bike eke loku wenas kamak karannethiwa head light eka DC karaganna berida bun habai high low dekama wada karanna oone. off karanna oneth ne mokada dan onlight ne![]()

me thiyenne ehema scene ekak needa.....rectifier eka moke ekakda bun daanne.aluthen ganna oneda.me coil othana eka simple wadak wage thama.moko kiyanne heta udenma wadeta bahinnada man crank case eka galawalaහොඳම වැඩේ ස්ටේටර් එක ඔතල වෙන රෙක්ටිෆයර් එකක් දාන එක. ලේසී කියල වෙනවැඩ කලාට අන්තිමට පිස්සු නටාගන්න පුලුවන් නෑවොත් එහෙම. ඒකයි මං අපේ HID හයි කරන්න බලන් ඉන්න ඉසුරුටයි ජන්තු අයියටයි කිව්වෙ ඇවිත් කරගන්න කියල. ඉන්දියන් සයිට් වල දාල තිබ්බ ඒවගෙ දෝෂ තිබ්බ.
ස්ටැටර් ඔතන එක මහලොකු දෙයක් නෙමේ. හරියට දන්න කෙනෙක් හොයාගෙන කරගන්න.![]()



me thiyenne ehema scene ekak needa.....rectifier eka moke ekakda bun daanne.aluthen ganna oneda.me coil othana eka simple wadak wage thama.moko kiyanne heta udenma wadeta bahinnada man crank case eka galawala
ඕක කිසි ගේමක් නෑ. කොයිල් කම්බි නැත්නම් බයින්ඩින් කම්බි ගනින්. ඒත් බැරි වුනොත් රෙදි වැල හරි දාල ඔතපන් ස්ටේටර් එක.
me indiawe un moko bun bike gaththa gaman thiyena air filter eka maru karala K&N airfilter set karaganne....man dan godak eewage dakka
mokada umbe EFI ne ban..oka air intake aeka ECU aeken control karanawa ne..hulan madi wenne naha

ape idle eka thiyanneth air intake eka wenas karalamamath oya K&N kathawa hoyala baluwa..menna mekai scene aeka..owa high performance air filter..ape thiyana spondge kaali wage nemei hulan tika ginnak nathuwa adinawa athulata..anika K&N aeke corn type air fileter aeke shape aeka nisa mara widihata bike aeke sound aekath wenas wenawa..podi amuthu saddayak aenawa..anika throttle response aekath hodai lu..but itihn owa set karala carb aeka upjet karanna ona apahu balance hadanna ona kathandara godai..habai K&N mey lankawa wage rata walata galapenne naha machan..ara indian kaarayoth hoo gaala owa set kalata dusty environemnt ne ban mey rata wala thiyenne..ithin bike engine aekata kela wenawa..anika godak K&N set karapu aewunge engine repair hari ikmanata awith..ae hinda umbe oya thiyana aeken duwapanmokada umbe EFI ne ban..oka air intake aeka ECU aeken control karanawa ne..hulan madi wenne naha
![]()
![]()
man hithan unne throttle cable eka poddak adala kiyala
ane manda ubala moko hithanne ee gana 
හීරෝ කුකුල ඉතිං සදහටම ෆේල් වන් බයික් උනත් බජාජ් ගැන නිව්ස් ම දාන්නේ ෆේල් වන් මරාලෙන් ගැලවිලා පල්සරයක් ගන්න හීන මවනවා වගේ නෙ..



macho ehema kadawal thiyenawa macho me pattenam.udugammapala patte ehema.2nd hand hoda condition ekak balala ganna puluwan wei ochchara gaanaknam wenneti wei.man yawuna welawaka balala gaana kiyannam machoයකුනෙ පල්සර් 135 හෙඩ් ලයිට් එකක් අඩු ගානට හොයල දීපන්කො. මගේ එකට නෙවි යාලුවෙකුගේ බයික් එකේ හෙඩ් ලයිට් එක ඉස්සරහ කැඩිලා. අලුතෙන් 4500 වෙනව.
oyata one mona color ekada and oone head light kaalla witarada netnam wate cowling ekai visor ekath ekkada 
macho ehema kadawal thiyenawa macho me pattenam.udugammapala patte ehema.2nd hand hoda condition ekak balala ganna puluwan wei ochchara gaanaknam wenneti wei.man yawuna welawaka balala gaana kiyannam machooyata one mona color ekada and oone head light kaalla witarada netnam wate cowling ekai visor ekath ekkada
![]()
elaz macho man balannamheadlight eka witharai machan oni. cowline &viser oni na. black / red dekema headlight ekama colour enne. wenasak na.
swing arm ekada macho namuneආ කුකුලනි bike එකේ අවුලක් නැ වගේ,
අද traffic එකේදීයි වංගු වලයි නවලා ගත්තා
මේකට නම් කෙනක් ට හොදටම රිදෙයි


eeka normal deyak macho ubalage bike wala 




swing arm ekada macho namuneeeka normal deyak macho ubalage bike wala
![]()
නැ කුකුලෝ bike එක නවලා හරවන්නේ උබ වගේ කෙලින් නේමේ, උබගේ fali එකේ මොන නැමීලි ද...
උබට එත් තේරුනේ නැත්තම් මේ photo ටික බලපන්, එතකොටවත් තෙර්යි..
man mage eken elbow drag ekakuth kala dawasak eddi
ubalata mona elbow dragginda
eblow thiya knee drag ekakwath karanna puluwanda owain.full anatha cases meewa 

