එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    macho flywheel eka thiyenne bike eke right side eken nemeda :eek: fly wheel eka neda cluth eka haraha gears tikata engage wenne :eek:

    eeka neme engine galawanna karanna yanna epa bun duka hithenawa.thaama 2lak wath padala nee needa ooka :eek:

    ඔව් ඔව්.:yes::yes:ෆ්ලයි වීල් එකේ තියන මැග්නට් ටිකෙන් තමා ක්ලච් එක එන්ගේජ් කරන්නේ...:yes::yes::cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔව් ඔව්.:yes::yes:ෆ්ලයි වීල් එකේ තියන මැග්නට් ටිකෙන් තමා ක්ලච් එක එන්ගේජ් කරන්නේ...:yes::yes::cool:
    ah eeka thama man eet baluwa mage bike eke awulakda dannene :lol::shocked: ubalatanam ithin crank angle sensors nee.sadaa anatha gameh™ kukullu :(:(:(

    eeka neme ubata puluwan welawaka stator ekai regulator ekai poddak pahadili karala diyan hode :):cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    machan mokada kiyanne hornet ekak thiyenava race ekak gihen balamuda ubage fail hero honda eken. :D
    gemak nee doo.aran waren yamu drag race ekak :shocked:

    එංජින් ගැලෙව්වහම ගෑස්කට් යනවද හීරෝ + හොන්ඩා වල..... :rofl:
    ne bun ehema wenne but ithin barima unoth thama engine palu karanna oone nethnam aparade :sorry: harinduge eke mokakda awulak welalune :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ah eeka thama man eet baluwa mage bike eke awulakda dannene :lol::shocked: ubalatanam ithin crank angle sensors nee.sadaa anatha gameh™ kukullu :(:(:(

    eeka neme ubata puluwan welawaka stator ekai regulator ekai poddak pahadili karala diyan hode :):cool:

    හත් ඉලව්වේ මං පචයක් කිව්වේ....:lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    හා...:lol:

    අනේ බන් ඕව ඔක්කොම බලල තමා ගැලෙව්වේ...:angry: උඹේ බඩ කපලද බොල එතකොට පල්සර් කොයිල් මාරු කරන්නේ...:lol:

    :yes::yes::yes:

    pulse coil / clutch housing ගැලෙව්ව කියල ලෙඩක් වෙන්නෙ නෑ. බොර් ගලවන එක තමා පරිස්සමෙන් කරන්න ඕනෙ
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හපෝ බැරියෝ...:no::no:
    40ට ගාටන්න බෑ ඔය කුපාඩි මාමලට වගේ...:P:P

    කරන්නම දෙයක් නැතිවුනොත් යනවා....:sorry:

    පලඩෝ යන්න :P
    මමත් 50-60 අතරේ තමා TVS එකේ ගියේ.නැත්නම් අර ඩොටේ ඉදල මහරගම යන්න පැය 2ක් වත් යයි :lol:

    මගේ එකෙත් 60 පනිද්දී හෙන සද්දේ බන්.
    ගියර් එකක් මාරු කරන්න පිකප් කරලා ගද්දිත් RPM එක වැඩි වෙද්දී හෙන සද්දේ.
    අර කලින් තිබ්බ සද්දේ නම් දැන් නෑ
    බයික් එක කොච්චර රත්වෙලා තිබ්බත් ට්‍රැෆික් එකේ හිටිනවනේ බන් ගොඩක් වෙලාවට
    ගොඩක් දුර වේගෙන් ගිහින් ස්ලෝව් කලාම මිස් එකක් වගේ එනවා
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    කෝ කුකුල සද්ද බද්ද නෑ වගේ

    PQAAADGn97JmVQAwNC-TVmOJ03anCOMhhTBeygu_cRK-03-we6IKGak8U-c9zWdOI8ZbBEJaVBwaZHPDwE97DCvKK1sAm1T1ULujT3BTat7FGYrfC8aIGOSY-wO-.jpg
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,293
    4,417
    113
    ඇයි එන්නද
    පලඩෝ යන්න :P
    මමත් 50-60 අතරේ තමා TVS එකේ ගියේ.නැත්නම් අර ඩොටේ ඉදල මහරගම යන්න පැය 2ක් වත් යයි :lol:

    මගේ එකෙත් 60 පනිද්දී හෙන සද්දේ බන්.
    ගියර් එකක් මාරු කරන්න පිකප් කරලා ගද්දිත් RPM එක වැඩි වෙද්දී හෙන සද්දේ.
    අර කලින් තිබ්බ සද්දේ නම් දැන් නෑ
    බයික් එක කොච්චර රත්වෙලා තිබ්බත් ට්‍රැෆික් එකේ හිටිනවනේ බන් ගොඩක් වෙලාවට
    ගොඩක් දුර වේගෙන් ගිහින් ස්ලෝව් කලාම මිස් එකක් වගේ එනවා

    මචන් ඕක විකුණලා වෙන එකක් ගමුද
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    පලඩෝ යන්න :P
    මමත් 50-60 අතරේ තමා TVS එකේ ගියේ.නැත්නම් අර ඩොටේ ඉදල මහරගම යන්න පැය 2ක් වත් යයි :lol:

    මගේ එකෙත් 60 පනිද්දී හෙන සද්දේ බන්.
    ගියර් එකක් මාරු කරන්න පිකප් කරලා ගද්දිත් RPM එක වැඩි වෙද්දී හෙන සද්දේ.
    අර කලින් තිබ්බ සද්දේ නම් දැන් නෑ
    බයික් එක කොච්චර රත්වෙලා තිබ්බත් ට්‍රැෆික් එකේ හිටිනවනේ බන් ගොඩක් වෙලාවට
    ගොඩක් දුර වේගෙන් ගිහින් ස්ලෝව් කලාම මිස් එකක් වගේ එනවා

    එන්ජිම රත් උනාම idle හරියට සෙට් කරගන්න.
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    macho flywheel eka thiyenne bike eke right side eken nemeda :eek: fly wheel eka neda cluth eka haraha gears tikata engage wenne :eek:

    නැ බන් ඔහොම තියෙන්නේ වාහනවල, bike එකේ වෙනස්. right side එකේ තමා bike වල clutch එක තියෙන්නේ. fly whell එක වමේ. මම මේ ගැන අහල ත්රෙඅඩ් එකකුත් දැම්මා. ගොඩක් අය උදව් කර පොඩ්ඩක් බලපන්.තේරුනේ නැත්තම් අහපන්.

    3a+Exploded+Clutch+Assembly.jpg

    එන්ජිම-->ලොකු දැති රෝදය-->basket-->ක්ලච් ප්ලේට්-->ක්ලච් ප්ලේට් අතර තියන රින්ග්-->Hub-->කුඩා දැති රෝදය-->ගියර් බොක්ස් එක

    chathurachami and ඉසුරු තමයි ගොඩක් හෙල්ප් කරේ.අනිත් එව්නුත් උදව් කරා.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මචන් ඕක විකුණලා වෙන එකක් ගමුද

    :yes: සිරාවට....... :cool:

    විසඳුම ඒක නෙවෙයි නේද?
    හරියට ලෙඩේ අල්ලගෙන හදන එක නේද කරන්න ඕනේ.
    අනික ඔහොම ලෙඩ පිට විකුණලා මට හරියයිද බන් :sorry:ගන්න එකා මට සාප කරයි යකෝ.:angry:
    ගානක් කෙලවගෙන ඕක විකුණලා තව ගානක් දාලා ගන්න තරම් හයියක් මේ දවස්වල නැ
    මට ඕන මේක හරියටම හදාගන්න.