ඕක ටියුබ්ලස් නේද එන්නේ....?? ඉතින් මොන රෙද්දකටද විකුණන්නේ.....??
මම විකුණුවේ ටියුබ්ලස් කරගන්න ඕනා නිසා.......![]()
ඈ මගේ ටියුබ්ලස්ද එන්නේ

ඕක ටියුබ්ලස් නේද එන්නේ....?? ඉතින් මොන රෙද්දකටද විකුණන්නේ.....??
මම විකුණුවේ ටියුබ්ලස් කරගන්න ඕනා නිසා.......![]()

උපරිම වේදනාවේ සලකුණු
ඊයේ හවස ඉදන් අර සද්දේ යාන්තමට එනවා වගේ දැනුණා.අද උදෙත් ටිකක් තිබුණා.70kmph වලදී වයිබ්රේට් වෙනවනේ
මොන පයන්නක්ද බන් මේක
ඈ මගේ ටියුබ්ලස්ද එන්නේ![]()
මම දන්න තරමින් ඕක ටියුබ්ලස් තමා එන්නේ...... 
හරිදු මාමට ජපනෙක් වෙනුවට 125H එකක් විකුණලා අන්දලා.......රිදිලා දූවගෙන එයි......
![]()
වයර් හනස්ස ජපන්.
එහෙම නම් ලොකුවට දැනුනේ නෑ.හැබැයි 1st එකේදී ක්ලච් එක දෙනකොට පොඩ්ඩක් ගැස්සෙනවා වගේ දැනෙනවාබයික් එකේ ඇදිල්ලෙ වෙනසක් තියනවද? ක්ලච් එක දෙනකොට දෙදරිල තියනවද?
හරියටම දැනගන්න ක්රමයක් තියෙනවද?මම දන්න තරමින් ඕක ටියුබ්ලස් තමා එන්නේ......
![]()
ජපන් පප්පෙක් වෙනුවට චයිනීස් පප්පෙක් දීලවත්ද ?හරිදු මාමට ජපනෙක් වෙනුවට 125H එකක් විකුණලා අන්දලා.......රිදිලා දූවගෙන එයි......
![]()

පොඩි එකාට හොදටම රිදිලා...... චයිනීස් නෙවේ..... කොරියන් පප්පෙක් නේද ඕක.....??![]()
චමිතෝ.... උඹ එදා 90 ගානකට ගියේ කොහොමද බොල ඔය කරත්ත රෝද දෙකෙන්..... මම අද වෙලද කලාපේ පාරේ 86ට ගත්තා...... අම්මෝ උඩින් යනවා වගේ........![]()
ටයර් කඩේකට ගියා නම් උන් කියයි ඕක ටියුබ්ලස් ද කියලා වෑල් කරෙන්.... නැත්නම් ටයර් එකෙත් ගහලා ඈති ටියුබ්ලස් කියලා.....![]()

86 ගේමක් ද බන්, මම 95ට ගත්තේ. එදා මාමා අපිත් එක්ක අවා නම් අපිට 5min වගේ නැවතිලා බලන් ඉන්න වෙනවා.

පොඩි එකාට හොදටම රිදිලා...... චයිනීස් නෙවේ..... කොරියන් පප්පෙක් නේද ඕක.....??![]()
චමිතෝ.... උඹ එදා 90 ගානකට ගියේ කොහොමද බොල ඔය කරත්ත රෝද දෙකෙන්..... මම අද වෙලද කලාපේ පාරේ 86ට ගත්තා...... අම්මෝ උඩින් යනවා වගේ........![]()
ටයර් කඩේකට ගියා නම් උන් කියයි ඕක ටියුබ්ලස් ද කියලා වෑල් කරෙන්.... නැත්නම් ටයර් එකෙත් ගහලා ඈති ටියුබ්ලස් කියලා.....![]()
90ට නෙවෙයි බඩා මාමි 105ට ගියේ
වංගුවක් ගත්තා 95ට
පල්සරයක් තිබ්බා නම් හිතාගන්න පුළුවන්නේ

චමිතෝ පරිස්සමින් පුටේ..... සෙල්ලම් දැම්මා වගේ නෙවේ..... මම අද තමා පල්සරෙත් ඔච්චර හරි ඈල්ලුවේ...... මේ පැත්තේ...... හුලගත් එක්ක විසික් වෙනවා වගේ දැනෙනවා..... අම්මෝ හයියෙන් යන්න ඕනා නෑ මට...... 

ජපන් ප්ලග් එකක් දාලම බලනව තත්වෙ මොකෝ කියල. කාර්බ් එකෙන් එන මිස් එකක් වෙන්නත් පුලුවන් දැන් තියන පොඩි මිස් එක. මොකෝ ඒක යද්දි දැනෙන්නෑ.
අපේ ගෙවල් පැත්තෙ පොර හෙවත් ටෝනි අයියට බලවත් මෙව්ව එක මහ රෑ හදල දුන්නට පැහැදිලිව.

GN එකක් ගන්න මගේ තිබ්බ ආසාවත් ගියා![]()
එකක් පැදල බලපන්. කොයිල් එක ගියේ මගෙ වරදින්.
ස්පාර්ක් ප්ලග් එකට මොන මගුලක් වෙලාද කියල නම් දන්නෑ.