එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    aniwaarenma ehema seen wenava... oyage kena langa vikunapu liyum ehema ati neda...? e wagema MT6 paper set eke (vahanayaka aitiya pavarana saha harava ganna patrikava) parana owner tiya ganna ona kolayak tiyanava.. ekat langa tiyanava neda...? e dewal tiyanava nam eya neethiyen berila.... habai itin rastiyaduwa tamaiii:):):):)
    thx macho dan theruna :) dan macho ohoma case noyanana wahanayak wikunanawanam ekata karanna oone steps tikath kiyannako piliwelin :)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    auto expo ekata gihin indiawe :nerd: matanam yanna bari una linden goda ennat epai :shocked:

    හපොයි ඕකට ගිහින් ට්‍රැක්ටර් බලල වැඩක් නෑ බොල.:lol:

    අනාගතේ ගන්න හොඳ බයික් එකක් කියපන්කෝ බලන්න....:rolleyes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හපොයි ඕකට ගිහින් ට්‍රැක්ටර් බලල වැඩක් නෑ බොල.:lol:

    අනාගතේ ගන්න හොඳ බයික් එකක් කියපන්කෝ බලන්න....:rolleyes:
    meme wadima reg karanna puluwan 400cc neda macho....ehenam ithin CB4 Revo thama :shocked:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    meme wadima reg karanna puluwan 400cc neda macho....ehenam ithin CB4 Revo thama :shocked:

    ඒක නම් පට්ටම ආසයි.:D

    එකපාර revo එකකට යන්න බැරිවෙයි.:(

    බලමු අනාගතේ....:rolleyes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඒක නම් පට්ටම ආසයි.:D

    එකපාර revo එකකට යන්න බැරිවෙයි.:(

    බලමු අනාගතේ....:rolleyes:
    mamat aasama model ekak bun.Revo eka thama production eke thiyenawa anika man danna widihata :rolleyes: godak aya monoshock sapai kiyanawa.but double shocks awillath sapama bike ekak kiyala thama kiyanne mm mokakda danne wenasa :rolleyes: padalanam ne.nitrox gas canister 2kanam patta lokui nee :shocked:

    09CB400SF_White_10.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටැන්කිය තැලිච්ච පැච් එකක් තියන එකක් තියනව විකුණන්න දාල. 5යි ගානක්ද කොහෙද.:dull:


     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ටැන්කිය තැලිච්ච පැච් එකක් තියන එකක් තියනව විකුණන්න දාල. 5යි ගානක්ද කොහෙද.:dull:


    amma sound eka thama bun sound eka :cool: kanna hithenawa :P sirawata patta:yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    stelvio pass නේද?:rolleyes:

    කව්ද මෙතන Top Gear බලන කුකුල්ලු ඉන්නේ....:D
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මෙව්ව කොහොමද?:P:love::love::love:

    අන්තිමට තියන පරණ එක...:shocked:

    ow macho maxxa sound ekak enne ara CBX eke ehema 6 cylinderne :shocked: maga hitala thallu karanna unoth aba saranai :rofl: 300kg walata kittuwenna barai :nerd:gahana eka nawaththala thiyenne dan antique watinakamklu thiyenne.kohen hari ekak hoyagattanam goda :rofl::shocked:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    man top gear ekai baluwe eeken epa una :( bugati ekakui F22 mig ekakui race ekak thibba.gonma gon race ekak F22 eka gemak nethiwa dinna eda indan eeka balanne :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    thx macho dan theruna :) dan macho ohoma case noyanana wahanayak wikunanawanam ekata karanna oone steps tikath kiyannako piliwelin :)

    :oo: ඈත්ත කියපන්.... උඹ උඹේ හීරෝ + හොන්ඩා මදුරුවාව විකුණන්න නේද හදන්නේ.....?? :lol:

    එල එල ඔය දර හැව විකුණලා පල්සරේකට බැහැපන්...... :P
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :oo: ඈත්ත කියපන්.... උඹ උඹේ හීරෝ + හොන්ඩා මදුරුවාව විකුණන්න නේද හදන්නේ.....?? :lol:

    එල එල ඔය දර හැව විකුණලා පල්සරේකට බැහැපන්...... :P
    ne bun wikunanne.thel prashne hinda thama thiyan inne bun nethnam man aasa jade wage ekakata thama.aragatta wageneme thel keruwawane prashne :dull: meka thiyeddi ganna salli ne bun.collection ekak daala aran diyallako :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ජේඩ් එකක් ගත්තත් ඉතින් උඹ පාන් ගේන්න කඩේට යනවට වඩා වැඩි යමක් කෙරෙන්නේ නෑ නේ බං.... ඉතින් පෙට්‍රල් එක පාරක් ෆුල් කරහම, ඕකෙන් අවුරුදු දෙකක් විතර දුවනවා නම්, ජේඩ් එකෙන් අවුරුද්දක් විතර දුවාගන්න පුලුවන් වෙයි..... :P
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජේඩ් එකක් ගත්තත් ඉතින් උඹ පාන් ගේන්න කඩේට යනවට වඩා වැඩි යමක් කෙරෙන්නේ නෑ නේ බං.... ඉතින් පෙට්‍රල් එක පාරක් ෆුල් කරහම, ඕකෙන් අවුරුදු දෙකක් විතර දුවනවා නම්, ජේඩ් එකෙන් අවුරුද්දක් විතර දුවාගන්න පුලුවන් වෙයි..... :P
    onna ithin kuppa kathawak kiwwa maha ree :angry::angry::angry: eka neme oya rear tire eka maru karanawa kiwwa neda.dan ara katta katta aawa ekak thiyenawa patta gathi habai man dakka pulsar 150yakata daal thiyenawa :yes: hoda grip ekak athi normal ekata wada ekai.and bike ekata amuthuma look ekak enawa.me thiyenne e trye eka.habai macho Michelin tyre ekak pora kohen gattadanam danne :dull:

    Michelin Sirac Street 100/90-17

    michelin-sirac.jpg-9378d1237547960


    thama bike ekata aluth hinda & thama purudu wena hinda confidence pita wangu ganna kokatath oya trye ekakma daagamu :P ;)
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    මම කෙන්ඩා ටයර් එකක් දැම්මා බං පස්සට..... ඉස්සරහාට නම් තිබ්බ ජාතියෙන්ම MRF..... ;)

    Kenda එකේ කට්ටත් හොදයි....... අර පාරේ සුදු ඉරි උඩින් යද්දි වැනිල්ල ගොඩක් දුරට අඩුයි ඒකට.... මිචලින් කොහෙන් ගත්තද දන්නේ නෑ..... ගිනි ගානක් වෙන්න ඈති.....
     
    Status
    Not open for further replies.