එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    දැන් දවල්ටත් ලයිට් දාගෙන නිසා, උදේට ස්ටාර්ට් කරන්න ස්විච් එක දාපු ගමන්ම, බැටරි ඉන්ඩිකේට් කරන්න ගන්නවා..... :( විසදුමක් තිබේද......?? බයික් වලට, බස් වලට 120Ah වෙනුවට 150Ah බැටරි දානවා වගේ, බයික් වලට බැටරිය වැඩි කරන්න බැරිද.....?? :rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පාන් රාත්තල වැටුනෙ නැතුවා පුදුමයි :eek:
    :angry::angry::angry:
    නරියෙක් හූ කියනවා ඇහුනා...:rolleyes:
    nari kohomath hoo thama kiyanne :eek:
    හීරෝ + හොන්ඩා එකක් ලිදකට වැටුනා ඈහුනා....... :rofl: :lol: :P
    :angry::angry::angry:
    දැන් දවල්ටත් ලයිට් දාගෙන නිසා, උදේට ස්ටාර්ට් කරන්න ස්විච් එක දාපු ගමන්ම, බැටරි ඉන්ඩිකේට් කරන්න ගන්නවා..... :( විසදුමක් තිබේද......?? බයික් වලට, බස් වලට 120Ah වෙනුවට 150Ah බැටරි දානවා වගේ, බයික් වලට බැටරිය වැඩි කරන්න බැරිද.....?? :rolleyes:
    puluwan macho wadi Ah ekak daanna puluwan same volt gaanak thiyena..... habai daana thana bracket ekata set weida danne battery ekanam.mm balalama ganna.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන් දවල්ටත් ලයිට් දාගෙන නිසා, උදේට ස්ටාර්ට් කරන්න ස්විච් එක දාපු ගමන්ම, බැටරි ඉන්ඩිකේට් කරන්න ගන්නවා..... :( විසදුමක් තිබේද......?? බයික් වලට, බස් වලට 120Ah වෙනුවට 150Ah බැටරි දානවා වගේ, බයික් වලට බැටරිය වැඩි කරන්න බැරිද.....?? :rolleyes:

    මං නම් දාගෙන ගියේ නෑ...:P

    HID එකට වෙච්ච විජ්ජුම්බර ටිකට දැන් දාල තියන එකට කෙලවගන්න බෑ....:sorry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    යුරාජ් ලොක්කට ඇති වෙන ගැටලුව තමා මටත්
    DRL (Daytime Running Lights) විදිහට led සෙට් එකක් දාන්නයි හිතන් ඉන්නේ මම.

    ඔය ලේලන්ඩ් වලින් අයින් කරන 120 - 150 Ah බැටරි නැතෙයි ? මට සෝලා පැනල් 2ක් සෙට් උනා. අලුත් බැටරි ගණන් අහල මානසිකව වැටුනා.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යුරාජ් ලොක්කට ඇති වෙන ගැටලුව තමා මටත්
    DRL (Daytime Running Lights) විදිහට led සෙට් එකක් දාන්නයි හිතන් ඉන්නේ මම.

    ඔය ලේලන්ඩ් වලින් අයින් කරන 120 - 150 Ah බැටරි නැතෙයි ? මට සෝලා පැනල් 2ක් සෙට් උනා. අලුත් බැටරි ගණන් අහල මානසිකව වැටුනා.

    ත්‍රීවීල් බැට්‍රියක් වත් නැද්ද හොයාගන්න.:rolleyes:

    පැනක් එකක් වොට් කීයද?:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    45w panels ban
    eth 45w enne na.

    motorcycle batteryak ban thiyenne 5Ah :sorry:

    බැට්‍රි ගන්න ගියොත් ඇඳුම් උකස් තියන්න වෙන්නේ...:yes::yes:

    යුරාජ් මාමි ගාව ඇති සමහර විට බඩු...:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    Daytime Running Lights වලට පොලිස් මාමලා Ok වෙයිද.....?? :rolleyes:

    බස් වලින් බැටරි අයින් කරද්දි, අපි ඒවා බැටරි කඩේටම දෙනවා....... එකකට 3000ක් ද කොහෙද අඩු කරනවා..... :yes:

    මම අදුරන බැටරි කඩයක්..... ඕනා නම් අහලා බලන්නම් එකක් අඩුවට අරන් දෙන්න..... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Daytime Running Lights වලට පොලිස් මාමලා Ok වෙයිද.....?? :rolleyes:

    බස් වලින් බැටරි අයින් කරද්දි, අපි ඒවා බැටරි කඩේටම දෙනවා....... එකකට 3000ක් ද කොහෙද අඩු කරනවා..... :yes:

    මම අදුරන බැටරි කඩයක්..... ඕනා නම් අහලා බලන්නම් එකක් අඩුවට අරන් දෙන්න..... :yes:

    මේ... රාජගිරියෙ නිකෝ මෝටර්ස් එක තියන තැන දන්නවද හටියට?:confused:

    බයික් එකව වැඩේ දුන්න අද...:P CDI අවුල තියනවා...:yes::yes:

    ඒ මගුල මාරු කරන්නම වෙනවා.. ජපන් එකක් බලන්න ඕනෙ ක්ඵොමද කියල. පාවිච්චි කරපුව දාල තේරුමක් නෑ..:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    රාජගිරියේ ප්‍රසිද්ධ පොට් එක නේද.....?? :rolleyes:

    ඕක තියෙන්නේ පොඩි එකෝ, රාජගිරියේ, සම්පත් බැංකුව ලගින් ඈතුලට තියෙන පාරේ, ටිකක් දුර යනකොට වම් පැත්තේ..... :yes: මමත් දවසක් ගියා අපේ GT මාමි කියලා, චේන් ග්‍රීස් හොයන්න..... තිබිච්ච ඒවායේ ගණන් අහලා, කලන්තේ දාලා ආවේ මම...... :P
     
    Status
    Not open for further replies.