එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
උපරිම වේදනාවේ සලකුණු
ඊයේ හවස ඉදන් අර සද්දේ යාන්තමට එනවා වගේ දැනුණා.අද උදෙත් ටිකක් තිබුණා.70kmph වලදී වයිබ්‍රේට් වෙනවනේ
මොන පයන්නක්ද බන් මේක
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උපරිම වේදනාවේ සලකුණු
    ඊයේ හවස ඉදන් අර සද්දේ යාන්තමට එනවා වගේ දැනුණා.අද උදෙත් ටිකක් තිබුණා.70kmph වලදී වයිබ්‍රේට් වෙනවනේ
    මොන පයන්නක්ද බන් මේක

    බයික් එකේ ඇදිල්ලෙ වෙනසක් තියනවද? ක්ලච් එක දෙනකොට දෙදරිල තියනවද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    හරිදු මාමට ජපනෙක් වෙනුවට 125H එකක් විකුණලා අන්දලා....... :rofl: රිදිලා දූවගෙන එයි...... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදු මාමට ජපනෙක් වෙනුවට 125H එකක් විකුණලා අන්දලා....... :rofl: රිදිලා දූවගෙන එයි...... :P

    පලඩෝ යන්න.:growl: වයර් හනස්ස ජපන්.:cool:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    බයික් එකේ ඇදිල්ලෙ වෙනසක් තියනවද? ක්ලච් එක දෙනකොට දෙදරිල තියනවද?
    එහෙම නම් ලොකුවට දැනුනේ නෑ.හැබැයි 1st එකේදී ක්ලච් එක දෙනකොට පොඩ්ඩක් ගැස්සෙනවා වගේ දැනෙනවා
    :yes: මම දන්න තරමින් ඕක ටියුබ්ලස් තමා එන්නේ...... :yes:
    හරියටම දැනගන්න ක්‍රමයක් තියෙනවද?
    හරිදු මාමට ජපනෙක් වෙනුවට 125H එකක් විකුණලා අන්දලා....... :rofl: රිදිලා දූවගෙන එයි...... :P
    ජපන් පප්පෙක් වෙනුවට චයිනීස් පප්පෙක් දීලවත්ද ?:nerd:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    පොඩි එකාට හොදටම රිදිලා...... චයිනීස් නෙවේ..... කොරියන් පප්පෙක් නේද ඕක.....?? :P

    චමිතෝ.... උඹ එදා 90 ගානකට ගියේ කොහොමද බොල ඔය කරත්ත රෝද දෙකෙන්..... මම අද වෙලද කලාපේ පාරේ 86ට ගත්තා...... අම්මෝ උඩින් යනවා වගේ........ :shocked:

    ටයර් කඩේකට ගියා නම් උන් කියයි ඕක ටියුබ්ලස් ද කියලා වෑල් කරෙන්.... නැත්නම් ටයර් එකෙත් ගහලා ඈති ටියුබ්ලස් කියලා..... :yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,291
    4,415
    113
    ඇයි එන්නද
    පොඩි එකාට හොදටම රිදිලා...... චයිනීස් නෙවේ..... කොරියන් පප්පෙක් නේද ඕක.....?? :P

    චමිතෝ.... උඹ එදා 90 ගානකට ගියේ කොහොමද බොල ඔය කරත්ත රෝද දෙකෙන්..... මම අද වෙලද කලාපේ පාරේ 86ට ගත්තා...... අම්මෝ උඩින් යනවා වගේ........ :shocked:

    ටයර් කඩේකට ගියා නම් උන් කියයි ඕක ටියුබ්ලස් ද කියලා වෑල් කරෙන්.... නැත්නම් ටයර් එකෙත් ගහලා ඈති ටියුබ්ලස් කියලා..... :yes:

    86 ගේමක් ද බන්, මම 95ට ගත්තේ. එදා මාමා අපිත් එක්ක අවා නම් අපිට 5min වගේ නැවතිලා බලන් ඉන්න වෙනවා.
     
    අතුරිගිරිය ටවුන් එකට මෙහා ටික වාහන නැති වුනොත් 85ට යන්නෙ අපිනම්.:cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    86 ගේමක් ද බන්, මම 95ට ගත්තේ. එදා මාමා අපිත් එක්ක අවා නම් අපිට 5min වගේ නැවතිලා බලන් ඉන්න වෙනවා.

