මචන්ලා මම pulsar 135 එකක් ගත්තා
fullface helmet එකක් ගන්න ඉන්නේ.
පොඩ්ඩක් කියන්න පුලුවන්ද ගන්න තියන හොද තැනක්!
මම කඩවත. colombo වලින් දන්න තැනක් පොඩ්ඩක් කියපල්ලකෝ plz
mama gatte negombo walin
මචන්ලා මම pulsar 135 එකක් ගත්තා
fullface helmet එකක් ගන්න ඉන්නේ.
පොඩ්ඩක් කියන්න පුලුවන්ද ගන්න තියන හොද තැනක්!
මම කඩවත. colombo වලින් දන්න තැනක් පොඩ්ඩක් කියපල්ලකෝ plz
airport handiye or maristela handiye kadayak thibba wage mathakai thamai godak loku shop ekakmama gatte negombo walin
jacket helmet etc okkoma thiyena kadayak.oya kiwwama mathak une 
ah ehemada macho.hmm ane manda bun kalu wela thibba oya wageඔය කලුවිල්ල රිච් මික්ස්චර් එකක් කියලම කියන්න බෑ.
එයාර් ක්ලීනර් බ්ලොක් වුනත් එලකිරි වගේ කලුවෙනවා....
ප්ලග් එකේ ඕනේ නම් හීට් රේන්ජ් එක වෙනස් එකක් හොයාගෙන දාල බලන්න මොකෝ තත්වෙ කියල.![]()
aircleaner block wenna widihaknam ne habai.
ආ කුකුළණේ...... ඊයේ ඩෙල් ලැපක් (අර ඉසුරුවාගේ එක) එක්ක ඔට්ටු අල්ලලා දොයියනකොට පාන්දර 3යි..... පට්ට නිදිමතේ හිටියේ.... පාර්ලිමේන්තු පාරේ දැන් එනකොට, නින්ද ගියා කියහන්කෝ.....![]()

ah ehemada macho.hmm ane manda bun kalu wela thibba oya wageaircleaner block wenna widihaknam ne habai.

40 ට නෙවේ යකෝ එතකොට 60ක් විතර ඈති.... නින්ද යාගෙන එනකොටම ඈහැරුනා..... බයික් එකේ තමා බොල.....
![]()
40 ට නෙවේ යකෝ එතකොට 60ක් විතර ඈති.... නින්ද යාගෙන එනකොටම ඈහැරුනා..... බයික් එකේ තමා බොල.....
![]()

mage lap eka baluwadayi
හිටු...... ජොබ් දාපු පිලිවෙලවට බලාගෙන යනවා..... අද නම් බෑ.... නිදා ගන්න ඕනා..... තවමත් මේ තවත් ඩෙල් එකක් එක්ක ඔට්ටු වෙන ගමන්......
මේකට නම් හොදටම රිදෙයි.... 
හිටු...... ජොබ් දාපු පිලිවෙලවට බලාගෙන යනවා..... අද නම් බෑ.... නිදා ගන්න ඕනා..... තවමත් මේ තවත් ඩෙල් එකක් එක්ක ඔට්ටු වෙන ගමන්......
![]()
බල්ලෙක් හදන්න නේද යන්නේ....?? ගෙදරට අමුතුවෙන් බල්ලෝ මොකටද බං උඹ ඉන්නකොට.......මේකට නම් හොදටම රිදෙයි....

අනේ නැන්දගෙන් කොසුපාර හම්බවෙයන් බඩ බහින්නම.
පාර්ලිමේන්තු පාරෙ ගියේ මොකටද...
හොර වැඩක් වගේ....
හොයල බලන්න වෙයි වගේ....![]()

ඈයි බොල කොල්ලුපිටියේ ගිහින් එනකොට, බත්තරමුල්ලේ ට්රැෆික් එක මග ඈර ගන්න පුලුවන් නේ පාර්ලිමේන්තු පාරේ ආවහම....... උඹටත් ඕනා නැති ක්ලෝත් එකක් නෑ..... කසිප්පුවා...... 
ela ela man balannamඑයාර් ක්ලීනර් සුද්ද කරල දාපන් කෝකටත් හොඳයිනේ..
ඕක ටියුන් කිරිල්ලක් ලේසියෙන් කරන්න බෑ නොවැ.
කිසිම අවුලක් නැත්නම් තෙලුත් කරනවනම් ඔහොම පැදපන් වැඩිය හිතන්නේ නැතුව.
අර හීට් රේන්ජ් එක වෙනස් ප්ලග් එකක් දාල බලපන් නිකමට වගේ.![]()

ඈයි බොල කොල්ලුපිටියේ ගිහින් එනකොට, බත්තරමුල්ලේ ට්රැෆික් එක මග ඈර ගන්න පුලුවන් නේ පාර්ලිමේන්තු පාරේ ආවහම....... උඹටත් ඕනා නැති ක්ලෝත් එකක් නෑ..... කසිප්පුවා......
![]()

මාමගෙ හොර වැඩ මාට්ටු.
නැන්දට රිපෝර්ට් කරන්න වෙයි වගේ වහාම.![]()

එදා trip එක ගිය දවසේ මතකනේ මාමාට නන්දා කොස්සෙන් ගැහුවේ. මම නම් බේරුනේ ගහකට නැගලා![]()

dawas deka tunata maara evane wela tiyenne... Harindu kasippu gahanna aran... Badaa maami gubbayam walata ringanna aran..... aneee anichcheeeeeeeeeee...................!!!!

මාමගෙ හොර වැඩ මාට්ටු.
නැන්දට රිපෝර්ට් කරන්න වෙයි වගේ වහාම.![]()
රිපෝට් කරලා කරවයි...... 