එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ආ පොඩි එකෝ...... :) පල්සරේට දැම්මා 2T අර ලූස් පැකට් එකක්ම.... දැන් අර TDI රිදිලා දූවගෙන එයි..... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ පොඩි එකෝ...... :) පල්සරේට දැම්මා 2T අර ලූස් පැකට් එකක්ම.... දැන් අර TDI රිදිලා දූවගෙන එයි..... :P

    අනේ මෙහෙමත්....:angry::angry:

    දැන් ටැන්කිය දිරනවටද බඩ තඩිය 2T දැම්මේ...:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    නෑ නෑ ටැංකිය දිරනවට නෙවේ...... අර TDI කිව්ව නිසා දැම්මේ 2T පැකට් එකක්ම..... :rofl: :P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :lol: පව් ඔටෝ විතරක් එලවන්න පුලුවන් එකෙක්ට හොදටම රිදිලා...... :lol:

    මේ අපේ තරි මාමිට මැනුවල් වාහන පදින්න පුළුවන් හරිය.
    අපේ නදියාගේ බැකප් එක විදිහට ඉන්නේ තරි මාමි තමා.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    :shocked: ඩේවිඩ් පීරිස් උන්ට ජාතිය අමතලා දෙන්න වෙයි වගේ චමිතෝ දැන් නම්..... මුන් ෆැක්ට්‍රි ෆෝල්ට් බයික් එකක් විකුණලා වගේ ...... :angry:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ආ පොඩි එකෝ...... :) පල්සරේට දැම්මා 2T අර ලූස් පැකට් එකක්ම.... දැන් අර TDI රිදිලා දූවගෙන එයි..... :P

    hehehehe.....................:lol::lol::lol::lol::lol::lol::lol::no::no::no::no::frown::frown::frown::(:(:(:eek::eek::eek:.....................:):)

    ane bola bada gediyooo.............mee Ceypetco eke tiyanava 2T 500ml bothal.. ekak genalla tiya gena full tank ekata mega bothal mudiyak wage danna... oya brand eken muudiyak hondatama ati.. eka oya nikan LANKA 2T eka wage nemei ita wada hondai.

    2T danava nam nikan jaraval danna epa shed wala tiyana loose eva.

    2T daana eka sellamak nemei haridaa.. bohooma poddak full tank ekata... wadi kara ganna nam epaaa.. kiyana de ahan nahane itin....!!!
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    නෑ නෑ ටැංකිය දිරනවට නෙවේ...... අර TDI කිව්ව නිසා දැම්මේ 2T පැකට් එකක්ම..... :rofl: :P

    Dan mama da bola badoo 2T danna kivveee:frown::frown::frown:.............. kiyana de ahan nahanee... dana magula good ekak danna... LANKA 2T eka hariyan naha.... CYPETCO koyala enne ita tikak hondai.. dekama ekama place eke tibbata bothale ena eka hondai... mage TZR eka tiyana kaale athdakimen dana gatta....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    මම දැම්මේ කැල්ටෙක්ස් එකේ 2T පැකට් එකක්.... රු.20යි එකක්... ලාභයි පහසුයි... පැකට් එකම දැම්මා ටැංකියට.... ඕන් මොකක් හරි උනොත් ඔය TDI තමා වග කියන්න ඕනා...... :frown: :angry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    මම දැම්මේ කැල්ටෙක්ස් එකේ 2T පැකට් එකක්.... රු.20යි එකක්... ලාභයි පහසුයි... පැකට් එකම දැම්මා ටැංකියට.... ඕන් මොකක් හරි උනොත් ඔය TDI තමා වග කියන්න ඕනා...... :frown: :angry:

    :shocked:

