හරිදුවා CDI එකක් හොයාගත්තද දන්නේ නෑ.....
CDI නම් හොයා ගත්ත බොල ගත්තෙ නෑ... ගාන නිසා නෙමේ..


යකෝ මම අහන්න ඕනේ එක මගෙන් අහල හරියනවද බෝල
උඹනේ අතුරුදහන් වෙලා හිටියේ
මලගෙයක් උනා.වයිෆ්ගේ බාප්පාගේ පුතා නැති උනා බන්.
බයික් එකනම් හරිදුලගේ ගෙවල් පැත්තේ පොර සුපිරියටම හැදුවා.තව ජුන්ඩක් තියෙනවා හදාගන්න![]()
අප්පා.. එපා වුනා ඒක ඇහුවම.
pappala paare dan wahi wahalaහපොයි!CDI නම් හොයා ගත්ත බොල ගත්තෙ නෑ... ගාන නිසා නෙමේ..
වැඩි විස්තර පස්සෙ දාන්නම්...
පැය 3ක් එක දිගට පැද්දා... දැනුයි ආවෙ ගෙදර. හීරෝ + හොන්ඩ එකක ආව නම් කෙලින්ම ඉස්පිරිතාලෙ තමා යන්න වෙන්නෙ ඇඟේ අමාරුවට.![]()

ai chinese GN pappalath innawaneee 



eekata salli ganne bunservice karala hoodala passe thama idle thiyanne
idle thiyanna tacho meter ekak oone rpm katu nethi eewage
ubala wage gameh kukulanta mona idle da
![]()







. rath unama hadanna one 


engine rath unama thiyanna kiyala eeka ithin potheth gahala tiyenawa ....ubai maai danna backfire ane me nikan hitahan
api idle thiyanne ubala thiyana widiyata newe
sound eka ahala
hariyata idle thiyala padinakota gear change karanakota backfire wenna one
gameh kukulonta mona backfireda
idle awul nam engine breaking kachal wenawa.
anika idle service karala sithala pita thibbata wadak na. rath unama hadanna one
ubala danna idle![]()


ශබ්දයක් එයිනම් ඒ අනිවර්යෙන්ම හොර්නට් හෝ ජේඩ් එකකි 



- ඔබ පිටුපසින් සිලි සිලි ශබ්දයක් එයිනම් ඒ අනිවර්යෙන්ම GN පප්පෙකි
- ඔබ පිටුපසින් කූකූකූකූකූන්න්න්න්න් සින් සින් ///
ශබ්දයක් එයිනම් ඒ අනිවර්යෙන්ම හොර්නට් හෝ ජේඩ් එකකි
- වන්ගු වලදී අති විශාල ශබ්දයක් ඇසෙයිනම් එය පල්සරයකි
- කාල තුවක්කු ශබ්දයක් ඇසෙයිනම් එය TVS මෝටර්සයිකලයකි
- කිසිදු අවුලක් නෙතිව ඔබ පාස් කරන් යයිනම් එය හීරෝ හොන්ඩා මෝටර්සයිකලයකි


GN එකේ හරියට ටයිමින් චේන් එජස්ට් කරල තියනව නම් චේන් එක ලුබ්රිකේට් කරන තියනව නම් යනකොට කීං ගානව විතරයි බොල තදට එන්ජිමට බර වැටෙන්න ඇක්සලරේට් කරන්නෙ නැත්නම්...



ඇයි හරිදුට ගහද්දි චංචලා අඩන්නෙපල යකෝ යන්න උදේ පාන්දර බොරු නොකියා,

අනේ ගොන් තඩියා...
යකෝ...GN එකේ හරියට ටයිමින් චේන් එජස්ට් කරල තියනව නම් චේන් එක ලුබ්රිකේට් කරන තියනව නම් යනකොට කීං ගානව විතරයි බොල තදට එන්ජිමට බර වැටෙන්න ඇක්සලරේට් කරන්නෙ නැත්නම්...
වඳවෙලා ගියපු බයික් ගැන කතා කරන්න එපා බන්....
කිසිදු අවුලක් නැතුව තල්ලු කරගෙන තමා යන්නේ හීරෝ + හොන්ඩ ඒව නම්...![]()

mey paaara hariyata run-in aeka kaleth naha ne..maara widihata head aeka aehema sadda wenawa..yaluwa wade karala deyi da?? salli tikak hoya gannath aepai 

CDI mokada une wade?? Mageth engine aeka apahu baanna wei wagemey paaara hariyata run-in aeka kaleth naha ne..maara widihata head aeka aehema sadda wenawa..yaluwa wade karala deyi da?? salli tikak hoya gannath aepai
![]()


බලමු ලෙඩේ නම් අනීවා හදාගන්නවා....

මිනිහ එහෙම සල්ලි ගන්නෑ මචෝ අම්බානක...
