එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදුවා බයික්ස් එක ගලවල තනියෙම
    ආපහු ෆිට් කරද්දී ඇන එහෙම ඉතුරු වෙයිද දන්නේ නෑ
    තිබ්බ ටිකත් කාල ඕකව ගෙදරිනුත් එලවයිද මන්ද

    බලපන් පවිත්‍රයෝ මටත් වෙන දේවල්...

    හෙට හවස තමා ආයිත් බලන්න වෙන්නෙ.

    පල්සර් කොයිල් එකේවත් කේස් එකක් තියනවද දන්නෑ.

    එක්කෝ මගෙ ආපු CDI එක මොකක්හරි වෙලා දැන් සවුත්තු වෙලා. අද ගෙනාව චයිනීස් එකක් ඒක ඔක්කොටම වඩා මිස් වෙනවා අයිඩ්ල් එකෙන් එහාට රේස් වෙන්නෑ. කොයිල් එක මාරු කරල බැලුව වෙනසක් නෑ.

    වයරින් එකේ වෙනසක් තියනව බන්. ඒත් මට පුදුම කොහොමද දිව්වෙ කියල.

    කලින් ඇසෙම්බල් කරපු එකා කොහෙන් කොහෙන් හරි සප්ලයි අරගෙන දීල තියෙන්න ඕනෙ වයරින් එකට.

    දැන් වැඩ නැවැත්තුව නැත්නම් ගෙදරින් එලෝනවා...:sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    110/90/17 නෑ ඉසුරු මල්ලි.... තියෙන්නේ 110/80/17..... මට ඒක දාන්න බය හිතුනා..... බයික් එකට කොහොම ඔරොත්තු දෙයිද දන්නේ නෑ නේ...... :(

    120/90/17 මේකට දාන්න බෑලු...... 180 යට නම් පුලුවන් කිව්වේ........ :)

    90/90/17 තිබ්බේ නෑ...... 90/80/17 වගේ එකක් තිබ්බේ...... ඒක පළල් වැඩි වගේ.... මට බවුසරයක් පස්සෙන් අරන් යන්න වෙයිද දන්නේ නැති නිසා, 2.75X17 න් ම දැම්මා...... කඩ දෙකකින් ගත්තේ...... කෙන්ඩා එකෙන් නෑ ඉස්සරහා එක..... :( පස්ස ටයර් එක කෙන්ඩා...... ඩන්ලොප් එකේ කට්ටෙට වඩා හොදා..... අනික ඩන්ලොප් තියෙන්නේ ඉන්දියන් එකක්..... කෙන්ඩා එක චයිනා.... දැන් තායිවාන් එක එන්නේ නෑ ලු......

    පිටිපස්සේ කට්ට නම් හොදයි..... ඒත් MRF එකේ එන ලුක් එක නෑ ඒ කට්ට වලට බයික් එකට..... දැන් මට බයික් එක 125ST එකක් වගේ පේනවා..... :dull: :(

    හැබැයි සුදු ඉරි උඩ බ්‍රේක් වලදි, කලින් එකට වඩා හොදයි වගේ ගතියක් ලාවට තියෙනවා.............. :yes: :D

    මොලේ අමාරුවට බේත් අරන් එන්නම් මං ඔහෙ එන වෙලාවක.:angry::angry::angry:

    ඇයි හත් ඉලව්වේ තිබ්බ ටයර් දෙක හරහටද යන්නේ...:frown: අඩුගානේ ඒදෙක විකුනල වත්ද ඕව ගත්තේ...:frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    :rofl: :P ඔව් ඔව් හරිදුවෝ..... ඒ ටයර් දෙක ටියුබ් එක්කම විකුණුවා...... 6000/= කට..... :yes:

    පාඩු නෑ නේ..... 12,130Km දුවලා තිබ්බේ...... :)

    zjytdv.jpg

    ගත්ත එකාටත් පාඩු නෑ නේ.... පල්සර් 135 එකකට දාන්න ගත්තේ...... හයිවේ එකේ වැඩ කරන බුවෙක්.....
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: :P ඔව් ඔව් හරිදුවෝ..... ඒ ටයර් දෙක ටියුබ් එක්කම විකුණුවා...... 6000/= කට..... :yes:

    පාඩු නෑ නේ..... 12,130Km දුවලා තිබ්බේ...... :)

    ගත්ත එකාටත් පාඩු නෑ නේ.... පල්සර් 135 එකකට දාන්න ගත්තේ...... හයිවේ එකේ වැඩ කරන බුවෙක්.....

    එහෙනම් කමක් නෑ. මං හිතුව ඉන්ෂුවරන්ස් ක්ලේම් කරා වගේ කරන්න ඇති කියල.:lol:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    120 දාන්න බෑ...... :no: මම අර ප්ලාස්ටික් කවර් එක ගලවන්න ආසා නෑ...... :no:

    ආව සයිස් ම දැම්මේ...... ඉස්සරහට MRF 2.75 X 17 ..... පස්සට Kenda 100/90/17 ටයර් දැම්මේ......

    ටයර් හොයා ගන්න තිබ්බ අමාරුවක්........ :dull:

    110/80/17 තිබ්බා..... මට දාන්න බය හිතුනා..... :(

    uraj මාමේ MRF tubeless එන්නේ නැනේ.:no:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :rofl: :P ඔව් ඔව් හරිදුවෝ..... ඒ ටයර් දෙක ටියුබ් එක්කම විකුණුවා...... 6000/= කට..... :yes:

    පාඩු නෑ නේ..... 12,130Km දුවලා තිබ්බේ...... :)

    zjytdv.jpg

    ගත්ත එකාටත් පාඩු නෑ නේ.... පල්සර් 135 එකකට දාන්න ගත්තේ...... හයිවේ එකේ වැඩ කරන බුවෙක්.....