    අනේ නිකන් හිටු. මං 70ට ගියා මූත් එක්ක. ටිකක් වෙලාවට පස්සෙ කණ්නාඩියෙන් ඩොට් එකක් වගේ පේනව ඈත එකෙක් එනව.:lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පොඩි එකාට හොදටම රිදිලා...... චයිනීස් නෙවේ..... කොරියන් පප්පෙක් නේද ඕක.....?? :P

    චමිතෝ.... උඹ එදා 90 ගානකට ගියේ කොහොමද බොල ඔය කරත්ත රෝද දෙකෙන්..... මම අද වෙලද කලාපේ පාරේ 86ට ගත්තා...... අම්මෝ උඩින් යනවා වගේ........ :shocked:

    ටයර් කඩේකට ගියා නම් උන් කියයි ඕක ටියුබ්ලස් ද කියලා වෑල් කරෙන්.... නැත්නම් ටයර් එකෙත් ගහලා ඈති ටියුබ්ලස් කියලා..... :yes:

    90ට නෙවෙයි බඩා මාමි 105ට ගියේ
    වංගුවක් ගත්තා 95ට
    පල්සරයක් තිබ්බා නම් හිතාගන්න පුළුවන්නේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    90ට නෙවෙයි බඩා මාමි 105ට ගියේ
    වංගුවක් ගත්තා 95ට
    පල්සරයක් තිබ්බා නම් හිතාගන්න පුළුවන්නේ

    :shocked::shocked: චමිතෝ පරිස්සමින් පුටේ..... සෙල්ලම් දැම්මා වගේ නෙවේ..... මම අද තමා පල්සරෙත් ඔච්චර හරි ඈල්ලුවේ...... මේ පැත්තේ...... හුලගත් එක්ක විසික් වෙනවා වගේ දැනෙනවා..... අම්මෝ හයියෙන් යන්න ඕනා නෑ මට...... :no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ ගෙවල් පැත්තෙ පොරව හම්බවෙන්න යනෝ...:cool: දෙකෙන් එකක් බේරගෙන තමා එන්නේ....;)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දෙකෙන් එකක් බේර ගත්තා.... :yes::yes:

    ලෙඩ 3ක් ඇත. :dull:

    ජපන් CDI එකේ කොයිල් එක බේර ගන්න තියන ගැජමැටික් කෑල්ල වැඩ නැත.

    ඒක වැඩ නැති වීම නිසා මගෙ අතින් දෙපාරක් කොයිල් එකට බඩු බනිස් විය. බඩු බනිස් වීම නිසා කොයිල් එකට කෙලවී ඇත.

    ඔක්කොටම හපන් මං මෙච්චර කල් යස අගේට දිව්ව Denso ප්ලග් එකට මොන කෙලියක් වෙලා හරි කෙල වී ඇත. කිලෝමීටර් 10,000ක් විතර දුවල තියෙන්නෙ ඒක.

    චයිනීස් කොයිල් එකක් දාල චයිනීස් ප්ලග් එකක් දාල වැඩේ හරි ගියා. තාම එන්ජිම ලෝඩ් එකක් නැතුව රේස් කරනකොට මිස් එකක් තියනවා.ඒත් යනකොට නම් දැනෙන්නෑ.

    වයරින් අවුල.

    මේකේ RPM ලිමිටර් එකක් තියනවා වෙන්න පුලුවන් බොහෝදුරට. ඒත් CDI එකෙන් ඒක වැඩ නෑ. ඒ නිසා ඒක පන්නල තියෙන්නේ.:dull:

    අනිත් එක මං ගත්ත චයිනීස් CDI එක වැඩ නෑ එන්ජිම එක්ක. එක නම් කඩේ එකාට කියල මාරු කරවගන්න වෙනවා.:growl:

    ඔක්කොටම හපන් වැඩේ GN125H එකේ දීල තියන රන් ඕෆ් ස්විච් වයරින් එක වැරදී.:shocked:

    ජපන් මට හම්බ වෙච්ච එකේ පින් 6 අරගෙන CDI එකට.:shocked:

    මට හම්බ වෙච්ච පරණම මොඩ්ල් එකේ වයරින් එක ඒ දෙකටම වඩා වෙනස්. ඒකෙ ගියර් ඉන්ඩිකේටර් එකත් නෑ.:baffled:

    ඕන රෙද්දක් හෙට ජපන් ප්ලග් එකක් දාල බලනවා සේරම මිස් හරි යයිද කියල.

    මං ගත්ත චයිනීස් CDI එකේ අවුලක් නැත්නම් මේකට ඒක ගැලපෙන්නේ නැති කේස් එකක් තියනවා වගේ.

    අනිත් එක තමා නියම වැඩේ.:baffled:

    අලුත් කොයිල් එක දාල තියෙද්දි.:cool:

    මං දාල තිබ්බ denso එකට පැහැදිලිවම බයික් එක ඇදල යනවා. ඒත් මිස් කරනවා.
    ටිකක් පැදපු NGK එකක් තිබ්බ ඒකට බයික් එක අදිනව අඩුයි. මං ඩෙන්සො එක දැම්මෙත් ඒ හින්දමයි. එදා චමිත 105ට ගියපු පාරෙ 75න් එහා ආවෙ නෑ බයික් එක ඩබල් දාල.අලුත් කොයිල් එක දාල තියෙද්දි.හැබැයි මිස් එක නෑ.

