එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    1st gear eka sometimes maara saddei bun.epaa wenawa.moko bun eekata karanne
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කවුද එකෙක් සින්තටික් දාල 10000ක් දිව්වලු නේද?:lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    forever linde :sorry:
    suppa design ekak macho kohomada.aaaw aaw :shocked:

    Hero-Side-6233.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    චානකයා තොට මොන හොනට්ටු ද ඕකක් තල්ලු කරන්න පුලුවන්ද උබට
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    චානකයා තොට මොන හොනට්ටු ද ඕකක් තල්ලු කරන්න පුලුවන්ද උබට

    :rofl: :lol: හික්ස්..... මේකට නම් හොදටම රිදෙයි..... :lol:

    චානකයා MC එකේ කෑලි බල බල ඉන්නවා අන්න...... :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    :rofl: :lol: හික්ස්..... මේකට නම් හොදටම රිදෙයි..... :lol:

    චානකයා MC එකේ කෑලි බල බල ඉන්නවා අන්න...... :P

    පොරට ස්ටේෂන් පාර පැත්තෙන් යන්න එපා කියන්න. එකේ හෙන හුලං පාරක් එනවා :cool:

    රිදිලා දූවගෙන එයි තව ටිකකින්
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,293
    4,417
    113
    ඇයි එන්නද
    චානකයා තොට මොන හොනට්ටු ද ඕකක් තල්ලු කරන්න පුලුවන්ද උබට

    ගත්ත දවසට බලපන්කො.

    :rofl: :lol: හික්ස්..... මේකට නම් හොදටම රිදෙයි..... :lol:

    චානකයා MC එකේ කෑලි බල බල ඉන්නවා අන්න...... :P

    මාමා එනවා හති දාගෙන මාව බලන්න, මම ආතල් එකේ mc එකේ හිටියා
     
    Status
    Not open for further replies.