    බුදු අම්බේ මාස ටිකට 12000 පැන්නද බං?:shocked:මගේ තාම 18000 පන්න විතරයි..:eek:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    බලපන් පවිත්‍රයෝ මටත් වෙන දේවල්...

    හෙට හවස තමා ආයිත් බලන්න වෙන්නෙ.

    පල්සර් කොයිල් එකේවත් කේස් එකක් තියනවද දන්නෑ.

    එක්කෝ මගෙ ආපු CDI එක මොකක්හරි වෙලා දැන් සවුත්තු වෙලා. අද ගෙනාව චයිනීස් එකක් ඒක ඔක්කොටම වඩා මිස් වෙනවා අයිඩ්ල් එකෙන් එහාට රේස් වෙන්නෑ. කොයිල් එක මාරු කරල බැලුව වෙනසක් නෑ.

    වයරින් එකේ වෙනසක් තියනව බන්. ඒත් මට පුදුම කොහොමද දිව්වෙ කියල.

    කලින් ඇසෙම්බල් කරපු එකා කොහෙන් කොහෙන් හරි සප්ලයි අරගෙන දීල තියෙන්න ඕනෙ වයරින් එකට.

    දැන් වැඩ නැවැත්තුව නැත්නම් ගෙදරින් එලෝනවා...:sorry:

    මේක දැකල කරකෙවිල්ල වගේ බන්. මේක අපිට උනානම් බඩුම තමා:(

    hitapan kattiyata hoda video ekak dannam. pulsar135 & pulsar 180 drag video ekak tiyanawa.

    මචෝ ලගදී facebook දාලා තිබ්බනේද ෆොටෝ වගයක් ට්‍රිප් එකක් ගියපු."king of king bike "නේද team name එක.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    එහෙනම් කමක් නෑ. මං හිතුව ඉන්ෂුවරන්ස් ක්ලේම් කරා වගේ කරන්න ඇති කියල.:lol:

    275/90/17 MRF එක 4090/=

    100/90/17 කෙන්ඩා එක 5700/=

    ටියුබ්ලස් කර ගහන්න 350/=

    ටයර් මාරු කරන්න 100/=

    ඔක්කොටම 10,240/= යි..... පරණ ටයර් දෙක + ටියුබ් දෙකට 6000/= යි.... අතින් 4240/= යි.....

    අවුලක් නෑ නේ..... 12,130Km පැදලනේ...... :cool:

    එක තැනකින් කිව්වා, පරණ ටයර් දෙකට 3000/= ක් දෙන්නම් කියලා...... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;16170395 said:
    බුදු අම්බේ මාස ටිකට 12000 පැන්නද බං?:shocked:මගේ තාම 18000 පන්න විතරයි..:eek:

    ;) ඔව් මචන් මේක ඉතින් දුවනවනේ හැමදාම..... මම හිතන්නේ අපේ ක්ලබ් එකේ වැඩිම දුවන්නේ හරිදුවයි මායි වෙන්න ඕනා...... :)

    මාස 6ට තමා ඔය 12000 :cool:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    275/90/17 MRF එක 4090/=

    100/90/17 කෙන්ඩා එක 5700/=

    ටියුබ්ලස් කර ගහන්න 350/=

    ටයර් මාරු කරන්න 100/=

    ඔක්කොටම 10,240/= යි..... පරණ ටයර් දෙක + ටියුබ් දෙකට 6000/= යි.... අතින් 4240/= යි.....

    අවුලක් නෑ නේ..... 12,130Km පැදලනේ...... :cool:

    එක තැනකින් කිව්වා, පරණ ටයර් දෙකට 3000/= ක් දෙන්නම් කියලා...... :lol:
    අනේ යකෝ, මේ තොගේ ළමයි වගේ පොඩි එවුන් එක්ක , කිච්චි කිචි ගගා ඉන්නේ නැතුව , පවුලක් පන්සලක් උන් තෝ තොපේ පරපුර රැක ගන්න මොනවා හරි කරපන්
    අන්තිමට තොගේ අරක පල්සරේ ටැංකියට තැලිලා තෝ පුස් වෙයි :growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ;) ඔව් මචන් මේක ඉතින් දුවනවනේ හැමදාම..... මම හිතන්නේ අපේ ක්ලබ් එකේ වැඩිම දුවන්නේ හරිදුවයි මායි වෙන්න ඕනා...... :)

    මාස 6ට තමා ඔය 12000 :cool:

    එකෙන්ම.:yes::yes:ගොඩක් දවස්වල 100 පනිනවා...:cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ යකෝ, මේ තොගේ ළමයි වගේ පොඩි එවුන් එක්ක , කිච්චි කිචි ගගා ඉන්නේ නැතුව , පවුලක් පන්සලක් උන් තෝ තොපේ පරපුර රැක ගන්න මොනවා හරි කරපන්
    අන්තිමට තොගේ අරක පල්සරේ ටැංකියට තැලිලා තෝ පුස් වෙයි :growl:

    හපොයි.:shocked: මං නම් මොකුත් කියන්න යන්නෑ...:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    එකෙන්ම.:yes::yes:ගොඩක් දවස්වල 100 පනිනවා...:cool:

    :baffled: මාසයි සතියෙන් සර්විස් සෙට් වෙනවා ඉතින් මේ දුවන දිවිල්ලට........ :dull:

    මේ පැත්තේ එන වෙලාවක පොඩ්ඩක් වරෝ..... අර හෙඩ් ලයිට් එකේ සීන් කෝන් එකට කන්ටැක්ට් ක්ලීනර් පාරක් කෙලලා දාන්න...... :cool:
     
    Status
    Not open for further replies.