    ඊට පස්සෙ චයිනීස් වල් බ්‍රෑන්ඩඩ් ප්ලග් එක ගින්නක් නැතුව ඩබල් දාල 90 පැන්නුවා. අදිනවා වෙනස්.:yes::yes:

    මං දැන් ගෙදර එනකොටත් 90 ඇල්ලුවා ගින්නක් නැතුව. :yes::yes:

    ඔක්කොම කොත්තුව වගේ..:baffled::baffled:

    සාරාශය මේකයි...:cool:

    මගෙ ජපන් CDI එකේ පොඩි අවුලක් තිනවා. චයිනීස් CDI එකට එන්ජිම RPM 4000න් එහා දුවන්නෑ.:no:

    කොයිල් එකට කෙල වෙලා තිබ්බ. ප්ලග් එකට කෙලවෙලා තිබ්බ.:dull:

    ලෙඩේ 98%ක් හොඳයි.:yes: ජපන් ප්ලග් එකක් දාලම බලනව තත්වෙ මොකෝ කියල. කාර්බ් එකෙන් එන මිස් එකක් වෙන්නත් පුලුවන් දැන් තියන පොඩි මිස් එක. මොකෝ ඒක යද්දි දැනෙන්නෑ.:dull:

    ඕන එකක් කියල දැන් පදින්න පුලුවන් මිස් නොවී...:D අපේ ගෙවල් පැත්තෙ පොර හෙවත් ටෝනි අයියට බලවත් මෙව්ව එක මහ රෑ හදල දුන්නට පැහැදිලිව.:D:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    GN එකක් ගන්න මගේ තිබ්බ ආසාවත් ගියා :dull::sorry:

    පිස්සුද බන්.:angry: එකක් පැදල බලපන්. කොයිල් එක ගියේ මගෙ වරදින්. :sorry:ස්පාර්ක් ප්ලග් එකට මොන මගුලක් වෙලාද කියල නම් දන්නෑ.:baffled:

    මං තිබ්බ ඒව ටික පැහැදිලි කරල කිව්ව නිසා නේද ඔය.ඕනම බයික් එකක් 100% පර්ෆෙක්ට් කියල හිතන්න එපා. එහෙම කරන්න හදන්නත් එපා. හදන්න බැරි ලෙඩ එන්නෑ. ලෙඩක් ආව කියල එපාවෙලා බයික් විකුණල හරියන්නෙත් නෑ.:no:

    ලෙඩක් ආවොත් හදාගත්ත දිව්ව. වාහන පාවිච්චි කරනකොට එහෙම තමා. බයික් විතරක් නෙමේ බන්.
    GN එකේ ආවෙ ඉලෙක්ට්‍රික් ලෙඩක් බන්. ගත්ත පාර සුද්ද කලා විතරයි ආයි කාර්බ් එකට අත තියල නෑ. ප්ලග් එකත් දැන් තමා මාරු කලේ. අනික දැන් 55,000ත් පැනල දුවල.:)

    අඩේ බන් ඔය ජපන් CDI එකේ අවුලක් තියනව කිව්ව එක මං දන්නෑ කී දෙනෙක්ගෙ ඒවගෙ තියනවද කියල. මටත් අපේ ටෝනි අයියටත් ඉලෙක්ට්‍රොනික් අමාරුවක් තියන නිසා ඒක ඇද්දේ...

    හරි නම් යතුර ඔන් කරල එන්ජිම ස්ටාර්ට් වුනේ නැතොත් ඉග්නිෂන් කොයිල් එකට දෙන සප්ලයි එක නවත්තනව CDI එකෙන්. එන්ජිම කැරකෙන සිග්නල් එකක් තිබ්බොත් විතරයි ඌ ඒක ඔන් කරන්නෙ හරිනම්. ඒත් ඒක දිගටම ඔන්කරගෙන ඉන්නෙ. ඒකයි යතුර ඔන් එකේ ගොඩක් වෙලා ස්ටාර්ට් නොකර තිබ්බොත් කොයිල් එකට කෙල වෙන්නේ.ඒකෙ කිසිම අවුලක් නෑ එන්ජිම රන් වෙන්න.

    වයරින් එකේ එක වෙනසයි තිබ්බෙ ඒකෙන් අවුලක් නෑ ඒවුනාට. පේන විදියන RPM ලිමිටර් එකක් වෙන්න ඕනේ. ඒක ගනන් ගත්තෙ නෑ ඒකෙන් හානියක් නැති නිසා. එන්ජිම RPM 12,000ටම යනව ලිමිට් වෙන්නැතුව.

    අනේ මචන්ලා මං මේ තිබ්බ ඒව ටික පැහැදිලි කරල කිව්වෙ ඒ හැටි නිසා මගේ...
    වෙලා තිබ්බෙ මොකක්ද කියල හරියටම තේරුම් කරල දුන්න නිසා මගෙ යාලුව.:yes:

    හොඳම තත්වෙන් අපි ගත්ත කාර් කට්ටෙත් පොඩි පොඩි ලෙඩ ආව. ඒව එහෙම තමා බන්...;)
     
    Last edited:
    Status
    Not open for further replies.