එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    mokakda bike eka macho.macho oya bike eka adina eka godakma thiyenne hithe bun :D ooka maanasika santhrupthiyak witharai....... 95 gahuwa kiyala indian ewagenam loweth wenasak therenna be :) oka podi maanasika chuun ekak :)

    Anna etanadiiii............. Harinduwa kivva wagee Labba tamai kiyala kiyanna sidu wenavaaa.....................

    Wenasak athwindapu aya hatiyata umbee adahasa sampuurnayenma waradi kiyala tamai kiyanna wenneee....:yes::yes::yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    ooka maanasika chuun ekak bun.mage ekenam melo wenasak therunne.ane manda :eek: thel kirillath ekamai 60kmpl.diesel witharai thawa test kare nette ekath hemeeta balanna one :shocked::yes:
    anyway oya bike eke wenasa widyatmakawa explain karapallako.:yes:
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,291
    4,415
    113
    ඇයි එන්නද
    අඩේ මචන්ලා මාර සීන් එක

    මගේ bike එකේ මුල ඉදලම ගැහුවේ 90 බන් අද මම 3L ඉතිරි වෙලා තියෙද්දී 95 3L ගැහුවා බන්. දැන් BIKE එක අදින්නේ නැ නේ ටිකක් වැඩියෙන් heat වෙනවා, ඉස්සර bike එක නැවත්තුවම engine එක ටික් ටික් ගලා එන සද්දෙත් දැන් නැ, දන්න උන් උදව් කරපල්ලා මට මේක හදා ගන්න
     
    hmm petrol wala prashnayak wenna nam be.ookath maanasika chuun ekakda danne :eek::eek::eek: dan oya kattiya kiyanne 95 gahuwama bike eka adinawa kiyala :confused: uba godak dura diwwada...netnam low gear wala sahenna race karaada danne ride karaddi.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    හුටා.... මගේ බයික් එකට මම හැමදාම 95 ගැහුවේ..... මගේ බයික් එකත් අදින්නේ නෑ දැන්..... ඉස්සර නැවැත්තුවහම ආවා ටික් ටික් සද්දයක්.... දැන් ඒකත් නෑ..... දන්න උන් උදව් කරපල්ලා මට මේක හදා ගන්න....
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හුටා.... මගේ බයික් එකට මම හැමදාම 95 ගැහුවේ..... මගේ බයික් එකත් අදින්නේ නෑ දැන්..... ඉස්සර නැවැත්තුවහම ආවා ටික් ටික් සද්දයක්.... දැන් ඒකත් නෑ..... දන්න උන් උදව් කරපල්ලා මට මේක හදා ගන්න....
    sirada bun :eek: ehenam octane 95 waul gihin athi :sorry:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,291
    4,415
    113
    ඇයි එන්නද
    හුටා.... මගේ බයික් එකට මම හැමදාම 95 ගැහුවේ..... මගේ බයික් එකත් අදින්නේ නෑ දැන්..... ඉස්සර නැවැත්තුවහම ආවා ටික් ටික් සද්දයක්.... දැන් ඒකත් නෑ..... දන්න උන් උදව් කරපල්ලා මට මේක හදා ගන්න....

    අඩෝ විහිළු කරන්න එපා බන්, bike එක ලෙඩ වුනාම මම ලෙඩ වුනා වගේ, අඩේ දුකයි බන්, මේක හදා ගන්න විසදුමක් දීපන් කෝ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    අඩෝ විහිළු කරන්න එපා බන්, bike එක ලෙඩ වුනාම මම ලෙඩ වුනා වගේ, අඩේ දුකයි බන්, මේක හදා ගන්න විසදුමක් දීපන් කෝ
    hm ow bun joke neme.ko me harindu ehema uge ekath hitalada danne :eek:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    අඩේ මචන්ලා මාර සීන් එක

    මගේ bike එකේ මුල ඉදලම ගැහුවේ 90 බන් අද මම 3L ඉතිරි වෙලා තියෙද්දී 95 3L ගැහුවා බන්. දැන් BIKE එක අදින්නේ නැ නේ ටිකක් වැඩියෙන් heat වෙනවා, ඉස්සර bike එක නැවත්තුවම engine එක ටික් ටික් ගලා එන සද්දෙත් දැන් නැ, දන්න උන් උදව් කරපල්ලා මට මේක හදා ගන්න

