ආ පොඩි එකෝ......
පල්සරේට දැම්මා 2T අර ලූස් පැකට් එකක්ම.... දැන් අර TDI රිදිලා දූවගෙන එයි..... 
පල්සරේට දැම්මා 2T අර ලූස් පැකට් එකක්ම.... දැන් අර TDI රිදිලා දූවගෙන එයි..... 
පල්සරේට දැම්මා 2T අර ලූස් පැකට් එකක්ම.... දැන් අර TDI රිදිලා දූවගෙන එයි..... 
ආ පොඩි එකෝ......පල්සරේට දැම්මා 2T අර ලූස් පැකට් එකක්ම.... දැන් අර TDI රිදිලා දූවගෙන එයි.....
![]()

පව් ඔටෝ විතරක් එලවන්න පුලුවන් එකෙක්ට හොදටම රිදිලා......
![]()
ඩේවිඩ් පීරිස් උන්ට ජාතිය අමතලා දෙන්න වෙයි වගේ චමිතෝ දැන් නම්..... මුන් ෆැක්ට්‍රි ෆෝල්ට් බයික් එකක් විකුණලා වගේ ...... 
හරිදුවෝ ටික ටික සද්දේ වැඩි වෙනවා බන්![]()
ආ පොඩි එකෝ......පල්සරේට දැම්මා 2T අර ලූස් පැකට් එකක්ම.... දැන් අර TDI රිදිලා දූවගෙන එයි.....
![]()

.....................

නෑ නෑ ටැංකිය දිරනවට නෙවේ...... අර TDI කිව්ව නිසා දැම්මේ 2T පැකට් එකක්ම.....![]()
![]()

.............. kiyana de ahan nahanee... dana magula good ekak danna... LANKA 2T eka hariyan naha.... CYPETCO koyala enne ita tikak hondai.. dekama ekama place eke tibbata bothale ena eka hondai... mage TZR eka tiyana kaale athdakimen dana gatta....

මම දැම්මේ කැල්ටෙක්ස් එකේ 2T පැකට් එකක්.... රු.20යි එකක්... ලාභයි පහසුයි... පැකට් එකම දැම්මා ටැංකියට.... ඕන් මොකක් හරි උනොත් ඔය TDI තමා වග කියන්න ඕනා......![]()
![]()

දැන් ඕක ටුක් ටුක් ගාල 2 ස්ට්‍රොක් වගේ යන්න පටන් ගත්තොත් අපි දන්නෙ නෑමම දැම්මේ කැල්ටෙක්ස් එකේ 2T පැකට් එකක්.... රු.20යි එකක්... ලාභයි පහසුයි... පැකට් එකම දැම්මා ටැංකියට.... ඕන් මොකක් හරි උනොත් ඔය TDI තමා වග කියන්න ඕනා......![]()
![]()

.. wadiiii wadiiii.. mega bothal muudi dekakatat wadii maye hithee...............

මෙගා බෝතලයක් (ලීටර් 1.5ක්) ම දාන්න කියලා නේද TDI.....?? එල එල.... මේ දැන් ශෙඩ් එකට ගිහින් 2T ලීටර් 1.5ක් දාගන්නම්..... ෆුල් ටෑංක් එකට.......![]()
![]()
එහෙම කියලා, මෙගා බෝතල් මූඩියකින් එකක් 2T දුන්නා.... ඒක දාන්න ගිහින්, මූඩිය ටැංකිය ඈතුලට වැටුනා.... දැන් මේ 2T දාන්න කියපු එකා කියලා දීපිය මට මේ මූඩිය එලියට ගන්න විදිහක්...... 
ශෙඩ් එකට ගිහින් මෙගා බෝතලේකින් එකක් 2T ඉල්ලුවහම, එච්චර වැඩි, කවුද එච්චර දාන්න කිව්ව පිස්සා කියලා ඈහුවා ශෙඩ් එකේ උන්.....එහෙම කියලා, මෙගා බෝතල් මූඩියකින් එකක් 2T දුන්නා.... ඒක දාන්න ගිහින්, මූඩිය ටැංකිය ඈතුලට වැටුනා.... දැන් මේ 2T දාන්න කියපු එකා කියලා දීපිය මට මේ මූඩිය එලියට ගන්න විදිහක්......