එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    මචන්ලා මම pulsar 135 එකක් ගත්තා
    fullface helmet එකක් ගන්න ඉන්නේ.
    පොඩ්ඩක් කියන්න පුලුවන්ද ගන්න තියන හොද තැනක්!
    මම කඩවත. colombo වලින් දන්න තැනක් පොඩ්ඩක් කියපල්ලකෝ plz

    mama gatte negombo walin
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔය කලුවිල්ල රිච් මික්ස්චර් එකක් කියලම කියන්න බෑ. :rolleyes:
    එයාර් ක්ලීනර් බ්ලොක් වුනත් එලකිරි වගේ කලුවෙනවා....:yes:

    ප්ලග් එකේ ඕනේ නම් හීට් රේන්ජ් එක වෙනස් එකක් හොයාගෙන දාල බලන්න මොකෝ තත්වෙ කියල.:rolleyes:
    ah ehemada macho.hmm ane manda bun kalu wela thibba oya wage :baffled: aircleaner block wenna widihaknam ne habai.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණේ...... ඊයේ ඩෙල් ලැපක් (අර ඉසුරුවාගේ එක) එක්ක ඔට්ටු අල්ලලා දොයියනකොට පාන්දර 3යි..... පට්ට නිදිමතේ හිටියේ.... පාර්ලිමේන්තු පාරේ දැන් එනකොට, නින්ද ගියා කියහන්කෝ..... :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුළණේ...... ඊයේ ඩෙල් ලැපක් (අර ඉසුරුවාගේ එක) එක්ක ඔට්ටු අල්ලලා දොයියනකොට පාන්දර 3යි..... පට්ට නිදිමතේ හිටියේ.... පාර්ලිමේන්තු පාරේ දැන් එනකොට, නින්ද ගියා කියහන්කෝ..... :dull:

    මොකක්?:shocked:

    යකෝ බයික් එකේද?:growl:

    අනේ මේ ගුටිනොකා නිදාගෙන හිටු බයික් පදින්න කලින්.:growl:

    ඔය 40ට විතර ඔහේ යන්න ගියාමත් නින්ද යනවා...:rolleyes:

    මට නම් එක දවසක් නින්ද යාගෙන වගේ ආව ඒ දවස් දෙකක් නිදිමරල එන දවසෙත් හොඳටම මන්සිවෙලා.:dull:

    බඩ තඩිය පරිස්සමින් පැදපිය බොල.:frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ah ehemada macho.hmm ane manda bun kalu wela thibba oya wage :baffled: aircleaner block wenna widihaknam ne habai.

    එයාර් ක්ලීනර් සුද්ද කරල දාපන් කෝකටත් හොඳයිනේ..:yes:

    ඕක ටියුන් කිරිල්ලක් ලේසියෙන් කරන්න බෑ නොවැ.

    කිසිම අවුලක් නැත්නම් තෙලුත් කරනවනම් ඔහොම පැදපන් වැඩිය හිතන්නේ නැතුව.

    අර හීට් රේන්ජ් එක වෙනස් ප්ලග් එකක් දාල බලපන් නිකමට වගේ.:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    :frown: 40 ට නෙවේ යකෝ එතකොට 60ක් විතර ඈති.... නින්ද යාගෙන එනකොටම ඈහැරුනා..... බයික් එකේ තමා බොල..... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: 40 ට නෙවේ යකෝ එතකොට 60ක් විතර ඈති.... නින්ද යාගෙන එනකොටම ඈහැරුනා..... බයික් එකේ තමා බොල..... :P

    අනේ නැන්දගෙන් කොසුපාර හම්බවෙයන් බඩ බහින්නම.:angry:

    පාර්ලිමේන්තු පාරෙ ගියේ මොකටද...:rolleyes:

    හොර වැඩක් වගේ....:frown:
    හොයල බලන්න වෙයි වගේ....:yes::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    mage lap eka baluwadayi

    :oo: හිටු...... ජොබ් දාපු පිලිවෙලවට බලාගෙන යනවා..... අද නම් බෑ.... නිදා ගන්න ඕනා..... තවමත් මේ තවත් ඩෙල් එකක් එක්ක ඔට්ටු වෙන ගමන්...... :)

    බල්ලෙක් හදන්න නේද යන්නේ....?? ගෙදරට අමුතුවෙන් බල්ලෝ මොකටද බං උඹ ඉන්නකොට....... :lol: මේකට නම් හොදටම රිදෙයි.... :P
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,291
    4,415
    113
    ඇයි එන්නද

