මචන්ලා
අද අපේ ඔෆිස් එකේ පොරක්ට පොලිසියෙන් නවත්තලා කිව්වලු හෙඩ් ලයිට් එක ඕන කරගෙන යන්න කියලා.
උ ආවේ පල්සර් 135 එකක.
නීතියක් එන කතාවකුත් කිව්වලු
කව්රු හරි වැඩි විස්තර දන්නවද?
දවල්ටද?
මචන්ලා
අද අපේ ඔෆිස් එකේ පොරක්ට පොලිසියෙන් නවත්තලා කිව්වලු හෙඩ් ලයිට් එක ඕන කරගෙන යන්න කියලා.
උ ආවේ පල්සර් 135 එකක.
නීතියක් එන කතාවකුත් කිව්වලු
කව්රු හරි වැඩි විස්තර දන්නවද?
ehema una nam TV eke news walin apita dana ganna tibba lokka.. kisi aulak nahaaa..........................
"Thadi aliyek walaka wati... yaturupadiya peralei..."
![]()

ඉතින් ගැලෙව්වා...

මම දන්නවනම් උඹලගෙන් අහනවද බොලමෝකද්ද බන් ඒ සීන් එක

නෑ රෑටජන්තු අයියා;16169407 said:දවල්ටද?

අෆ්ෆාකුකුලෝහ් මගෙ එකේ මිස් එක ඉලෙක්ට්‍රික් මිස් එකක්. CDI එකත් නෙමේ කොයිල් එකත් නෙමේ...
ටෝනි අයියවත් දවස් ගානකට අල්ලගන්න වෙන්නෑ..ඉතින් ගැලෙව්වා...
දෙකෙන් එකක් වෙයි අදනම්....![]()
මම දන්නවනම් උඹලගෙන් අහනවද බොල
නෑ රෑට
රෙද්දක් කියනවා දවල්ට තමා ජන්තුවෝ
අෆ්ෆා

මගෙ එකේ ඔරිජිනල් වයරින් එක තැනකින් වෙනස් කරලා බොල...
මෙහෙ ඇසෙම්බල් කරපු එකාට හරියට හොයාගන්න බැරිවෙලාද දන්නෑ...
තාම හොයාගෙන යනව මොකක්ද වෙලා තියෙන්නෙ කියල....![]()
harnass kaali dekak joint karalada.. karalada...? ohoma seen ekak dakka car ekaka case godak una antimedi...
Harindu.. aniwaa cople karala ati umba kiyana widiyata... konaka indan check karapan.. mokada mama kiyanna ona nahane umbata.. oya electric side eke podi aulak giyot ati side effects godaaaaaiii kiyala.....

ela elaaa Harinduu........ jaya wevaaaa...!!!!!

මගෙ එකේ ඔරිජිනල් වයරින් එක තැනකින් වෙනස් කරලා බොල...
මෙහෙ ඇසෙම්බල් කරපු එකාට හරියට හොයාගන්න බැරිවෙලාද දන්නෑ...
තාම හොයාගෙන යනව මොකක්ද වෙලා තියෙන්නෙ කියල....![]()

ආ කුකුළණි....... පල්සරේ ටියුබ්ලස් කරා...... අම්මෝ ටයර් හොයන්න තියෙන අමාරුවක්.......![]()

ආ කුකුළණි....... පල්සරේ ටියුබ්ලස් කරා...... අම්මෝ ටයර් හොයන්න තියෙන අමාරුවක්.......![]()
මචන්ලා
අද අපේ ඔෆිස් එකේ පොරක්ට පොලිසියෙන් නවත්තලා කිව්වලු හෙඩ් ලයිට් එක ඕන කරගෙන යන්න කියලා.
උ ආවේ පල්සර් 135 එකක.
නීතියක් එන කතාවකුත් කිව්වලු
කව්රු හරි වැඩි විස්තර දන්නවද?

මම අර ප්ලාස්ටික් කවර් එක ගලවන්න ආසා නෑ......

ආ කුකුළණි....... පල්සරේ ටියුබ්ලස් කරා...... අම්මෝ ටයර් හොයන්න තියෙන අමාරුවක්.......![]()
120 දාන්න බෑ......මම අර ප්ලාස්ටික් කවර් එක ගලවන්න ආසා නෑ......
![]()
ආව සයිස් ම දැම්මේ...... ඉස්සරහට MRF 2.75 X 17 ..... පස්සට Kenda 100/90/17 ටයර් දැම්මේ......
ටයර් හොයා ගන්න තිබ්බ අමාරුවක්........![]()
110/80/17 තිබ්බා..... මට දාන්න බය හිතුනා.....![]()
..kaware galawanna ona naha..120th kaware galawanne nathuwa daanna puluwan aeth chooti hari play aekak thibboth gaawenna balanawa..110 ta nan kisi awulak naha..kenda tyre aeke dunlop penumak neda thiyenne?? issara tubless nemei da damme?? 90/90/17 danna thibba ne??
පස්ස ටයර් එක කෙන්ඩා...... ඩන්ලොප් එකේ කට්ටෙට වඩා හොදා..... අනික ඩන්ලොප් තියෙන්නේ ඉන්දියන් එකක්..... කෙන්ඩා එක චයිනා.... දැන් තායිවාන් එක එන්නේ නෑ ලු......