එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදුවා CDI එකක් හොයාගත්තද දන්නේ නෑ.....

    හපොයි! :sorry:CDI නම් හොයා ගත්ත බොල ගත්තෙ නෑ... ගාන නිසා නෙමේ..:rolleyes:

    වැඩි විස්තර පස්සෙ දාන්නම්...:yes:
    පැය 3ක් එක දිගට පැද්දා... දැනුයි ආවෙ ගෙදර. හීරෝ + හොන්ඩ එකක ආව නම් කෙලින්ම ඉස්පිරිතාලෙ තමා යන්න වෙන්නෙ ඇඟේ අමාරුවට.:lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකෝ මම අහන්න ඕනේ එක මගෙන් අහල හරියනවද බෝල :angry:
    උඹනේ අතුරුදහන් වෙලා හිටියේ :lol:
    මලගෙයක් උනා.වයිෆ්ගේ බාප්පාගේ පුතා නැති උනා බන්.:(

    බයික් එකනම් හරිදුලගේ ගෙවල් පැත්තේ පොර සුපිරියටම හැදුවා.තව ජුන්ඩක් තියෙනවා හදාගන්න :yes:

    අප්පටසිරි.

    නිවන්සුව ලැබෙන්න කියල පතනවා.:sorry: අප්පා.. එපා වුනා ඒක ඇහුවම.:(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හපොයි! :sorry:CDI නම් හොයා ගත්ත බොල ගත්තෙ නෑ... ගාන නිසා නෙමේ..:rolleyes:

    වැඩි විස්තර පස්සෙ දාන්නම්...:yes:
    පැය 3ක් එක දිගට පැද්දා... දැනුයි ආවෙ ගෙදර. හීරෝ + හොන්ඩ එකක ආව නම් කෙලින්ම ඉස්පිරිතාලෙ තමා යන්න වෙන්නෙ ඇඟේ අමාරුවට.:lol:
    pappala paare dan wahi wahala :baffled::baffled: ai chinese GN pappalath innawaneee :shocked::shocked::lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    eekata salli ganne bun :angry::angry::angry: service karala hoodala passe thama idle thiyanne :yes: idle thiyanna tacho meter ekak oone rpm katu nethi eewage :yes:ubala wage gameh kukulanta mona idle da :shocked:

    :lol::lol::lol:

    api idle thiyanne ubala thiyana widiyata newe :rolleyes:
    sound eka ahala :rolleyes:
    hariyata idle thiyala padinakota gear change karanakota backfire wenna one :lol:
    gameh kukulonta mona backfireda :lol:
    idle awul nam engine breaking kachal wenawa.

    anika idle service karala sithala pita thibbata wadak na :lol:. rath unama hadanna one :lol:

    ubala danna idle :lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol::lol::lol:

    api idle thiyanne ubala thiyana widiyata newe :rolleyes:
    sound eka ahala :rolleyes:
    hariyata idle thiyala padinakota gear change karanakota backfire wenna one :lol:
    gameh kukulonta mona backfireda :lol:
    idle awul nam engine breaking kachal wenawa.

    anika idle service karala sithala pita thibbata wadak na :lol:. rath unama hadanna one :lol:

    ubala danna idle :lol::lol:
    engine rath unama thiyanna kiyala eeka ithin potheth gahala tiyenawa ....ubai maai danna backfire ane me nikan hitahan :angry:
    89e.gif
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    • ඔබ පිටුපසින් සිලි සිලි ශබ්දයක් එයිනම් ඒ අනිවර්යෙන්ම GN පප්පෙකි :lol:
    • ඔබ පිටුපසින් කූකූකූකූකූන්න්න්න්න් සින් සින් /// :eek: ශබ්දයක් එයිනම් ඒ අනිවර්යෙන්ම හොර්නට් හෝ ජේඩ් එකකි :yes:
    • වන්ගු වලදී අති විශාල ශබ්දයක් ඇසෙයිනම් එය පල්සරයකි :lol:
    • කාල තුවක්කු ශබ්දයක් ඇසෙයිනම් එය TVS මෝටර්සයිකලයකි :lol:
    • කිසිදු අවුලක් නෙතිව ඔබ පාස් කරන් යයිනම් එය හීරෝ හොන්ඩා මෝටර්සයිකලයකි :cool:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,293
    4,417
    113
    ඇයි එන්නද
    • ඔබ පිටුපසින් සිලි සිලි ශබ්දයක් එයිනම් ඒ අනිවර්යෙන්ම GN පප්පෙකි :lol:
    • ඔබ පිටුපසින් කූකූකූකූකූන්න්න්න්න් සින් සින් /// :eek: ශබ්දයක් එයිනම් ඒ අනිවර්යෙන්ම හොර්නට් හෝ ජේඩ් එකකි :yes:
    • වන්ගු වලදී අති විශාල ශබ්දයක් ඇසෙයිනම් එය පල්සරයකි :lol:
    • කාල තුවක්කු ශබ්දයක් ඇසෙයිනම් එය TVS මෝටර්සයිකලයකි :lol:
    • කිසිදු අවුලක් නෙතිව ඔබ පාස් කරන් යයිනම් එය හීරෝ හොන්ඩා මෝටර්සයිකලයකි :cool:

