සර්විස් එකේ බුවා කිව්වා, ෆුල් ටෑංක් කරලා, ඊට පස්සේ 2T ටිකක් දාන්න කියලා...... :yes:

    2T දැම්මහම, පෙට්‍රල් ටැංකි දිරන එක නවතිනවද.....?? එංජිමට අවුලක් නැද්ද.....??

    ඊයේ ගියපු පොට් එකේ බුවාලා තමා බුවාලා..... උන් එයා(ර්) ෆිල්ටරේ හෝදන්න, පෙට්‍රල් ගන්නේ, අපේ ටැංකියේ කරාමෙම ඈරලා..... :rofl: Engine Repair කර කර තිබ්බ බයික් වල, හෝදන වැඩ වලටත් ගන්නේ, ඒ ඒ බයික් වල ටැංකි වලින්..... :lol:

    අනික, කවුරුහරි පින්වතෙක් දන්නවද, අර පිටිපස්සේ බ්‍රේක් වල, ලයිනර් ගෙවිච්ච ප්‍රමාණේ දැන ගන්න, පොඩි කටු කෑල්ලක් වගේ එකක් අටෝලා තීයෙන්නේ...... ඒක කොහොමද වැඩ කරන්නේ.....??

    අනික, පස්සේ බ්‍රේක් එක, පැඩල් එක, ටික දවසක් පදිනකොට, පාත් වෙනවනේ, ඒක උඩට කර ගන්නේ කොහොමද....?

    2T යාන්තන් දාන එක වැල් වලට හොදයි. නැත්තන් ඉන්දියන් එව්ව කොහොමත් පෙට්‍රල් වහල වගේ lean mixture එකක් එන හින්ද වෑල් කරවෙනව ඉක්මනින්.

    ටැන්කිය දිරන එක නම් නවත්තන්න 2t පුලුවන්ද කියන එක නම් ප්‍රායෝගික නෑ නේද
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    Ubala dannawanam kiyapallako, original Halonix bulb ekak ganna puluwan place ekak? :D:D:D

    bajaj dealers la gawa thiyenne wena brands. eva nam wadak na original eka wage kalayak thiyenne na.

    bajaj eke parts thiyena office ekak union place da koheda thiyenawa neda? eke nam athi.
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    bajaj dealers la gawa thiyenne wena brands. eva nam wadak na original eka wage kalayak thiyenne na.

    bajaj eke parts thiyena office ekak union place da koheda thiyenawa neda? eke nam athi.

    Ow bun un laga tiyanaewanam vedak nehe, balanna ona ekatawath oluwa dala
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කොම්පැනියෙං අන්දලා දිරපු එකක් වත් විකුණලාද මූට :sorry:
    උපන් තේකට අහලා තියෙනවද යකෝ අරං මාස 6න් දිරන ටැංකි..
    අනික මුහුද අයිනෙ යනවෑ ඕකෙ..
    ඇරත් බෙන්ස් එකට වගේ සාත්තුවත් කරලා.. :oo:
    වැඩි හොද කරන්න වත් ගිහිං ද මේ දිරලා තියෙන්නෙ..
    :baffled:

    ඕවා මොනවද මගේ බයික් එකෙත් තියෙන්නේ මලකඩ කාපු තැන්.
    Swingarm එකෙත් මලකඩ අල්ලපු පොඩි තැන් 2ක් තියෙනවා දැක්කා
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ඊයේ සර්විස් එකේ බුවා කිව්වා, ෆුල් ටෑංක් කරලා, ඊට පස්සේ 2T ටිකක් දාන්න කියලා...... :yes:

    2T දැම්මහම, පෙට්‍රල් ටැංකි දිරන එක නවතිනවද.....?? එංජිමට අවුලක් නැද්ද.....??

    ඊයේ ගියපු පොට් එකේ බුවාලා තමා බුවාලා..... උන් එයා(ර්) ෆිල්ටරේ හෝදන්න, පෙට්‍රල් ගන්නේ, අපේ ටැංකියේ කරාමෙම ඈරලා..... :rofl: Engine Repair කර කර තිබ්බ බයික් වල, හෝදන වැඩ වලටත් ගන්නේ, ඒ ඒ බයික් වල ටැංකි වලින්..... :lol:

    අනික, කවුරුහරි පින්වතෙක් දන්නවද, අර පිටිපස්සේ බ්‍රේක් වල, ලයිනර් ගෙවිච්ච ප්‍රමාණේ දැන ගන්න, පොඩි කටු කෑල්ලක් වගේ එකක් අටෝලා තීයෙන්නේ...... ඒක කොහොමද වැඩ කරන්නේ.....??

    අනික, පස්සේ බ්‍රේක් එක, පැඩල් එක, ටික දවසක් පදිනකොට, පාත් වෙනවනේ, ඒක උඩට කර ගන්නේ කොහොමද....?

    menna uttara.................

