එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    bike eke loku wenas kamak karannethiwa head light eka DC karaganna berida bun habai high low dekama wada karanna oone. off karanna oneth ne mokada dan onlight ne :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    හොඳම වැඩේ ස්ටේටර් එක ඔතල වෙන රෙක්ටිෆයර් එකක් දාන එක. ලේසී කියල වෙනවැඩ කලාට අන්තිමට පිස්සු නටාගන්න පුලුවන් නෑවොත් එහෙම. ඒකයි මං අපේ HID හයි කරන්න බලන් ඉන්න ඉසුරුටයි ජන්තු අයියටයි කිව්වෙ ඇවිත් කරගන්න කියල. ඉන්දියන් සයිට් වල දාල තිබ්බ ඒවගෙ දෝෂ තිබ්බ.

    ස්ටැටර් ඔතන එක මහලොකු දෙයක් නෙමේ. හරියට දන්න කෙනෙක් හොයාගෙන කරගන්න.:cool:
     
    me thiyenne ehema scene ekak needa.....rectifier eka moke ekakda bun daanne.aluthen ganna oneda.me coil othana eka simple wadak wage thama.moko kiyanne heta udenma wadeta bahinnada man crank case eka galawala :yes::rolleyes::rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    me thiyenne ehema scene ekak needa.....rectifier eka moke ekakda bun daanne.aluthen ganna oneda.me coil othana eka simple wadak wage thama.moko kiyanne heta udenma wadeta bahinnada man crank case eka galawala :yes::rolleyes::rolleyes:

    හරි ගලවපන්. :yes:ඕක කිසි ගේමක් නෑ. කොයිල් කම්බි නැත්නම් බයින්ඩින් කම්බි ගනින්. ඒත් බැරි වුනොත් රෙදි වැල හරි දාල ඔතපන් ස්ටේටර් එක.:cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Pulsar 150NS spotted

    New-Pulsar-150NS-Triple-Spark-Spy-pic-2-600x492.jpg

    New-Pulsar-150NS-Triple-Spark-Spy-pic-3-600x886.jpg

    bajaj-pulsar-180-NS-monoshock-pic.jpg

    New-Pulsar-150NS-Triple-Spark-Spy-pic-1-600x950.jpg

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    me indiawe un moko bun bike gaththa gaman thiyena air filter eka maru karala K&N airfilter set karaganne....man dan godak eewage dakka

    mamath oya K&N kathawa hoyala baluwa..menna mekai scene aeka..owa high performance air filter..ape thiyana spondge kaali wage nemei hulan tika ginnak nathuwa adinawa athulata..anika K&N aeke corn type air fileter aeke shape aeka nisa mara widihata bike aeke sound aekath wenas wenawa..podi amuthu saddayak aenawa..anika throttle response aekath hodai lu..but itihn owa set karala carb aeka upjet karanna ona apahu balance hadanna ona kathandara godai..habai K&N mey lankawa wage rata walata galapenne naha machan..ara indian kaarayoth hoo gaala owa set kalata dusty environemnt ne ban mey rata wala thiyenne..ithin bike engine aekata kela wenawa..anika godak K&N set karapu aewunge engine repair hari ikmanata awith..ae hinda umbe oya thiyana aeken duwapan :lol: mokada umbe EFI ne ban..oka air intake aeka ECU aeken control karanawa ne..hulan madi wenne naha :P :P
     
    ape idle eka thiyanneth air intake eka wenas karala :eek: man hithan unne throttle cable eka poddak adala kiyala :eek: ane manda ubala moko hithanne ee gana :shocked:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    හීරෝ කුකුල ඉතිං සදහටම ෆේල් වන් බයික් උනත් බජාජ් ගැන නිව්ස් ම දාන්නේ ෆේල් වන් මරාලෙන් ගැලවිලා පල්සරයක් ගන්න හීන මවනවා වගේ නෙ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    යකුනෙ පල්සර් 135 හෙඩ් ලයිට් එකක් අඩු ගානට හොයල දීපන්කො. මගේ එකට නෙවි යාලුවෙකුගේ බයික් එකේ හෙඩ් ලයිට් එක ඉස්සරහ කැඩිලා. අලුතෙන් 4500 වෙනව.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හීරෝ කුකුල ඉතිං සදහටම ෆේල් වන් බයික් උනත් බජාජ් ගැන නිව්ස් ම දාන්නේ ෆේල් වන් මරාලෙන් ගැලවිලා පල්සරයක් ගන්න හීන මවනවා වගේ නෙ..
    :angry::angry::angry:
    යකුනෙ පල්සර් 135 හෙඩ් ලයිට් එකක් අඩු ගානට හොයල දීපන්කො. මගේ එකට නෙවි යාලුවෙකුගේ බයික් එකේ හෙඩ් ලයිට් එක ඉස්සරහ කැඩිලා. අලුතෙන් 4500 වෙනව.
    macho ehema kadawal thiyenawa macho me pattenam.udugammapala patte ehema.2nd hand hoda condition ekak balala ganna puluwan wei ochchara gaanaknam wenneti wei.man yawuna welawaka balala gaana kiyannam macho :yes: oyata one mona color ekada and oone head light kaalla witarada netnam wate cowling ekai visor ekath ekkada :confused:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    :angry::angry::angry:

    macho ehema kadawal thiyenawa macho me pattenam.udugammapala patte ehema.2nd hand hoda condition ekak balala ganna puluwan wei ochchara gaanaknam wenneti wei.man yawuna welawaka balala gaana kiyannam macho :yes: oyata one mona color ekada and oone head light kaalla witarada netnam wate cowling ekai visor ekath ekkada :confused:

    headlight eka witharai machan oni. cowline &viser oni na. black / red dekema headlight ekama colour enne. wenasak na.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,293
    4,416
    113
    ඇයි එන්නද
    ආ කුකුලනි bike එකේ අවුලක් නැ වගේ,

    අද traffic එකේදීයි වංගු වලයි නවලා ගත්තා
    මේකට නම් කෙනක් ට හොදටම රිදෙයි
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආ කුකුලනි bike එකේ අවුලක් නැ වගේ,

    අද traffic එකේදීයි වංගු වලයි නවලා ගත්තා
    මේකට නම් කෙනක් ට හොදටම රිදෙයි
    swing arm ekada macho namune :lol::lol::lol: eeka normal deyak macho ubalage bike wala :(:(:lol::lol::lol:
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,293
    4,416
    113
    ඇයි එන්නද
    swing arm ekada macho namune :lol::lol::lol: eeka normal deyak macho ubalage bike wala :(:(:lol::lol::lol:

    නැ කුකුලෝ bike එක නවලා හරවන්නේ උබ වගේ කෙලින් නේමේ, උබගේ fali එකේ මොන නැමීලි ද...

    උබට එත් තේරුනේ නැත්තම් මේ photo ටික බලපන්, එතකොටවත් තෙර්යි..

    winter-motorcycle-riding.jpg
    10117_Ik_zie_ik_zie_wat_jij.jpg
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    නැ කුකුලෝ bike එක නවලා හරවන්නේ උබ වගේ කෙලින් නේමේ, උබගේ fali එකේ මොන නැමීලි ද...

    උබට එත් තේරුනේ නැත්තම් මේ photo ටික බලපන්, එතකොටවත් තෙර්යි..

    oowatada do namili kiyanne :confused: man mage eken elbow drag ekakuth kala dawasak eddi :yes: ubalata mona elbow dragginda :lol: eblow thiya knee drag ekakwath karanna puluwanda owain.full anatha cases meewa :lol::lol::lol:
     
    Status
    Not open for further replies.