    හුටා

    ඕකෙන් මේස හැන්දක් වගේනම් දැම්මට කමක් නෑ..:dull: :dull: දැන් ඕක ටුක් ටුක් ගාල 2 ස්ට්‍රොක් වගේ යන්න පටන් ගත්තොත් අපි දන්නෙ නෑ
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මම දැම්මේ කැල්ටෙක්ස් එකේ 2T පැකට් එකක්.... රු.20යි එකක්... ලාභයි පහසුයි... පැකට් එකම දැම්මා ටැංකියට.... ඕන් මොකක් හරි උනොත් ඔය TDI තමා වග කියන්න ඕනා...... :frown: :angry:

    samanyayen Full tank ekata 2T Rs.10 aragena ekenut poddak ituru karala tamai tank ekata danne habai... Rs.20 packet ekama dammada...:lol::lol::lol:.. wadiiii wadiiii.. mega bothal muudi dekakatat wadii maye hithee...............

    Antima wthavata kiyanne.. oka sellamak nemei.. wadee waradunot hari gassanna yana wiyadam wadi.....

    dannama ona nam full tank ekata mega bothal muudi 1.5 hondatama ati...

    Aneeeeeeeeeee mandaaa.....................:no::no::no::no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    මෙගා බෝතලයක් (ලීටර් 1.5ක්) ම දාන්න කියලා නේද TDI.....?? එල එල.... මේ දැන් ශෙඩ් එකට ගිහින් 2T ලීටර් 1.5ක් දාගන්නම්..... ෆුල් ටෑංක් එකට....... :D :yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Pau appaaaaaaaa............... bada maamita 40 andiriya wadi wela wageee.........!!! dan keeyada wayasa lokkaiyee... 49 wageee................!!!
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,291
    4,415
    113
    ඇයි එන්නද
    මෙගා බෝතලයක් (ලීටර් 1.5ක්) ම දාන්න කියලා නේද TDI.....?? එල එල.... මේ දැන් ශෙඩ් එකට ගිහින් 2T ලීටර් 1.5ක් දාගන්නම්..... ෆුල් ටෑංක් එකට....... :D :yes:

    කමක් නැ බන්. මාමා කොහොමත් 60 එහා යන කෙනක් නෙමේයි නේ. වංගු ගන්න්නෙත් කෙලින් නේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ශෙඩ් එකට ගිහින් මෙගා බෝතලේකින් එකක් 2T ඉල්ලුවහම, එච්චර වැඩි, කවුද එච්චර දාන්න කිව්ව පිස්සා කියලා ඈහුවා ශෙඩ් එකේ උන්..... :rofl: එහෙම කියලා, මෙගා බෝතල් මූඩියකින් එකක් 2T දුන්නා.... ඒක දාන්න ගිහින්, මූඩිය ටැංකිය ඈතුලට වැටුනා.... දැන් මේ 2T දාන්න කියපු එකා කියලා දීපිය මට මේ මූඩිය එලියට ගන්න විදිහක්...... :angry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    මල හත් ඉලව්වයි..දැන් ටැංකිය ගලෝලා ෆ්ලොටරේ ගලවල තමයි මුඋදිය ගන්න වෙන්නේ...
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,291
    4,415
    113
    ඇයි එන්නද
    ශෙඩ් එකට ගිහින් මෙගා බෝතලේකින් එකක් 2T ඉල්ලුවහම, එච්චර වැඩි, කවුද එච්චර දාන්න කිව්ව පිස්සා කියලා ඈහුවා ශෙඩ් එකේ උන්..... :rofl: එහෙම කියලා, මෙගා බෝතල් මූඩියකින් එකක් 2T දුන්නා.... ඒක දාන්න ගිහින්, මූඩිය ටැංකිය ඈතුලට වැටුනා.... දැන් මේ 2T දාන්න කියපු එකා කියලා දීපිය මට මේ මූඩිය එලියට ගන්න විදිහක්...... :angry:

    මාමා ලිඳේ. tank එක හිස් කරලා. ගලවලා අනිත් පැත්ත හරවලා ගන්න බලන්න
     
    Last edited:
    Status
    Not open for further replies.