එල මචං.
යන්න ඕනේ.. කේස් එක මේකයි ඉතින්
මං ගාල්ලෙ ඉදන් යන එක තමා..
බලමු කෝ..
තව මචන් පිලියන්දල හරියෙත් තියනවා බඩු.

හොයාගන්න පුලුවන් වෙයි මචෝ...
එල මචං.
යන්න ඕනේ.. කේස් එක මේකයි ඉතින්
මං ගාල්ලෙ ඉදන් යන එක තමා..
බලමු කෝ..

හොයාගන්න පුලුවන් වෙයි මචෝ...
පපුවත් එක්ක අමාරුයි කුකුලනේ මේ රෙද්දේ වාහන අස්සේ පැදල දූවිලි කාල.
එපා වෙනවා බන්. ලොරි කාරයන්ට වෑන් කාරයන්ගෙ එහෙම අම්ම මුත්ත මතක් කර කර එන්නේ...
ඩීසල් දුමයි 2 ස්ට්‍රෝක් කාරයින්ගෙ දුමයි එපා වෙනවා...
ඊයෙයි අදයි ඇත්තටම පපුවට අමාරුයි බන්. මොන රෙද්දක්ද මන්දා...![]()
මොකද මේ බීලා කන සාක්කුවේද.
මම ගාව තියෙන්නේ pulsar 135 එකක් නේ

ආ කුකුළනේ.....![]()

Harinduwooo ara Oxypura mask ekak ganin nahayata dagena yanna... eka attatama hondai... habai purudu wenna ona danna eka daala full face danna tikak karadarai

යකෝ උදෙන් නැගිට්ටත් වැරදි මුන්ට......
![]()

ඔය කරදරේ හින්දම තමා මං ඕක ගැන බැලුවෙ නැත්තේ..
තව දවසක් දෙකක් බලල ගන්නවා...![]()
සරමත් ගහගෙන තඩි බඩත් එලියෙ දාගෙන ඈනුම් ඇර ඇර ඉන්න හැටි මැවිල පේනවා..
නරකද බඩට මොනවහරි කලොත් පාරෙ යන කොල්ලො එහෙම හූ කියන්න ගන්න කලින්...![]()

ජෝක් එකට බොල කිව්වේ....![]()
හරි යන්නේ නෑ වස් කවියක් කියන්න ඕනා උඹට..... 
සරමත් ගහගෙන තඩි බඩත් එලියෙ දාගෙන ඈනුම් ඇර ඇර ඉන්න හැටි මැවිල පේනවා..
නරකද බඩට මොනවහරි කලොත් පාරෙ යන කොල්ලො එහෙම හූ කියන්න ගන්න කලින්...![]()

ඔහොම තඩි බඩ, තඩි බඩ, තඩි බඩ & තඩි බඩ කියලා කියන්නෙපා බං........ උඹලා කවුරුවත් දන්නේ නැති හින්දයි කියන්නේ අහගනින්....... ඔය තඩි බඩ කියලා උඹලා ඔය කියන ගැජට් එක රත්නේගේ බයික් එකට විතරක් විශේෂෙන්ම බජාජ් එකෙන් හදලා එවපු එයා බෑග් එක......... මොනාහරි වෙලා රත්නේ බයික් එකේ යද්දී දොයිය පතොන් වුනත් ඔය එයා බෑග් එක හින්දා රත්නේ කොල්ලා බේරෙනවා......
මේ තොපිලා අපිට කොයින්ද එයා බෑග්........ එව්වා රත්නේට විතරයි එවලා තියෙන්නේ හරිය..........![]()