පාන් රාත්තල වැටුනෙ නැතුවා පුදුමයි
oowatada do namili kiyanneman mage eken elbow drag ekakuth kala dawasak eddi
ubalata mona elbow dragginda
![]()

විසදුමක් තිබේද......?? බයික් වලට, බස් වලට 120Ah වෙනුවට 150Ah බැටරි දානවා වගේ, බයික් වලට බැටරිය වැඩි කරන්න බැරිද.....?? 
පාන් රාත්තල වැටුනෙ නැතුවා පුදුමයි![]()



nari kohomath hoo thama kiyanneනරියෙක් හූ කියනවා ඇහුනා...![]()

හීරෝ + හොන්ඩා එකක් ලිදකට වැටුනා ඈහුනා.......![]()
![]()
![]()



puluwan macho wadi Ah ekak daanna puluwan same volt gaanak thiyena..... habai daana thana bracket ekata set weida danne battery ekanam.mm balalama ganna.දැන් දවල්ටත් ලයිට් දාගෙන නිසා, උදේට ස්ටාර්ට් කරන්න ස්විච් එක දාපු ගමන්ම, බැටරි ඉන්ඩිකේට් කරන්න ගන්නවා.....විසදුමක් තිබේද......?? බයික් වලට, බස් වලට 120Ah වෙනුවට 150Ah බැටරි දානවා වගේ, බයික් වලට බැටරිය වැඩි කරන්න බැරිද.....??
![]()
දැන් දවල්ටත් ලයිට් දාගෙන නිසා, උදේට ස්ටාර්ට් කරන්න ස්විච් එක දාපු ගමන්ම, බැටරි ඉන්ඩිකේට් කරන්න ගන්නවා.....විසදුමක් තිබේද......?? බයික් වලට, බස් වලට 120Ah වෙනුවට 150Ah බැටරි දානවා වගේ, බයික් වලට බැටරිය වැඩි කරන්න බැරිද.....??
![]()


පාන් රාත්තල වැටුනෙ නැතුවා පුදුමයි![]()


machanla dan ena indian bike okkoma full DC da ?

pulsar eewa full DC macho enne.සමහර ඒව තාම ෆුල් ඩීසී නෙමේ...![]()

pulsar eewa full DC macho enne.![]()

යුරාජ් ලොක්කට ඇති වෙන ගැටලුව තමා මටත්
DRL (Daytime Running Lights) විදිහට led සෙට් එකක් දාන්නයි හිතන් ඉන්නේ මම.
ඔය ලේලන්ඩ් වලින් අයින් කරන 120 - 150 Ah බැටරි නැතෙයි ? මට සෝලා පැනල් 2ක් සෙට් උනා. අලුත් බැටරි ගණන් අහල මානසිකව වැටුනා.


ඒක දන්නව බොල. මං කිව්වෙ හැම එකම නෙමේ කියල. 100සීසී ඒව එහෙම.![]()



Bajaj platina, discover 100, 125, 150, boxer = full dc newi
Bajaj pulsar, discover 125ST = full dc



ත්රීවීල් බැට්රියක් වත් නැද්ද හොයාගන්න.
පැනක් එකක් වොට් කීයද?![]()

45w panels ban
eth 45w enne na.
motorcycle batteryak ban thiyenne 5Ah![]()




Daytime Running Lights වලට පොලිස් මාමලා Ok වෙයිද.....??![]()
බස් වලින් බැටරි අයින් කරද්දි, අපි ඒවා බැටරි කඩේටම දෙනවා....... එකකට 3000ක් ද කොහෙද අඩු කරනවා.....![]()
මම අදුරන බැටරි කඩයක්..... ඕනා නම් අහලා බලන්නම් එකක් අඩුවට අරන් දෙන්න.....![]()

CDI අවුල තියනවා...


මමත් දවසක් ගියා අපේ GT මාමි කියලා, චේන් ග්රීස් හොයන්න..... තිබිච්ච ඒවායේ ගණන් අහලා, කලන්තේ දාලා ආවේ මම...... 