එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

Isuru Nayanajith Bandara

Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ඉසුරු මචෝ...

    එන්න එහෙනම් බලමු මොකෝ කියලා...:yes: මිනිහ එහෙම සල්ලි ගන්නෑ මචෝ අම්බානක...:yes:

    සති අන්තෙ ආවොත් නාල කරල එහෙම යන්න බැරියෑ....:P

    ela ela mama aehenan cal aekak deela aennamko number aeka PM aekak danna :):cool:
    oka electric side aeke awulak ne machan aekai wade..mechanical nan mokak hari kiyanna thibba..wiring aeke ara oya hoyagaththa case aekada danne naha mata hithenne
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    ලොකුම අවුල හදන්න දාන්න වෙලාවක් නැතිකම මචෝ...:sorry:

    ඕක හරියටම ක්ලියර් කරගන්න ඕනේ.අද හරිගියෙ නැතොත් මිනිහ ගාවට දාල යනව බස් එකේ.:sorry:

    මං දැන් යනව.නම්බර් එක එව්වෝ...:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    කිසිදු අවුලක් නෙතිව ඔබ පාස් කරන් යයිනම් එය හීරෝ හොන්ඩා මෝටර්සයිකලයකි

    :lol: ඔය කියන්නේ, ස්ටාර්ට් වෙන්නේ නැතුව, තල්ලු කරන් යනකොට වෙන්න ඈති නේ...... :rofl: :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඈයි පොඩි එකෝ අර TVS එකක් තියෙනවා කිව්වා නේද......?? :rolleyes:

    හපොයි. ඒකෙ ඔය යන යෑම ගියොත්....:sorry:

    60න් එහා යන්න බෑ ඒකේ(යන්න පුලුවන් කන්ට්‍රොල් නෑ.:P)...:sorry: 50ට ගියත් තදට බ්‍රේක් කරන්නවත් බෑ බ්‍රේකුත් මදි. :sorry:කොන්දට පත්තු බැඳන් තමා යන්න වෙන්නේ...:yes::yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    අනේ බොරු කියන්න එපා පප්පෝ
    දවසක් 2ක් ගියාට මොකුත් වෙන්නේ නෑ
    මමත් පැද්දෙ :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අනේ බොරු කියන්න එපා පප්පෝ
    දවසක් 2ක් ගියාට මොකුත් වෙන්නේ නෑ
    මමත් පැද්දෙ :yes:
    meke inna aya bike walata baninawa eeth waradi walata hetuwa thama thamanta hariyata ride karanna bari kama :shocked: oya pappath issaraha brake ekata witharak priority eka dena porak wenna athi :shocked: man kattiyatama class ekak thiyala kohomada brake gahanne kiyala kiyala dennam :yes: thadi tyre dammahama hithan inne lissanne wananne kiyala :lol::lol: eetharam mooda kamak man dakalama nee :( but bike eke penumata hodai :) oyala dawasak katha wenna man class ekak karannam "how to brake in two wheelers" kiyala.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    GN125 එකක කුකුලෙක් ගියා.
    උ නිකං තෙමිච්ච කුකුලෙක් වගේ ගියේ
    මට හරිදුවව මතක් උනා :(

    දැන් රිදීල දූවගෙන එයි :cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    GN125 එකක කුකුලෙක් ගියා.
    උ නිකං තෙමිච්ච කුකුලෙක් වගේ ගියේ
    මට හරිදුවව මතක් උනා :(
    දැන් රිදීල දූවගෙන එයි :cool:

    sirawata kiyanne pulsar 135 red ekak thallu karanawa ada :lol::lol: ado wenadanam boruwata kiwwe adanam attatama dakka.mm petrol awulakut neme wage wena mokak hari scene ekak.paw wada arila yana kenek :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මිස් කලාට 100න් එහා පැත්තේ අල්ලන්න පුලුවන්.:cool: බලමු ලෙඩේ නම් අනීවා හදාගන්නවා....:yes::yes:
    මිස් කර කරත් 100න් එහා යනවා නං ලෙඩක් නැතුව ඇති බොල :eek:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    sirawata kiyanne pulsar 135 red ekak thallu karanawa ada :lol::lol: ado wenadanam boruwata kiwwe adanam attatama dakka.mm petrol awulakut neme wage wena mokak hari scene ekak.paw wada arila yana kenek :sorry:

