එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන්ල මට youtube අක්වුට් එකක් නෑ.සෝ මන් උප්ලෝඩ් කරා.ඩවුන්ලෝඩ් කරල බලන්ඩෝ :yes: .....සෙන්සර් එක යට තියෙන්නෙ පොඩ්ඩක් අදුරුයි ඕකේ :dull:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ෆුල් අනාථ කේස් එකක්.:lol::lol:

    මෙන්න මේකෙන් බලා ගන්න කම්මැලි උන්...:P

    අපේ එව්වට ඔය මගුලේ සෙන්සර් ඕනේ නෑ උදේට ස්ටාර් වෙන්න කොච්චර හීතල වුනත්. මිස් වෙවිත් 100ට එහා යනවා...:dull:

    දුවන්නෙ නැති නිසා යන්තම් පෙනුමට තියන්වා...:dull:

    බයික් එකේ ඉස්සරහ කණාමැදිරියෙක්ද බන් වහල හිටියේ....:rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    හයියෝ මීටර් ටික අර ලේලන්ඩ් එකේ වගේනේ. ලාවට දැක්ක අර 1080p ඩිස්ප්ලේ එක
    මචං උබ සයිලන්සරේට බටයක් ගහල එක වතුර බාල්දියකට දාලද තියෙන්නේ නිකන් හුලං බබල් එනවා වගේ සද්දයක් එනවනේ
    හෙඩ් ලයිට් එක දැක්කම මට අර ඉටිපන්දමයි පොල්කට්ටයි මතක් උනා සිංහලු
     
    :) head light eka magneto hinda race karaddi thama full eliya enne bun.maath aasane ekata.

    හයියෝ මීටර් ටික අර ලේලන්ඩ් එකේ වගේනේ. ලාවට දැක්ක අර 1080p ඩිස්ප්ලේ එක
    මචං උබ සයිලන්සරේට බටයක් ගහල එක වතුර බාල්දියකට දාලද තියෙන්නේ නිකන් හුලං බබල් එනවා වගේ සද්දයක් එනවනේ
    හෙඩ් ලයිට් එක දැක්කම මට අර ඉටිපන්දමයි පොල්කට්ටයි මතක් උනා සිංහලු
    dan ithin dukata sinduwak kiyan imu puthe :P udeta start unnethi unama eha gedara unuth aharawanawa choke adala :lol: ayyo salli :(
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,288
    4,415
    113
    ඇයි එන්නද
    හයියෝ මීටර් ටික අර ලේලන්ඩ් එකේ වගේනේ. ලාවට දැක්ක අර 1080p ඩිස්ප්ලේ එක
    මචං උබ සයිලන්සරේට බටයක් ගහල එක වතුර බාල්දියකට දාලද තියෙන්නේ නිකන් හුලං බබල් එනවා වගේ සද්දයක් එනවනේ
    හෙඩ් ලයිට් එක දැක්කම මට අර ඉටිපන්දමයි පොල්කට්ටයි මතක් උනා සිංහලු

    ෆුල් අනාත bike එකක්
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Aaa nangila mallila ath ussala podi support ekak demu needa mage 1st video ekataa :rofl::shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    එතකොට ලේලන්ඩ් එකෙ හැම තැනින්ම සද්දෙ එන්නෙ:nerd: ?ජනෙල්™ වලින් එන සද්දෙ තමා දිරවගන්නම බැරි.. ආය බස් සින්දු:angry: :rofl::P

    :shocked: ලේලන්ඩ් වල කොහෙද සද්ද එන්නේ දැන්...... ඊයේ සෙට් උනා මේක...... පිටි පස්සේ එක පැත්තකට ශොක් ඈබ්සෝබර් 2ක් බොල...... ඒ මදිවට බැලූන් සෙට් කරලා තියෙන්නේ..... යන එකාට සැප කනේ........ :love: හැන්ඩ්ලිනුත් පට්ටලු....... :love: :love:

    33xwsi9.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    :shocked: ලේලන්ඩ් වල කොහෙද සද්ද එන්නේ දැන්...... ඊයේ සෙට් උනා මේක...... පිටි පස්සේ එක පැත්තකට ශොක් ඈබ්සෝබර් 2ක් බොල...... ඒ මදිවට බැලූන් සෙට් කරලා තියෙන්නේ..... යන එකාට සැප කනේ........ :love: හැන්ඩ්ලිනුත් පට්ටලු....... :love: :love:

