එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල මචං.
    යන්න ඕනේ.. කේස් එක මේකයි ඉතින්
    මං ගාල්ලෙ ඉදන් යන එක තමා..
    බලමු කෝ..

    තව මචන් පිලියන්දල හරියෙත් තියනවා බඩු. :yes::yes:හොයාගන්න පුලුවන් වෙයි මචෝ...:D
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,291
    4,415
    113
    ඇයි එන්නද
    පපුවත් එක්ක අමාරුයි කුකුලනේ මේ රෙද්දේ වාහන අස්සේ පැදල දූවිලි කාල.:(
    එපා වෙනවා බන්. ලොරි කාරයන්ට වෑන් කාරයන්ගෙ එහෙම අම්ම මුත්ත මතක් කර කර එන්නේ...:angry:
    ඩීසල් දුමයි 2 ස්ට්‍රෝක් කාරයින්ගෙ දුමයි එපා වෙනවා...:growl:
    ඊයෙයි අදයි ඇත්තටම පපුවට අමාරුයි බන්. මොන රෙද්දක්ද මන්දා...:sorry:

    රෝද 4ක් ගන්න
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Harinduwooo ara Oxypura mask ekak ganin nahayata dagena yanna... eka attatama hondai... habai purudu wenna ona danna eka daala full face danna tikak karadarai
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මොකද මේ බීලා කන සාක්කුවේද.
    මම ගාව තියෙන්නේ pulsar 135 එකක් නේ

    etakota dan umba nemeida CBZ ekaka photo dammeee...??? ah.. photo eke ibee watilaaa da....? :frown::frown::frown::frown::frown::baffled::baffled::frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Harinduwooo ara Oxypura mask ekak ganin nahayata dagena yanna... eka attatama hondai... habai purudu wenna ona danna eka daala full face danna tikak karadarai

    ඔය කරදරේ හින්දම තමා මං ඕක ගැන බැලුවෙ නැත්තේ..:dull:

    තව දවසක් දෙකක් බලල ගන්නවා...:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: යකෝ උදෙන් නැගිට්ටත් වැරදි මුන්ට...... :angry:

    සරමත් ගහගෙන තඩි බඩත් එලියෙ දාගෙන ඈනුම් ඇර ඇර ඉන්න හැටි මැවිල පේනවා..:lol:

    නරකද බඩට මොනවහරි කලොත් පාරෙ යන කොල්ලො එහෙම හූ කියන්න ගන්න කලින්...:rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    සරමත් ගහගෙන තඩි බඩත් එලියෙ දාගෙන ඈනුම් ඇර ඇර ඉන්න හැටි මැවිල පේනවා..:lol:

    නරකද බඩට මොනවහරි කලොත් පාරෙ යන කොල්ලො එහෙම හූ කියන්න ගන්න කලින්...:rolleyes:

    ඔහොම තඩි බඩ, තඩි බඩ, තඩි බඩ & තඩි බඩ කියලා කියන්නෙපා බං........ උඹලා කවුරුවත් දන්නේ නැති හින්දයි කියන්නේ අහගනින්....... ඔය තඩි බඩ කියලා උඹලා ඔය කියන ගැජට් එක රත්නේගේ බයික් එකට විතරක් විශේෂෙන්ම බජාජ් එකෙන් හදලා එවපු එයා බෑග් එක......... මොනාහරි වෙලා රත්නේ බයික් එකේ යද්දී දොයිය පතොන් වුනත් ඔය එයා බෑග් එක හින්දා රත්නේ කොල්ලා බේරෙනවා......

    මේ තොපිලා අපිට කොයින්ද එයා බෑග්........ එව්වා රත්නේට විතරයි එවලා තියෙන්නේ හරිය.......... :lol::lol::lol::lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔහොම තඩි බඩ, තඩි බඩ, තඩි බඩ & තඩි බඩ කියලා කියන්නෙපා බං........ උඹලා කවුරුවත් දන්නේ නැති හින්දයි කියන්නේ අහගනින්....... ඔය තඩි බඩ කියලා උඹලා ඔය කියන ගැජට් එක රත්නේගේ බයික් එකට විතරක් විශේෂෙන්ම බජාජ් එකෙන් හදලා එවපු එයා බෑග් එක......... මොනාහරි වෙලා රත්නේ බයික් එකේ යද්දී දොයිය පතොන් වුනත් ඔය එයා බෑග් එක හින්දා රත්නේ කොල්ලා බේරෙනවා......

    මේ තොපිලා අපිට කොයින්ද එයා බෑග්........ එව්වා රත්නේට විතරයි එවලා තියෙන්නේ හරිය.......... :lol::lol::lol::lol:

    linda linda™
     
    මාමා ලිඳේ™
     
    Status
    Not open for further replies.