    හෙට වත් එක බලන්න :(

    නැ බන් කම්මැලි බන් ගෙදර ඉන්න කොට, එකයි german shepherd එකෙක් ව හදන්න බැලුවේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: හිටු...... ජොබ් දාපු පිලිවෙලවට බලාගෙන යනවා..... අද නම් බෑ.... නිදා ගන්න ඕනා..... තවමත් මේ තවත් ඩෙල් එකක් එක්ක ඔට්ටු වෙන ගමන්...... :)

    බල්ලෙක් හදන්න නේද යන්නේ....?? ගෙදරට අමුතුවෙන් බල්ලෝ මොකටද බං උඹ ඉන්නකොට....... :lol: මේකට නම් හොදටම රිදෙයි.... :P

    එක එක ගුබ්බෑමවල් අස්සෙ රිංගල එනව මෙතන.:angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    අනේ නැන්දගෙන් කොසුපාර හම්බවෙයන් බඩ බහින්නම.:angry:

    පාර්ලිමේන්තු පාරෙ ගියේ මොකටද...:rolleyes:

    හොර වැඩක් වගේ....:frown:
    හොයල බලන්න වෙයි වගේ....:yes::cool:

    :shocked::frown::growl:

    :oo: ඈයි බොල කොල්ලුපිටියේ ගිහින් එනකොට, බත්තරමුල්ලේ ට්‍රැෆික් එක මග ඈර ගන්න පුලුවන් නේ පාර්ලිමේන්තු පාරේ ආවහම....... උඹටත් ඕනා නැති ක්ලෝත් එකක් නෑ..... කසිප්පුවා...... :angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එයාර් ක්ලීනර් සුද්ද කරල දාපන් කෝකටත් හොඳයිනේ..:yes:

    ඕක ටියුන් කිරිල්ලක් ලේසියෙන් කරන්න බෑ නොවැ.

    කිසිම අවුලක් නැත්නම් තෙලුත් කරනවනම් ඔහොම පැදපන් වැඩිය හිතන්නේ නැතුව.

    අර හීට් රේන්ජ් එක වෙනස් ප්ලග් එකක් දාල බලපන් නිකමට වගේ.:rolleyes:
    ela ela man balannam :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked::frown::growl:

    :oo: ඈයි බොල කොල්ලුපිටියේ ගිහින් එනකොට, බත්තරමුල්ලේ ට්‍රැෆික් එක මග ඈර ගන්න පුලුවන් නේ පාර්ලිමේන්තු පාරේ ආවහම....... උඹටත් ඕනා නැති ක්ලෝත් එකක් නෑ..... කසිප්පුවා...... :angry:

    මාමගෙ හොර වැඩ මාට්ටු.:cool:

    නැන්දට රිපෝර්ට් කරන්න වෙයි වගේ වහාම.:P
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,291
    4,415
    113
    ඇයි එන්නද
    මාමගෙ හොර වැඩ මාට්ටු.:cool:

    නැන්දට රිපෝර්ට් කරන්න වෙයි වගේ වහාම.:P

    එදා trip එක ගිය දවසේ මතකනේ මාමාට නන්දා කොස්සෙන් ගැහුවේ. මම නම් බේරුනේ ගහකට නැගලා :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එදා trip එක ගිය දවසේ මතකනේ මාමාට නන්දා කොස්සෙන් ගැහුවේ. මම නම් බේරුනේ ගහකට නැගලා :lol:

    අපි දෙන්න පන එපා කියල දුවලනේ බන් එදා බේරුනේ...:sorry:

    මේ යකා ගෙයි දොර ඇරිය විතරයි කොස්සක් පාත් වුනා ඔලුවට.:lol:
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    dawas deka tunata maara evane wela tiyenne... Harindu kasippu gahanna aran... Badaa maami gubbayam walata ringanna aran..... aneee anichcheeeeeeeeeee...................!!!!
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    dawas deka tunata maara evane wela tiyenne... Harindu kasippu gahanna aran... Badaa maami gubbayam walata ringanna aran..... aneee anichcheeeeeeeeeee...................!!!!

    මේ ඇවිත් ඉන්නේ කන සාක්කුවේ දාගෙන...:angry:

    අදනම් කලින්ම අනුමත වෙලා වගේ....:P

    ඇයි චමිතා රෑට රෑට කැලේ රිංගනවා කිව්වා දැන් මාසයක් විතර තිස්සේ ඉඳන්.:lol::shocked::baffled:

    චානකයා ග්‍රීස් යකා නටනවලු මේ දවස්වල.:lol:

    හීරෝ කුකුල නම් ලිඳට බැහැල පතල් හාරනව හැමදාම.:rofl:

    යුරාජ් පතය නම් කොසු පාර කාල දැන් පැත්තකට වෙලා බලා ඉන්නවලු.:dull:
     
    Status
    Not open for further replies.