එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,291
    4,415
    113
    ඇයි එන්නද
    නෑ මචන් කිසිම අමාරුවක් නෑ.... මම වීසිවෙලා ගිහිල්ල වැටුනා.... සීරීම් කිහිපයක් පමණයි උනේ....

    දුකයි මචන් අමාරුවෙන් සල්ලි එකතු කරල ගෙදරට ගත්තු වාහනේ....

    පොරට අමාරුවක් නැ. මම කතා කරා,
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    නෑ මචන් කිසිම අමාරුවක් නෑ.... මම වීසිවෙලා ගිහිල්ල වැටුනා.... සීරීම් කිහිපයක් පමණයි උනේ....

    දුකයි මචන් අමාරුවෙන් සල්ලි එකතු කරල ගෙදරට ගත්තු වාහනේ....

    ammo ohoma beruna ethi
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    නෑ මචන් කිසිම අමාරුවක් නෑ.... මම වීසිවෙලා ගිහිල්ල වැටුනා.... සීරීම් කිහිපයක් පමණයි උනේ....

    දුකයි මචන් අමාරුවෙන් සල්ලි එකතු කරල ගෙදරට ගත්තු වාහනේ....

    adooooo bohooma santhosai umbata seerim tuwala kiyala umbe katinma ahanna labuna eka.. face to face wadillaknee.. habai bike eke ohoma una hindai umba ohoma beruneee.............

    mama hituwe umbe warada kiyalaa... nodoookin car karaya.. insurance ehema nadda ban..? dan laksha 2 gaanaka paduwa kelinma umbata da..? car eke insurance eke atine aniwaa... pora waradi nam eken illapan...

    mona karannada ban welava tamai...................!!!!!! dan issarahata apahu bike gannava nam tika kalayak gihilla ganin.. hitha full normal unama..

    Jaya wevaaaaaaaaaaaaaa....................!!!!:):):):)
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :yes: ඔව් ඈයි මම කලින් කිව්වේ... ඕන් ඊයේ පොඩි එකා ෆොටෝ එකකුත් ගහගෙන ගියේ.... :P

    තාර පාරක නම් බ්‍රේක් කරේ නෑ හයියෙන්.... ගෙදරදි කරලා බැලුවා..... ටයර් කට්ට හිටින්න බ්‍රේක් වදිනවා...... :cool:

    සුදු ඉරි උඩින් යද්දි කලින්ට වඩා හොදයි...... සැප පහසුවක් නම් ඉතින් වෙනසක් නෑ..... :(

    Good Goodd....!!!!:):):):)
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Dan neti hinda ahanne loku accident ekakadi bike ekata godak damage nam ful insurance dala tibboth aluth bike ekak denawada???
    Nethnam arakama hadanawada bunZ
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    celinco 3rd party nam condemn unoth gewanawa kiyala add danawa neda ?

    eka mokak hari kunu marketing plan ekak venna eti, oke eti mokak hari kunuharupa condition ekak dala. ehema nethuwa normal ekaka api demmoth full insurance claim hariyata denawada?
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    නෑ මචන් කිසිම අමාරුවක් නෑ.... මම වීසිවෙලා ගිහිල්ල වැටුනා.... සීරීම් කිහිපයක් පමණයි උනේ....

    දුකයි මචන් අමාරුවෙන් සල්ලි එකතු කරල ගෙදරට ගත්තු වාහනේ....

    මේ ඉන්නෙ ඩයල් එක, :cool::cool::cool:

    යකඩගොඩවල් නම් හදාගත්තැකි මචන් ජීවිතේ බේරුන එක සං‍තෝස වෙයන් :yes::yes::yes:
    (මොනාහරි උනා නම් අර දෝණි කෙලීට උඹවගේ එකෙක් හදලා දෙන්නයෑ ආයේ) :dull::dull:

    එෆ් බී එකේ මේ පික්ස් ටික ශෙයාර් වෙන පෝස්ට් වල හැම එකාම අහන්නෙ රයිඩර් මළාද කියලා
    :baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෑ හරිදුවෝ මේක ඒවා නිසා එන එකක් වෙන්න බෑ.
    මේ දෙදරිල්ල හැන්ඩ්ල් එකටත් දැනෙනවා.
    රබර් කොට්ට කේස් එක නිසා හිටපු ගමන් පිටිපස්ස වනෙනවා වගේ වෙනවා.
    දැන් අර කලින් ආපු සද්දේ එන්නේ නැ
    ඒ උනාට 70තමා උපරිම 60න පස්සේ යන්න අමාරුයි.
    ඉස්සර 50ට ගියෙත් හරි අමාරුවෙන්.එත් දැන් නිතරම වගේ 60 වෙනකන් අල්ලනවා එච්චර අවුලක් නෑ
    ටිකි ටිකි සද්දේ නම් සැහෙන්න දරුනුවටම ඇහෙනවා

    වෙලාවක් සෙට් වුනාම අරන් එන්න. කොට්ට සෙට් එකට පිටිපස්ස වනන්න ගන්නෙ නම් නෑ. පිටිපස්සෙ රේසර් ගිහින් තිබ්බෙත් නෑනේ..බලමු මොකෝ වෙන්නෙ කියල. සමහර විට තව ලෙඩක් ඇති. බලමු මොකද වෙන්නෙ කියල. අරන් එන්න බය නැතුව වෙලාවක් සෙට් වුනාම.:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෑ මචන් කිසිම අමාරුවක් නෑ.... මම වීසිවෙලා ගිහිල්ල වැටුනා.... සීරීම් කිහිපයක් පමණයි උනේ....

    දුකයි මචන් අමාරුවෙන් සල්ලි එකතු කරල ගෙදරට ගත්තු වාහනේ....