    බොරුවට කිව්වත් ඇත්තට කිව්වත් මොන ජාතියේ බයික් එකක් කව්රු තල්ලු කරන් යනවා දැක්කත් අප්සට් යනවා බන්.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බොරුවට කිව්වත් ඇත්තට කිව්වත් මොන ජාතියේ බයික් එකක් කව්රු තල්ලු කරන් යනවා දැක්කත් අප්සට් යනවා බන්.
    ow macho eeka atta :( hena traffic eke pora bike eka tallu karanawa shed ekath eha paththe so ithin petrol awulak wennath be wena mokka hari brake down ekak :confused: maat gedara ena gaman dakke
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    sirawata kiyanne pulsar 135 red ekak thallu karanawa ada :lol::lol: ado wenadanam boruwata kiwwe adanam attatama dakka.mm petrol awulakut neme wage wena mokak hari scene ekak.paw wada arila yana kenek :sorry:

    අයියෝ උඹ අදද බං පල්සර135එල්එස් රතු පාට එකක් තල්ලු කරනවා දැක්කේ ? :shocked:
    මම නම් බයික් එක අනිවා කොහෙහරි යන්න කලින් තල්ලු කරලා මිදුලට ගන්නේ. :cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ බොරු කියන්න එපා පප්පෝ
    දවසක් 2ක් ගියාට මොකුත් වෙන්නේ නෑ
    මමත් පැද්දෙ :yes:

    හපෝ බැරියෝ...:no::no:
    40ට ගාටන්න බෑ ඔය කුපාඩි මාමලට වගේ...:P:P

    කරන්නම දෙයක් නැතිවුනොත් යනවා....:sorry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අයියෝ උඹ අදද බං පල්සර135එල්එස් රතු පාට එකක් තල්ලු කරනවා දැක්කේ ? :shocked:
    මම නම් බයික් එක අනිවා කොහෙහරි යන්න කලින් තල්ලු කරලා මිදුලට ගන්නේ. :cool:
    tallu karanna giyama epa wenawa bun mannam mulinma indagena passe thama tallu karanne.sahena barine bun kohomada tallu karanne :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    හීරෝ + හොන්ඩා තල්ලු කරන් යනවා දකින්නවත්, තියෙන්න එපායේ ධාවන තත්වයේ ඒවා...... :lol: :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හීරෝ + හොන්ඩා තල්ලු කරන් යනවා දකින්නවත්, තියෙන්න එපායේ ධාවන තත්වයේ ඒවා...... :lol: :P
    man kiyanne ithin :angry::angry::angry::angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    GN125 එකක කුකුලෙක් ගියා.
    උ නිකං තෙමිච්ච කුකුලෙක් වගේ ගියේ
    මට හරිදුවව මතක් උනා :(

    දැන් රිදීල දූවගෙන එයි :cool:

    මොකක්ද බොල කිව්වේ....:angry::angry:

    0511-1103-0912-2860_Black_and_White_Cartoon_of_an_Angry_Man_Choking_Another_Man_clipart_image.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    meke inna aya bike walata baninawa eeth waradi walata hetuwa thama thamanta hariyata ride karanna bari kama :shocked: oya pappath issaraha brake ekata witharak priority eka dena porak wenna athi :shocked: man kattiyatama class ekak thiyala kohomada brake gahanne kiyala kiyala dennam :yes: thadi tyre dammahama hithan inne lissanne wananne kiyala :lol::lol: eetharam mooda kamak man dakalama nee :( but bike eke penumata hodai :) oyala dawasak katha wenna man class ekak karannam "how to brake in two wheelers" kiyala.

    බයික් තල්ලු කරන් යන හැටි ක්ලාස් එකක් කරන්නව හීරෝ කුකුලන්ට මං ගානේ...:yes::yes::cool:
     
    Status
    Not open for further replies.