මචන්ල මට youtube අක්වුට් එකක් නෑ.සෝ මන් උප්ලෝඩ් කරා.ඩවුන්ලෝඩ් කරල බලන්ඩෝ
.....සෙන්සර් එක යට තියෙන්නෙ පොඩ්ඩක් අදුරුයි ඕකේ 
.....සෙන්සර් එක යට තියෙන්නෙ පොඩ්ඩක් අදුරුයි ඕකේ 
.....සෙන්සර් එක යට තියෙන්නෙ පොඩ්ඩක් අදුරුයි ඕකේ 

ෆුල් අනාථ කේස් එකක්.
මෙන්න මේකෙන් බලා ගන්න කම්මැලි උන්...
අපේ එව්වට ඔය මගුලේ සෙන්සර් ඕනේ නෑ උදේට ස්ටාර් වෙන්න කොච්චර හීතල වුනත්. මිස් වෙවිත් 100ට එහා යනවා...
දුවන්නෙ නැති නිසා යන්තම් පෙනුමට තියන්වා...
බයික් එකේ ඉස්සරහ කණාමැදිරියෙක්ද බන් වහල හිටියේ....![]()
head light eka magneto hinda race karaddi thama full eliya enne bun.maath aasane ekata.dan ithin dukata sinduwak kiyan imu putheහයියෝ මීටර් ටික අර ලේලන්ඩ් එකේ වගේනේ. ලාවට දැක්ක අර 1080p ඩිස්ප්ලේ එක
මචං උබ සයිලන්සරේට බටයක් ගහල එක වතුර බාල්දියකට දාලද තියෙන්නේ නිකන් හුලං බබල් එනවා වගේ සද්දයක් එනවනේ
හෙඩ් ලයිට් එක දැක්කම මට අර ඉටිපන්දමයි පොල්කට්ටයි මතක් උනා සිංහලු
udeta start unnethi unama eha gedara unuth aharawanawa choke adala
ayyo salli 
හයියෝ මීටර් ටික අර ලේලන්ඩ් එකේ වගේනේ. ලාවට දැක්ක අර 1080p ඩිස්ප්ලේ එක
මචං උබ සයිලන්සරේට බටයක් ගහල එක වතුර බාල්දියකට දාලද තියෙන්නේ නිකන් හුලං බබල් එනවා වගේ සද්දයක් එනවනේ
හෙඩ් ලයිට් එක දැක්කම මට අර ඉටිපන්දමයි පොල්කට්ටයි මතක් උනා සිංහලු
එතකොට ලේලන්ඩ් එකෙ හැම තැනින්ම සද්දෙ එන්නෙ?ජනෙල්™ වලින් එන සද්දෙ තමා දිරවගන්නම බැරි.. ආය බස් සින්දු
![]()
![]()
ලේලන්ඩ් වල කොහෙද සද්ද එන්නේ දැන්...... ඊයේ සෙට් උනා මේක...... පිටි පස්සේ එක පැත්තකට ශොක් ඈබ්සෝබර් 2ක් බොල...... ඒ මදිවට බැලූන් සෙට් කරලා තියෙන්නේ..... යන එකාට සැප කනේ........
හැන්ඩ්ලිනුත් පට්ටලු.......

මොකෝ කස්ටිය සද්ද නෙත්තෙවීඩියෝ එක දැකල ෆුල් හොල්මන්ද
ඕව ඔහොම තමා බන් එන ආත්මෙවත් ට්රයි කරමු හොද බයික් එකකට
නෙත්නම් ලිදට පැනල ආත්මෙ මාරු කරගනිල්ල
![]()
hulan bubble awith hari cold start eka wadinawa bun ekai dukak neththeඅර හුලං බබල් එනවා වගේ සද්දේ මොකක්ද කියලා හිතා ගන්න බැරුව කට්ටිය ෆුල් අනාත කේස් හීරෝ හොන්ඩා බයික් හොයනවා......![]()

man ehema kohewath kiwwada bun mage bike eka hodai kiyala aththatamaදැන් උබ කියන්නේ ජපන් hornet,baja,xr,gn,jade,xr bike වලට වැඩිය උබගේ bike එක හොදයි කියලද, ජීව්තේට තෝ ජපන් බයික් එකක් පැදලා නැ.
තෝ නම් hero ලිඳේම ඉන්න අනාත ඩයල් එකක්.
මේ ඉන්නේ උබ වගේ අනාත තව dial එකක් ලොල්
thoppiya denna kalin aran daagena
man bike eka gaththe race yanna neme bun
xr the beast lol 

kohen hina wennada manda 

adu gaane beast penumakwath thibbanam kamakne.oka ara kalin EK member kenek daala thibba ducati diavel ekata set wenawa but xr ekatanam beast kiyanna amarui puthe
anyway oya scooter ekakne neda madawanne hichchi kollo tikak ekathu wela.ane paw 
හිරෝ කාරයා ඌ.වේ.ස. පෙන්නනවා..![]()
මේකට නම් youtube account එකක් හදන්නම රිදෙයි

කෙකකගාල කෙකර ගාල දාපු වීඩියෝ එකනේ මොනව වුනත්.
මොකෝ කස්ටිය සද්ද නෙත්තෙවීඩියෝ එක දැකල ෆුල් හොල්මන්ද
ඕව ඔහොම තමා බන් එන ආත්මෙවත් ට්රයි කරමු හොද බයික් එකකට
නෙත්නම් ලිදට පැනල ආත්මෙ මාරු කරගනිල්ල
![]()

) මං කිව්ව නේද අර විකුණන්න දාල තිබ්බ යමහ 600 එක මං දැක්ක කියලා...