    පල යකෝ යන්න උදේ පාන්දර බොරු නොකියා,
    මෙහෙමයි එන්න ඕනෑ

    මුණ ඇබුල් කරගෙන උදෙන්ම තල්ලුකරගෙන යයිනම් එය හීරෝ හොන්ඩා fail මෝටර්සයිකලයකි
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ ගොන් තඩියා...:lol::lol:

    යකෝ...:angry: GN එකේ හරියට ටයිමින් චේන් එජස්ට් කරල තියනව නම් චේන් එක ලුබ්‍රිකේට් කරන තියනව නම් යනකොට කීං ගානව විතරයි බොල තදට එන්ජිමට බර වැටෙන්න ඇක්සලරේට් කරන්නෙ නැත්නම්...:yes::yes:

    වඳවෙලා ගියපු බයික් ගැන කතා කරන්න එපා බන්....:lol:
    කිසිදු අවුලක් නැතුව තල්ලු කරගෙන තමා යන්නේ හීරෝ + හොන්ඩ ඒව නම්...:lol:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    අනේ ගොන් තඩියා...:lol::lol:

    යකෝ...:angry: GN එකේ හරියට ටයිමින් චේන් එජස්ට් කරල තියනව නම් චේන් එක ලුබ්‍රිකේට් කරන තියනව නම් යනකොට කීං ගානව විතරයි බොල තදට එන්ජිමට බර වැටෙන්න ඇක්සලරේට් කරන්නෙ නැත්නම්...:yes::yes:

    වඳවෙලා ගියපු බයික් ගැන කතා කරන්න එපා බන්....:lol:
    කිසිදු අවුලක් නැතුව තල්ලු කරගෙන තමා යන්නේ හීරෝ + හොන්ඩ ඒව නම්...:lol:

    CDI mokada une wade?? Mageth engine aeka apahu baanna wei wage :sorry::sorry: mey paaara hariyata run-in aeka kaleth naha ne..maara widihata head aeka aehema sadda wenawa..yaluwa wade karala deyi da?? salli tikak hoya gannath aepai :yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඊයෙ යුරාජ් පතය කොටු පැනල කොස්සෙන් හම්බවෙලා....:P:P

    x5i4F6B.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    CDI mokada une wade?? Mageth engine aeka apahu baanna wei wage :sorry::sorry: mey paaara hariyata run-in aeka kaleth naha ne..maara widihata head aeka aehema sadda wenawa..yaluwa wade karala deyi da?? salli tikak hoya gannath aepai :yes::yes:

    10500යයි CDI එක. ඒක බයික් එකට සෙට් කරලම බැලුව කඩේදි. ස්ටාර්ට් වෙන්නෑ මචෝ ඒකට. තියන එකට වන්ෂොට් ඕන වෙලාවක.

    පෙරේදා එන්ජිම ඇද්දා... මිකැනිකල් කිසිම අවුලක් නෑ. එන්ජිමට කවුරුවත් අතවත් තියල නෑ.

    පල්සර් කොයිල් එක විතරයි තියෙන්නේ තව වැඩේ දෙන්න.නමුත් ස්පාර්ක් කැඩෙන්නේ වත් නෑ. වෙලාවක් නෑ බන් මේටිකේ බයික් එක හදන්න දාන්න. අද මං පල්සර් කොයිල් එක මාරු කරල බලනවා. වැඩේ හරිගියෙ නැතොත් බයික් එක දාල යනව යාලුව ගාව. බස් එකේ යන්න ගියාම තමා....:sorry::sorry:

    මිස් කලාට 100න් එහා පැත්තේ අල්ලන්න පුලුවන්.:cool: බලමු ලෙඩේ නම් අනීවා හදාගන්නවා....:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉසුරු මචෝ...

    එන්න එහෙනම් බලමු මොකෝ කියලා...:yes: මිනිහ එහෙම සල්ලි ගන්නෑ මචෝ අම්බානක...:yes:

    සති අන්තෙ ආවොත් නාල කරල එහෙම යන්න බැරියෑ....:P
     
    Status
    Not open for further replies.