    90 n 3L + 95න් 3L = 92.5 දැන් උඹ දුවන්නේ 92.5 ඔක්ටේන් පැට්‍රොල් වලින්.
    අනේ බං 90 හෝ 95 ගැහුවා කියල දැනෙන වෙනසක් එන්නේ නෑ බං උඹේ හිතේ තමයි ඔය ඇදිල්ල. ඔක්ටේන් අගය කියන්නේ පැට්‍රොල් වල බලය නෙවි. 95 දැම්මම නොක් වෙනව නම් එක අඩු වෙනව එච්චරයි.

    බයික් එන නවත්තුවම ටික ටික ගාල සද්දයක් එන්නේ එන්ජිම රත්වෙද්දී යකඩ ප්‍රස්සරණය වෙන නිසා. නවත්තුවම කුල් වෙනව.

    බයික් එක හිමිට රත් උනාම (ඒ කියන්නේ වැඩිය ස්පීඩ් නොගිහින්) ඔය සද්දේ එන්නේ අඩුවෙන් එක්කෝ එනෙම නෑ. එකදිගට ගොඩාක් දුර දිව්වම එන්නෙත් නෑ. සාමාන්යෙන් බයික් එකේ එන්ජිම ඉක්මනින් රත් උනාම ඔය සද්දේ එනවා වැඩි. බොරු නම් කුල් පිට ස්ටාර්ට් කරලා 60 ට විතර 1km දුවල බලපන්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland

    අඩෝ විහිළු කරන්න එපා බන්, bike එක ලෙඩ වුනාම මම ලෙඩ වුනා වගේ, අඩේ දුකයි බන්, මේක හදා ගන්න විසදුමක් දීපන් කෝ

    විසදුමක් නෑ කම්පැනි දාපං. 50000 ක් විතර ලෑස්ති කරගනින් එන්ජිං ඕවහෝල් රෙපයාර් එකට.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අනේ බං 90 හෝ 95 ගැහුවා කියල දැනෙන වෙනසක් එන්නේ නෑ බං උඹේ හිතේ තමයි ඔය ඇදිල්ල. ඔක්ටේන් අගය කියන්නේ පැට්‍රොල් වල බලය නෙවි. 95 දැම්මම නොක් වෙනව නම් එක අඩු වෙනව එච්චරයි.

    සාමාන්යෙන් බයික් එකේ එන්ජිම ඉක්මනින් රත් උනාම ඔය සද්දේ එනවා වැඩි. බොරු නම් කුල් පිට ස්ටාර්ට් කරලා 60 ට විතර 1km දුවල බලපන්.

    smiley-7.gif

    තෝතලි ඇග්‍රී විත් යූ.මන් නම් කලින්ම කිව්ව ඕක මානසිකව ගන්න පොඩි චූන් එකක් කියල
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    anyway chanaka macho wadiya upset ganna epa uba laga laga rev kara athi ekai oya tik tik gaanne.poddak tank eka arala balapan petrol mona paatada kiyala.man dawasak full tank gahala gedara awit arala baluwama petrol thanikara kiri paatai.ane manda habai welawata mukut une ne bike ekata
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)

    අඩෝ විහිළු කරන්න එපා බන්, bike එක ලෙඩ වුනාම මම ලෙඩ වුනා වගේ, අඩේ දුකයි බන්, මේක හදා ගන්න විසදුමක් දීපන් කෝ

    :rolleyes: අනේ මේ නිකන් මනස්ගාත හිතන්නේ නැතුව හිටු........ :angry: ඔය ටක් ටුක් සද්ද එන්නේ බයික් එක එක දිගට කිලෝමීටර් 100ක් විතර රෙස්ට් එකක් නොදී පැද්දහම, රස්නේ වැඩි කමට...... නිකන් මේ (පාන් ගේන්න වගේ) ගියාට ඕක රත් වෙන්නේ නෑ...... :P