    33xwsi9.jpg

    ලේලන්ඩ් වල ලංකා අසෝක ලේලන්ඩ් කියල ගහල එන්නේ ඇයි ? ඕවගේ බොඩියත් ඉන්දියාවේම නේද හදල එවන්නේ :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    අර එහා පැත්තේ තියෙන්නේ අපේ එකක්..... ඒකේ තියෙන්නේ Ashok Leyland කියලා විතරනේ..... එහෙම තමා හැම එකම එන්නේ.... මෙහෙදි Lanka Ashok Leyland එකේ අයියලා, ඒ බැජ් එක ගලවලා, අරක ගහනවා....... :angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මොකෝ කස්ටිය සද්ද නෙත්තෙ :oo: වීඩියෝ එක දැකල ෆුල් හොල්මන්ද :nerd: ඕව ඔහොම තමා බන් එන ආත්මෙවත් ට්‍රයි කරමු හොද බයික් එකකට :yes: නෙත්නම් ලිදට පැනල ආත්මෙ මාරු කරගනිල්ල :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    අර හුලං බබල් එනවා වගේ සද්දේ මොකක්ද කියලා හිතා ගන්න බැරුව කට්ටිය ෆුල් අනාත කේස් හීරෝ හොන්ඩා බයික් හොයනවා...... :lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,288
    4,415
    113
    ඇයි එන්නද
    මොකෝ කස්ටිය සද්ද නෙත්තෙ :oo: වීඩියෝ එක දැකල ෆුල් හොල්මන්ද :nerd: ඕව ඔහොම තමා බන් එන ආත්මෙවත් ට්‍රයි කරමු හොද බයික් එකකට :yes: නෙත්නම් ලිදට පැනල ආත්මෙ මාරු කරගනිල්ල :lol:

    දැන් උබ කියන්නේ ජපන් hornet,baja,xr,gn,jade,xr bike වලට වැඩිය උබගේ bike එක හොදයි කියලද, ජීව්තේට තෝ ජපන් බයික් එකක් පැදලා නැ.
    තෝ නම් hero ලිඳේම ඉන්න අනාත ඩයල් එකක්.

    මේ ඉන්නේ උබ වගේ අනාත තව dial එකක් ලොල්
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අර හුලං බබල් එනවා වගේ සද්දේ මොකක්ද කියලා හිතා ගන්න බැරුව කට්ටිය ෆුල් අනාත කේස් හීරෝ හොන්ඩා බයික් හොයනවා...... :lol:
    hulan bubble awith hari cold start eka wadinawa bun ekai dukak neththe :rofl:

    දැන් උබ කියන්නේ ජපන් hornet,baja,xr,gn,jade,xr bike වලට වැඩිය උබගේ bike එක හොදයි කියලද, ජීව්තේට තෝ ජපන් බයික් එකක් පැදලා නැ.
    තෝ නම් hero ලිඳේම ඉන්න අනාත ඩයල් එකක්.
    මේ ඉන්නේ උබ වගේ අනාත තව dial එකක් ලොල්
    man ehema kohewath kiwwada bun mage bike eka hodai kiyala aththatama :oo: thoppiya denna kalin aran daagena :lol: man bike eka gaththe race yanna neme bun :) xr the beast lol :lol::lol::lol: kohen hina wennada manda :lol::lol::lol: adu gaane beast penumakwath thibbanam kamakne.oka ara kalin EK member kenek daala thibba ducati diavel ekata set wenawa but xr ekatanam beast kiyanna amarui puthe :P anyway oya scooter ekakne neda madawanne hichchi kollo tikak ekathu wela.ane paw :nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේකට නම් youtube account එකක් හදන්නම රිදෙයි

    අන්න ඩෝං ගිහින් ලිඳේ පැනලලු.:P

    පව් බොලන්ලා...:( කෙකකගාල කෙකර ගාල දාපු වීඩියෝ එකනේ මොනව වුනත්.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකෝ කස්ටිය සද්ද නෙත්තෙ :oo: වීඩියෝ එක දැකල ෆුල් හොල්මන්ද :nerd: ඕව ඔහොම තමා බන් එන ආත්මෙවත් ට්‍රයි කරමු හොද බයික් එකකට :yes: නෙත්නම් ලිදට පැනල ආත්මෙ මාරු කරගනිල්ල :lol:

    hA54D1359
    :lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන්ලා(මාමිලා..:P) මං කිව්ව නේද අර විකුණන්න දාල තිබ්බ යමහ 600 එක මං දැක්ක කියලා...:cool:

    මේ ලඟදි ආයිත් දැක්ක. ඔන්න ෆොටෝ එකක් ගහගෙනම ආවා...:D

    AOj44uQ.jpg

    eB8sJyg.jpg

    කොලිටි ඒක අවුල් වීදුරුව හරහ ගැහුවෙ.:dull:
     
    Status
    Not open for further replies.