නෑ මචන් කිසිම අමාරුවක් නෑ.... මම වීසිවෙලා ගිහිල්ල වැටුනා.... සීරීම් කිහිපයක් පමණයි උනේ....
දුකයි මචන් අමාරුවෙන් සල්ලි එකතු කරල ගෙදරට ගත්තු වාහනේ....
පොරට අමාරුවක් නැ. මම කතා කරා,

ඔව් ඈයි මම කලින් කිව්වේ... ඕන් ඊයේ පොඩි එකා ෆොටෝ එකකුත් ගහගෙන ගියේ....
![]()
තාර පාරක නම් බ්රේක් කරේ නෑ හයියෙන්.... ගෙදරදි කරලා බැලුවා..... ටයර් කට්ට හිටින්න බ්රේක් වදිනවා......![]()
සුදු ඉරි උඩින් යද්දි කලින්ට වඩා හොදයි...... සැප පහසුවක් නම් ඉතින් වෙනසක් නෑ.....![]()

Dan neti hinda ahanne loku accident ekakadi bike ekata godak damage nam ful insurance dala tibboth aluth bike ekak denawada???
Nethnam arakama hadanawada bunZ
celinco 3rd party nam condemn unoth gewanawa kiyala add danawa neda ?
නෑ මචන් කිසිම අමාරුවක් නෑ.... මම වීසිවෙලා ගිහිල්ල වැටුනා.... සීරීම් කිහිපයක් පමණයි උනේ....
දුකයි මචන් අමාරුවෙන් සල්ලි එකතු කරල ගෙදරට ගත්තු වාහනේ....

නෑ හරිදුවෝ මේක ඒවා නිසා එන එකක් වෙන්න බෑ.
මේ දෙදරිල්ල හැන්ඩ්ල් එකටත් දැනෙනවා.
රබර් කොට්ට කේස් එක නිසා හිටපු ගමන් පිටිපස්ස වනෙනවා වගේ වෙනවා.
දැන් අර කලින් ආපු සද්දේ එන්නේ නැ
ඒ උනාට 70තමා උපරිම 60න පස්සේ යන්න අමාරුයි.
ඉස්සර 50ට ගියෙත් හරි අමාරුවෙන්.එත් දැන් නිතරම වගේ 60 වෙනකන් අල්ලනවා එච්චර අවුලක් නෑ
ටිකි ටිකි සද්දේ නම් සැහෙන්න දරුනුවටම ඇහෙනවා

නෑ මචන් කිසිම අමාරුවක් නෑ.... මම වීසිවෙලා ගිහිල්ල වැටුනා.... සීරීම් කිහිපයක් පමණයි උනේ....
දුකයි මචන් අමාරුවෙන් සල්ලි එකතු කරල ගෙදරට ගත්තු වාහනේ....

වෙලාවක් සෙට් වුනාම අරන් එන්න. කොට්ට සෙට් එකට පිටිපස්ස වනන්න ගන්නෙ නම් නෑ. පිටිපස්සෙ රේසර් ගිහින් තිබ්බෙත් නෑනේ..බලමු මොකෝ වෙන්නෙ කියල. සමහර විට තව ලෙඩක් ඇති. බලමු මොකද වෙන්නෙ කියල. අරන් එන්න බය නැතුව වෙලාවක් සෙට් වුනාම.![]()

කියන්න අමතක උනානේ මම සෙනසුරාදා 95 ෆුල් ටෑන්ක් ගැහුවා![]()

උබ සිරාද කියන්නේ.....මුලින්ම මේක බලන්න.....
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මචන්ලා මේ මගේ බයික් එක... අරගෙන මාස 05 යි... කතා කරල වැඩක් නෑ...
මම මේක මෙතනට දැම්මේ බයික් ගන්න එපා කියල නෙමෙයි... පාරෙ යන කාලකන්නි හැත්ත වල් නිසා අපියි අමාරුවෙ වැටෙන්නෙ... අපි කොච්චර හොදට ගියත් වැඩක් නෑ...
මේ සිද්දියෙදි වැරැද්ද මගේ නෙමෙයි... කාර් රියදුරාට නින්ද ගිහිල්ල....
මගේ මූණුපොතේ ඇල්බම් එක...

සිරාවටම ඕක මම දැක්ක ගමන් හිතුවේ තොගේද දන්නේ නැහැ කියලාමට මතකයි කිරියේ හෝ වෙන තැනක, තිබ්බා, පලිවඩනයට බැනලා, සල්ලි කාරයෙක්ගේ නාස්තිකාර පුතෙක් වෙන්න ඈති කියලා..... බයික් එකේ නම්බර් එක 2525 නිසා.....![]()
අයියෝ මූ බැනුම් අහපු තරම්.... දැන්නේ අපිත් දන්නේ ඈත්ත විස්තරේ......

මට මතකයි කිරියේ හෝ වෙන තැනක, තිබ්බා, පලිවඩනයට බැනලා, සල්ලි කාරයෙක්ගේ නාස්තිකාර පුතෙක් වෙන්න ඈති කියලා..... බයික් එකේ නම්බර් එක 2525 නිසා.....![]()
අයියෝ මූ බැනුම් අහපු තරම්.... දැන්නේ අපිත් දන්නේ ඈත්ත විස්තරේ......

කවුරුවත් හීනෙකින්වත් හිතුවෙ නැතුව ඇති එලකිරි ඉන්න කෙනෙක් කියල.![]()
sirawata ban.danne atta siddiya danne. monawa unath muu berunu ekanam loku deyak.