අනීවා...
අනේ සමාවෙන්න ඕනේ මට ෆොටෝ ටික දාන්න බැරි වුනාට....
අදවත් ට්‍රයි එකක් දාන්නම්... හෙට විබාගේ...
ඒක නෙමේ... කට්ටියගෙ මූනු ට්‍රොල් ෆේස් එක්ක දාන්නවද මොකද කරන්නේ.....![]()
මම මචං උබේ කැම් එකෙන් ගත්ත ෆොටෝ ටික මාමි ගේ ශොප් එකට ගිහින් ගත්තා..අලුත් ත්‍රෙඩ් එකක දාපන් එකලිරි වගේ අපේ ෆොටෝ ටික..ට්‍රෝල් ෆේස් එක්කම දාපන්..







කොහෙද අදත් කොහේහරි ගුබ්බෑමක රිංගලා...




අපි පදින්නෙ ජපන් කිය කිය රේස් පැද්දට එක කකුලක් ඉන්දිය්න අනික් කකුල ජපන් නේද 