එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අනීවා...:yes::yes:

    අනේ සමාවෙන්න ඕනේ මට ෆොටෝ ටික දාන්න බැරි වුනාට....:(

    අදවත් ට්‍රයි එකක් දාන්නම්... හෙට විබාගේ...:baffled:

    ඒක නෙමේ... කට්ටියගෙ මූනු ට්‍රොල් ෆේස් එක්ක දාන්නවද මොකද කරන්නේ.....:rolleyes:

    මම මචං උබේ කැම් එකෙන් ගත්ත ෆොටෝ ටික මාමි ගේ ශොප් එකට ගිහින් ගත්තා..අලුත් ත්‍රෙඩ් එකක දාපන් එකලිරි වගේ අපේ ෆොටෝ ටික..ට්‍රෝල් ෆේස් එක්කම දාපන්..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16296175 said:

    මම මචං උබේ කැම් එකෙන් ගත්ත ෆොටෝ ටික මාමි ගේ ශොප් එකට ගිහින් ගත්තා..අලුත් ත්‍රෙඩ් එකක දාපන් එකලිරි වගේ අපේ ෆොටෝ ටික..ට්‍රෝල් ෆේස් එක්කම දාපන්..

    අද හවසට දාන්න ෆුල් ට්‍රයි එක දානවා...:)

    දැන් යනවා විබාගෙට....:baffled::baffled: හයියෝ....:sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16296147 said:
    මම මේ ලගදි දැක්කා බං පල්සර් 220 බයික් එකක් කෙල්ලෙක් තව කෙල්ලෙක්වත් දාගෙන එනවා..මම ෆොටෝ ටිකකුත් ගහ ගත්තා..අලුත් ත්‍රෙඩ් එක පටන් ගත්තම පෙන්නන්නම්කො...අන්න ඒ වගේ නංගිලා ටිකකුත් මේකට අවා නම පංකාදුයි..ආ..නැතෙයි...

    කට්ටියටම කොසු පාරවලුත් හම්බවෙනව එහෙම වුනොත්.:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බඩාව හම්බවෙන්න ගියා...:baffled:

    මූ නෑ.:angry:කොහෙද අදත් කොහේහරි ගුබ්බෑමක රිංගලා...:frown::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    :frown: මම ශොප් එකේ බොල..... තෝ මේ පැත්තේ ආවේ කොයි වෙලාවෙද....?? බයික් එක අද ගෙදර දාලා ආවේ....... :P

    අන්න ඊයේ ඩියෝ කාරයෙක් එක්ක ඈරගත්ත පාර, චනකයාට උණ හැදිලා...... :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: මම ශොප් එකේ බොල..... තෝ මේ පැත්තේ ආවේ කොයි වෙලාවෙද....?? බයික් එක අද ගෙදර දාලා ආවේ....... :P

    අන්න ඊයේ ඩියෝ කාරයෙක් එක්ක ඈරගත්ත පාර, චනකයාට උණ හැදිලා...... :rofl:

    සිරාවටමද?:shocked:

    ඇයි ගොන් තඩියෝ ඔය මගුල ගෙදර දාල ආවේ...:growl:
    මං ආවෙ 3.30ට විතර බොල. දඬුමොණරේ නැති හින්ද මං හිතුව කොහේහරි ගුබ්බෑමක රිංගලා ඇති කියලා...:angry:

    මං ආවේ අර ටියුබ් ලයිට් වලට දාන්න ඕන කිව්ව සර්කිට් එකක පරණ එකක් ගෙනත් තියන්න කියල කියන්න.:dull:

    මීට පස්සේ කඩේ ඉස්සරහ බෝර්ඩ් එකක් ගහල තියාපිය අද ගුබ්බෑමවල් වල රිංගුවේ නෑ කියලා....:lol::lol::lol::P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ චානකය අද කොහෙද යනව කිව්ව නේද?:rolleyes:

    ඉක්මනය හොඳ වෙලා වරෝ සරුංගල් අරින්න....:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුපාඩි චමිතා මේක බලන් ඉන්නවා...:angry::angry: සද්දයක්වත් නෑ...:frown:

    කොහේහරි ගුබ්බෑමක රිංගලා ඇත්තේ ෂුවර් එකටම.:yes::yes::yes::angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජපන් 250+ බයික් පදින උන් බලපල්ල මේක :oo: අපි පදින්නෙ ජපන් කිය කිය රේස් පැද්දට එක කකුලක් ඉන්දිය්න අනික් කකුල ජපන් නේද :( kukkupatiya අඩෙන්න විස්තර කරල තියෙනව.පර්සනලි පොත පිටින්ම ගෙන්නපු එකක් ඇරෙන්න අනිත් ඒව නෝ ශුවර්.මන් දන්න එකයි ඉන්නෙ එලකිරියෙ පර්සනලි පොත පිටින් ගෙන්නපු :nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජපන් 250+ බයික් පදින උන් බලපල්ල මේක :oo: අපි පදින්නෙ ජපන් කිය කිය රේස් පැද්දට එක කකුලක් ඉන්දිය්න අනික් කකුල ජපන් නේද :( kukkupatiya අඩෙන්න විස්තර කරල තියෙනව.පර්සනලි පොත පිටින්ම ගෙන්නපු එකක් ඇරෙන්න අනිත් ඒව නෝ ශුවර්.මන් දන්න එකයි ඉන්නෙ එලකිරියෙ පර්සනලි පොත පිටින් ගෙන්නපු :nerd:

    මගෙ එක නම් කෑල්ලෙන් කෑල්ල ගලවා ඇත. :dull:කිසිම තැනක චයිනීස් කෑලි මූට්ටුකර තිබුනේ නැත.:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මගෙ එක නම් කෑල්ලෙන් කෑල්ල ගලවා ඇත. :dull:කිසිම තැනක චයිනීස් කෑලි මූට්ටුකර තිබුනේ නැත.:P
    පප්පගෙ බයික් එකේ යකඩ වලට කතා කරන්න පුලුවන්ද :oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පප්පගෙ බයික් එකේ යකඩ වලට කතා කරන්න පුලුවන්ද :oo:

    අනේ ගොනෝ...:lol:
    බඩුවක කොලිටියක් කියල දෙයක් තියනවා..
    චීන්නු කොහොම කොපි ගැහුවත් 100% කොපි ගහන්න බෑ. :dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඩිස්ක් බ්රේක් එකේ අව්ලක් තිබිල හැදුවා සිංහලු
    බ්රේක් ලිවර් එක ඇල්ලුවම අපහු රිටන් වෙන්නේ බාගෙට. ඒ නිසා බ්රේක් ලයිට් පත්තුවෙලා තියෙනවා දිගටම
    ගලවල බැලුවම මාස්ටර් සිලින්ඩර් එකේ පිස්ටන් එකට පස්සේ එන අර රබර් බුට් එක ඇතුලේ ඔක්සයිඩ් හැදිලා කරවෙලා වගේ
    බ්රේක් ඔයිල් ටිකක් දැම්ම රබර බුට් එක ගලවල. දැන් බබා වගේ රිටන් වෙනව.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    2392747.jpg
     
    ela ela :)
     
    Status
    Not open for further replies.