    අනික බයික් එක ලෙඩ උනා කියලා උඹ ඔච්චර අඩන්නේ මොකටද.....?? ඕකත් අර හීරෝ + හොන්ඩා කාරයාගේ වගේ, ගෙදර පුස් කකා තියෙන බයික් එකක්නේ...... :lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :rolleyes: අනේ මේ නිකන් මනස්ගාත හිතන්නේ නැතුව හිටු........ :angry: ඔය ටක් ටුක් සද්ද එන්නේ බයික් එක එක දිගට කිලෝමීටර් 100ක් විතර රෙස්ට් එකක් නොදී පැද්දහම, රස්නේ වැඩි කමට...... නිකන් මේ (පාන් ගේන්න වගේ) ගියාට ඕක රත් වෙන්නේ නෑ...... :P

    අනික බයික් එක ලෙඩ උනා කියලා උඹ ඔච්චර අඩන්නේ මොකටද.....?? ඕකත් අර හීරෝ + හොන්ඩා කාරයාගේ වගේ, ගෙදර පුස් කකා තියෙන බයික් එකක්නේ...... :lol:
    :angry::angry::angry: ape bike kawadawat tik tik gaanne air cooled welat :angry::angry::angry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    :rolleyes: අනේ මේ නිකන් මනස්ගාත හිතන්නේ නැතුව හිටු........ :angry: ඔය ටක් ටුක් සද්ද එන්නේ බයික් එක එක දිගට කිලෝමීටර් 100ක් විතර රෙස්ට් එකක් නොදී පැද්දහම, රස්නේ වැඩි කමට...... නිකන් මේ (පාන් ගේන්න වගේ) ගියාට ඕක රත් වෙන්නේ නෑ...... :P

    අනික බයික් එක ලෙඩ උනා කියලා උඹ ඔච්චර අඩන්නේ මොකටද.....?? ඕකත් අර හීරෝ + හොන්ඩා කාරයාගේ වගේ, ගෙදර පුස් කකා තියෙන බයික් එකක්නේ...... :lol:
    උබ බයික් එක හිට් නෙවෙයි උන්දැ හිට් උනත් ගණන් ගන්නේ නැති එකානේ :angry::angry::angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    habai harinduth oyawage maanasika chuun ekak ganna porak wage.minihath kiwwa mata 95C gahuwama GN eke engine eka smooth kiyala
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,291
    4,415
    113
    ඇයි එන්නද
    90 n 3L + 95න් 3L = 92.5 දැන් උඹ දුවන්නේ 92.5 ඔක්ටේන් පැට්‍රොල් වලින්.
    අනේ බං 90 හෝ 95 ගැහුවා කියල දැනෙන වෙනසක් එන්නේ නෑ බං උඹේ හිතේ තමයි ඔය ඇදිල්ල. ඔක්ටේන් අගය කියන්නේ පැට්‍රොල් වල බලය නෙවි. 95 දැම්මම නොක් වෙනව නම් එක අඩු වෙනව එච්චරයි.

    බයික් එන නවත්තුවම ටික ටික ගාල සද්දයක් එන්නේ එන්ජිම රත්වෙද්දී යකඩ ප්‍රස්සරණය වෙන නිසා. නවත්තුවම කුල් වෙනව.

    බයික් එක හිමිට රත් උනාම (ඒ කියන්නේ වැඩිය ස්පීඩ් නොගිහින්) ඔය සද්දේ එන්නේ අඩුවෙන් එක්කෝ එනෙම නෑ. එකදිගට ගොඩාක් දුර දිව්වම එන්නෙත් නෑ. සාමාන්යෙන් බයික් එකේ එන්ජිම ඉක්මනින් රත් උනාම ඔය සද්දේ එනවා වැඩි. බොරු නම් කුල් පිට ස්ටාර්ට් කරලා 60 ට විතර 1km දුවල බලපන්.

    thanks bro දැන් තමා ඇගට ලේ ටිකක් ඉනුවේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හුටා.... මගේ බයික් එකට මම හැමදාම 95 ගැහුවේ..... මගේ බයික් එකත් අදින්නේ නෑ දැන්..... ඉස්සර නැවැත්තුවහම ආවා ටික් ටික් සද්දයක්.... දැන් ඒකත් නෑ..... දන්න උන් උදව් කරපල්ලා මට මේක හදා ගන්න....

    පොඩ්ඩක් හිටු. මං කුලුගෙඩියක් අරන් ඇවිත් ඕක හදල දෙන්නම්.:yes::yes:
     
    Status
    Not open for further replies.