එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Bandina wayasene inne ekai oya :P

    ow ow dapan naththan nodanwaa wahai :(

    රත්නෙ මාමා ගාව හදපු ත්‍රෙඩ් එක තියන්ව මේකා පෝස්ට් නොකර කෙකර ගානවා...:frown:

    හෙට ගිහිල්ල දෙකෙන් එකක් ඉවර කරනවා...:yes::yes:

    ඊට කලින් මට දෙකෙන් එකක් ඉවර වෙයි වගේ හෙට එක්සෑම්.:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රත්නෙ මාමා ගාව හදපු ත්‍රෙඩ් එක තියන්ව මේකා පෝස්ට් නොකර කෙකර ගානවා...:frown:

    හෙට ගිහිල්ල දෙකෙන් එකක් ඉවර කරනවා...:yes::yes:

    ඊට කලින් මට දෙකෙන් එකක් ඉවර වෙයි වගේ හෙට එක්සෑම්.:(

    Oka passe gihin wadak naa umba exam eka hondata karapan...jaya wewaaa !
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,288
    4,415
    113
    ඇයි එන්නද
    කොහොමද බාන්ඩේ

    rk9e.jpg

    qydj.jpg
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Chanakayoooo gamu gamu XR ekak gamu apitat kiyapan ganna kaleka.. sup ekak dennam... mechaniclat dennam service walataa.....

    jaya wevaaaaaaaaaa..............!!!
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    දූවගෙන ගිහිං පාන් ගෙඩියක් අරං ඔන්න බාගයක් එව්වා :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආහ් කුකුළනේ..:P

    අද බඩු ගන්න ගියපු ස්පෙයාර් පාර්ට්ස් කඩේට කොල්ලෙක් ආවා හීරෝ + හොන්ඩ :lol:CBZ එකක. ටයිමින් චේන් එජස්ටර් එකක් හොයනව. කම්පැනියෙත් නෑලු.:sorry:
    ෆුල් අනාතයි.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාමි බඩා අද උදේ පාන්දර වෙනකාටහරි යවපු හොර මැසේජ් එක්ක් මට එවල තිබ්බා..:lol:

    නැන්දට රිපෝර්ට් කරන්න වෙයි වගේ...:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආහ් කුකුළනේ..:P

    අද බඩු ගන්න ගියපු ස්පෙයාර් පාර්ට්ස් කඩේට කොල්ලෙක් ආවා හීරෝ + හොන්ඩ :lol:CBZ එකක. ටයිමින් චේන් එජස්ටර් එකක් හොයනව. කම්පැනියෙත් නෑලු.:sorry:
    ෆුල් අනාතයි.:dull:
    timing chain kiwwe cam chain eka neda macho.macho eeka replace karanna one kiyala dana ganne kohomada.saddayak enawada :oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    timing chain kiwwe cam chain eka neda macho.macho eeka replace karanna one kiyala dana ganne kohomada.saddayak enawada :oo:

    ඕවා 50,000ක් වත් දුවනව අඩුගානේ ඒගැන වදවෙන්න එපා..:dull:

    සද්ද වෙනව ගෙවුනම හොඳට.:dull:
     
    Status
    Not open for further replies.