    ඊයේ සර්විස් එකේ බුවා කිව්වා, ෆුල් ටෑංක් කරලා, ඊට පස්සේ 2T ටිකක් දාන්න කියලා...... :yes:
    2T දැම්මහම, පෙට්‍රල් ටැංකි දිරන එක නවතිනවද.....?? එංජිමට අවුලක් නැද්ද.....??

    tank eke dirum ena eka 2t damma kiyala navatin naha... ekata karanna tiyenne etana wali kadadasiyakin kapala anticorosive paint tikak gaanna lokkaa... tankiye malakada kaala tibbe tank eke bandha neminee.. lokuu gataluwak kara gann epa ikmanatama kapal anticoros:P:P tikak gaganna.

    engimakata 2T danna ona aduma 20000km wat pannata passe.. oke harima paramarthaya tamai petrol chuuuttak vitara oily gathiyak karanava... oken valve valatat gunayak tiyanava... habao lokuma gunee tiyenne carb eke diaprham needle ekata.. ekata podi lubrocating gathiyak denna tamai oya petrol full tank ekatama 2T rs.5 wage danna kiyanne poddak kiyanne poddak.. natuwa godak danne naha...

    95 octane digatama gahana aya indala hitala maasa 3 kata sarayakvat tanki bagayak wagee normal (dan tiyenne 92) petrol gahanna.. octane agaya adu wenna wenna petrol sara gathiya adui....... 2T danna kiyanne oya sara gathiyen ena dry condition eka adu karanna.. bt oya wadee alut pita bikes walata sudusu naha mage adahasa....

    carb needle hira wena gathiyak avot (parana hunk wala ena famous miss eka) oya 2T seen eka aulak naha... (thawakalikai, needle dannama wenava kalayak yaddi) e arenna valve beraganna kiyala hamadaama 2T poddda podda danna epaa..........

    Carb hariyata tune nam indala hitala normal petrolut kalawame gahanava nam valves walin 100000++km wage duwanna puluwan. boruwata baya wenna epa oka ganaa...:yes::yes::yes:

    ඊයේ ගියපු පොට් එකේ බුවාලා තමා බුවාලා..... උන් එයා(ර්) ෆිල්ටරේ හෝදන්න, පෙට්‍රල් ගන්නේ, අපේ ටැංකියේ කරාමෙම ඈරලා..... :rofl: Engine Repair කර කර තිබ්බ බයික් වල, හෝදන වැඩ වලටත් ගන්නේ, ඒ ඒ බයික් වල ටැංකි වලින්..... :lol:
    ehema tamai thamange wadee thamange petrol walinma kara gata yutui...:yes::yes::yes:... anika etakota badu shure..............

    අනික, කවුරුහරි පින්වතෙක් දන්නවද, අර පිටිපස්සේ බ්‍රේක් වල, ලයිනර් ගෙවිච්ච ප්‍රමාණේ දැන ගන්න, පොඩි කටු කෑල්ලක් වගේ එකක් අටෝලා තීයෙන්නේ...... ඒක කොහොමද වැඩ කරන්නේ.....??

    katu kalla karakila udata enna enna.. liner gevila... katu kalla(dial eka) yata.. e kivve bike eke issarahata pont wela tiyanava nam liner hondai..:yes::yes:

    අනික, පස්සේ බ්‍රේක් එක, පැඩල් එක, ටික දවසක් පදිනකොට, පාත් වෙනවනේ, ඒක උඩට කර ගන්නේ කොහොමද....?

    passe break wada karana kuurak tiyenne tier eka patten.. paddle karaddi penava ehaa meha yanava.. eke aga tiyana nut eka karakawala.

    habai ehemai kiyala paddle eka udatama aran tiya ganna epa.. ikmanata watunaki hadissiyakadi... paddle eka tikak madyastava tiya ganna badaa maami... pddle eka bahalat naha udat nati middle position ekaka.:yes:
    :yes:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    2T යාන්තන් දාන එක වැල් වලට හොදයි. නැත්තන් ඉන්දියන් එව්ව කොහොමත් පෙට්‍රල් වහල වගේ lean mixture එකක් එන හින්ද වෑල් කරවෙනව ඉක්මනින්.

    ටැන්කිය දිරන එක නම් නවත්තන්න 2t පුලුවන්ද කියන එක නම් ප්‍රායෝගික නෑ නේද

    :oo: එහෙනම් ෆුල් ටෑංක් ගහලා, 2T ටිකක් දාන්නම්....... :yes: අර ශෙඩ් වල තියෙන ඒවායින් චුට්ටක් ඉල්ලන් දාගන්නද....?? නැත්නම් වෙනම කෑන් එකක්ම 2T අරන් තියාගන්නද....?? :rolleyes:

    නෑ මම කිව්වේ, ටැංකිය දිරන එකෙන් බේරගන්න පුලුවන්ද 2T දැමීමෙන්.....?? :rolleyes: දැනට දිරාගෙන ඈවිත් තියෙන්නේ අර කන් කෑලි දෙකනේ....... :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ඕවා මොනවද මගේ බයික් එකෙත් තියෙන්නේ මලකඩ කාපු තැන්.
    Swingarm එකෙත් මලකඩ අල්ලපු පොඩි තැන් 2ක් තියෙනවා දැක්කා

    :rofl: ඉන්දියන් කාරයා උඹට නම් ෆැක්ටරි ෆේල් බයික් එකක් දීලා මචෝ..... අර අපේ හීරෝ + හොන්ඩා කුකුලට වගේ........ :P :baffled:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :rofl: ඉන්දියන් කාරයා උඹට නම් ෆැක්ටරි ෆේල් බයික් එකක් දීලා මචෝ..... අර අපේ හීරෝ + හොන්ඩා කුකුලට වගේ........ :P :baffled:

    හෙන හතම වැදියන් ඔය ඉන්දියන් කාරයට :growl::growl::growl::growl::growl::growl:
    තූ ඕකා
     
    Status
    Not open for further replies.