    අම්මෝ මචෝ උඹද හැප්පුනේ...:shocked:

    අමාරුවක් නෑ කියල අහන්න හම්බවෙච්ච එක ගොඩක් සතුටුයි මචෝ...:yes:

    කාර් කාරයගෙන් වන්දියක් හම්බවෙයින් නේද. බයික් එක ඇත්තටම කන්ඩෙම් නෑනෙ මචෝ. හදාගන්න පුලුවන් ඕකනම්. :)
    කාලයක් ඉඳල පදින්න බයික්. :)
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    වෙලාවක් සෙට් වුනාම අරන් එන්න. කොට්ට සෙට් එකට පිටිපස්ස වනන්න ගන්නෙ නම් නෑ. පිටිපස්සෙ රේසර් ගිහින් තිබ්බෙත් නෑනේ..බලමු මොකෝ වෙන්නෙ කියල. සමහර විට තව ලෙඩක් ඇති. බලමු මොකද වෙන්නෙ කියල. අරන් එන්න බය නැතුව වෙලාවක් සෙට් වුනාම.:yes::yes:

    කියන්න අමතක උනානේ මම සෙනසුරාදා 95 ෆුල් ටෑන්ක් ගැහුවා ;)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කියන්න අමතක උනානේ මම සෙනසුරාදා 95 ෆුල් ටෑන්ක් ගැහුවා ;)

    අර ක්ලච් එක දෙනකොට දෙදරිල්ල තියනවද කියල බලන්න ටිකක් එන්ජිම රේස් කරල ක්ලච් එක හිමීට රිලීස් කරල. ආවම බලමු මොකෝ කියල. බයවෙන්නෙපා...:cool:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    මුලින්ම මේක බලන්න.....

    xa58.jpg

    kz4d.jpg

    y61c.jpg

    1fzi.jpg

    ekjk.jpg

    9wtj.jpg

    m2al.jpg

    xjia.jpg

    මචන්ලා මේ මගේ බයික් එක... අරගෙන මාස 05 යි... කතා කරල වැඩක් නෑ...

    මම මේක මෙතනට දැම්මේ බයික් ගන්න එපා කියල නෙමෙයි... පාරෙ යන කාලකන්නි හැත්ත වල් නිසා අපියි අමාරුවෙ වැටෙන්නෙ... අපි කොච්චර හොදට ගියත් වැඩක් නෑ...

    මේ සිද්දියෙදි වැරැද්ද මගේ නෙමෙයි... කාර් රියදුරාට නින්ද ගිහිල්ල....

    මගේ මූණුපොතේ ඇල්බම් එක...
    උබ සිරාද කියන්නේ.....
    මට අදහගන්නත් බැහැ .....මේක දකින දකින කෙනා බයික් එක පද්ද කෙනාට අම්ම මුත්තා නැති වෙන්න බැන්න , ඉස්පිඩ් ගිහින් කියලා :(

    මෙච්චරයි උබ හොදින්නේ , උබ වාසනාවන්තයි , උබට බුදු සරණයි :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ මචන්ලා සමාව භාජනයට දායි කියල හිතනවා අපේ ට්‍රිප් ගැන ත්‍රෙඩ් එකක් දාන්න බැරිවෙච්ච එක ගැන.:sorry:

    හොම්බෙන් යන සයිස් එකට වැඩ. මේ සිකුරාද දාන්න ෆුල් ට්‍රයි එකක් දෙන්නම්. එක හූනියමක් ඉවරයි එදාට. ;)

    සොරි වෙන්න ඕනේ...:sorry::sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මං බයික් එක යතුර නැතුව ස්ටාර්ට් කලා ආතල් එකට...:yes::yes:

    ලේසි වැඩක් තියෙන්නේ...:P:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    මට මතකයි කිරියේ හෝ වෙන තැනක, තිබ්බා, පලිවඩනයට බැනලා, සල්ලි කාරයෙක්ගේ නාස්තිකාර පුතෙක් වෙන්න ඈති කියලා..... බයික් එකේ නම්බර් එක 2525 නිසා..... :P

    අයියෝ මූ බැනුම් අහපු තරම්.... දැන්නේ අපිත් දන්නේ ඈත්ත විස්තරේ......
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    මට මතකයි කිරියේ හෝ වෙන තැනක, තිබ්බා, පලිවඩනයට බැනලා, සල්ලි කාරයෙක්ගේ නාස්තිකාර පුතෙක් වෙන්න ඈති කියලා..... බයික් එකේ නම්බර් එක 2525 නිසා..... :P

    අයියෝ මූ බැනුම් අහපු තරම්.... දැන්නේ අපිත් දන්නේ ඈත්ත විස්තරේ......
    සිරාවටම ඕක මම දැක්ක ගමන් හිතුවේ තොගේද දන්නේ නැහැ කියලා :lol:
    මම තොට ඒ වෙලාවේම කෝල් කල, හැබැයි කිව්වේ නැහැ :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට මතකයි කිරියේ හෝ වෙන තැනක, තිබ්බා, පලිවඩනයට බැනලා, සල්ලි කාරයෙක්ගේ නාස්තිකාර පුතෙක් වෙන්න ඈති කියලා..... බයික් එකේ නම්බර් එක 2525 නිසා..... :P

    අයියෝ මූ බැනුම් අහපු තරම්.... දැන්නේ අපිත් දන්නේ ඈත්ත විස්තරේ......

    කවුරුවත් හීනෙකින්වත් හිතුවෙ නැතුව ඇති එලකිරි ඉන්න කෙනෙක් කියල.:dull:
     
    Status
    Not open for further replies.