ආ මම අරන් එන්නම් ටියුබ් ලයිට් සර්කිට් එක......
අද ඉන්නවා...... වැඩ කරලා දීලා, සල්ලි නොදී ඉන්න අපත කම්පැණි දෙකක් අල්ලගන්න තියෙනවා අද...... 
අද ඉන්නවා...... වැඩ කරලා දීලා, සල්ලි නොදී ඉන්න අපත කම්පැණි දෙකක් අල්ලගන්න තියෙනවා අද...... 
අද ඉන්නවා...... වැඩ කරලා දීලා, සල්ලි නොදී ඉන්න අපත කම්පැණි දෙකක් අල්ලගන්න තියෙනවා අද...... 
කව්ද යකෝ මම නැති වෙලෙ මගෙ බයික් එකට අපහාස කරෙ ?XR කියන්නෙ බිස්ට් තමා බොල
අනාතයාට මොන XR ද. වරෙන් ලොකු ගලකුත් අරන් නැගල බලන්න.![]()

ආ මම අරන් එන්නම් ටියුබ් ලයිට් සර්කිට් එක......අද ඉන්නවා...... වැඩ කරලා දීලා, සල්ලි නොදී ඉන්න අපත කම්පැණි දෙකක් අල්ලගන්න තියෙනවා අද......
![]()

කට කට ගානව කිවුවේ 4/5 හිමින් යනකොට එන සද්දෙ තමයි. සින් එක කියන්නේ 4 රේ 45kmph විතර යනකොටත් කට කට ගනවනේ.
මම ඉන්නේ කටුබැද්දේ. මට මොරටුවට එන්න පුලුවන්. අද කාර්බ් එක සර්විස් කරන්නම්. විස්තරේ හැන්දැවට කියන්නම්.
තැන්ක්යු TDI...එතකොට ඔයාලා කියන්නේ එහෙම ටයිමින් වෙනස් වෙන්න හේතුවක් නැ කියල නේද?
high RPM walath daka daka ganne engine eka race karanakota ehema unoth.ඔව් ඔව් ඒක තමා..... අන්න කරනවා නම් බිස්නස්...... රු.700ක් වටින්නේ නෑ..... ඒත් විකුණන්නේ 1500 ගානකට.....![]()

oh mokakda macho une bike ekata.mm ganan ganananam no idea macho meke kastiya help ekak dei.මචංලා අද බයික්කේ ගෙදර අරන් ආවේ.
ටැංකියත් තැලිලා බංලා..![]()
![]()
අලුත්වා දාන්න බෑ බංලා
පංචිකා වත්ත පැත්තෙන් ගොඩ යන්න උදවු කරාවු කෝ.....
මේ තමා ෆුල් ආපදා ලිස්ට් එක ..
මීටර් පැනල් එකම දාන්න ඕනේ (rpm මොඩල් එක)
මූන දාන්න ඕනේ (කවුලින් එක)
හැඩල් ලොක් එකත් ඕනෙ නේ ඉතින්
ටැංකිය පුම්බ ගන්න ඕනේ
ටැංකියක් දාන්න ගියොත් කෝම වෙයිය...
ආහ් මෙඩාල් එක කියනවා නම්
ඩිස්කවරියක් 135 එකක්
ai XR ta gahaddi BAJA andanneකව්ද යකෝ මම නැති වෙලෙ මගෙ බයික් එකට අපහාස කරෙ ?XR කියන්නෙ බිස්ට් තමා බොල
අනාතයාට මොන XR ද. වරෙන් ලොකු ගලකුත් අරන් නැගල බලන්න.![]()
man kawada hari craft cheese kaala usa gihilla XR ekak padinawamai
eeka nema japanata mehe market eka hadala deepu hati poddak kiyala deepanko 
thopilata mona lightda sinhalu.kuppilampuwo™මේ ඉන්නේ..... ඊයේ හවස ගෙරවිල්ලත් එක්ක පට්ට වැස්ස..... ලයිටුත් නෑ......
පල්සර් 150 එකේ තෙල් නම් කරන්නේ 40යි 42යි නම් තමා...... පාගලා ගියත් ඒ ගාන, ගානකට ගියත් ඒ ගාන..... දුර යද්දි නම් සුපිරියට කරනවා......![]()
කට කට ගානව කිවුවේ 4/5 හිමින් යනකොට එන සද්දෙ තමයි. සින් එක කියන්නේ 4 රේ 45kmph විතර යනකොටත් කට කට ගනවනේ.
මම ඉන්නේ කටුබැද්දේ. මට මොරටුවට එන්න පුලුවන්. අද කාර්බ් එක සර්විස් කරන්නම්. විස්තරේ හැන්දැවට කියන්නම්.
තැන්ක්යු TDI...එතකොට ඔයාලා කියන්නේ එහෙම ටයිමින් වෙනස් වෙන්න හේතුවක් නැ කියල නේද?

macho ehema thama kandu waladi adu gear ekakata daanna oone wenawa muladi indala hoda wegekin aawe nethnam.mmm bike eke waradak kiyala suredaමගේ තියෙන්නේ පුල්සරා 150ක්. මගේ බයික් එක පිකප් මදි.වෙන 150ක් පැදලා ආයේ මයේ එක පදිනකොට මට හොඳට එක දැනෙනවා. කන්දක් දැක්ක ගමන් අඩනව
ගියර් එක අඩු කරපන් කියල. පොඩි කන්දටත් 2 ගියර් එකට දානකන් මොල නොක් කරනව. මට හිතෙනව මොල රිටාඩ් වැඩියි කියලා. වැඩිය කැලි බැලි ගලවන්නේ නැතුව ඉග්නිෂියන් ටයිමින් ඇඩ්වාන්ස කරගන්න විදියක් තියෙනව ද
.
mokada wena 150 ekka same place, roughly same distance gear maru karala sadde baluwanam hari puluwan kamak thiyenawanam
nethiwa hariyatama kiyanna amarui mokada riding style eka wenas wenawane.හරිදුවා ටියුබ් ලයිට් සර්කිට් කියන්නේ අර ලේලන්ඩ් එකේ ඇතුලේ ටියුබ්ලයිට් වලට එන 12v සර්කිට් ඒකද බොල

මං ඉතින් ආව එන්න ගෙදර.
oka hari tamai uraj aiyaa... maget ehema nam e kaale oya ganan tamai karala tiyenne habai 45km/l wage karaa eka shuree.. dura duwaddi hondatama karanava aniwaa...

sirawatama oya bus start eke thiyan inne ay hama welema ? boru wadak neda ? mata mara gataluwak oka![]()
ස්ටාර්ට් එකේම තියාගෙන ඉන්නේ..... නැත්නම් මිනිස්සු නගින්නේ නෑ නේ..... මේක දැන්ම යන එකක් නෙවේ කියලා හිතලා....... 
ස්ටාර්ට් එකේම තියාගෙන ඉන්නේ..... නැත්නම් මිනිස්සු නගින්නේ නෑ නේ..... මේක දැන්ම යන එකක් නෙවේ කියලා හිතලා.......
![]()

කොහේ තෙල් කරන්නද TDI...
මාමි පතයයි නැන්දයි දෙන්නම දාල අලි පැටව් වගේ යනකොට පල්සරේ කෙන්දිරි ගගා යන්නේ...![]()
jauk with baja 250ස්ටාර්ට් එකේම තියාගෙන ඉන්නේ..... නැත්නම් මිනිස්සු නගින්නේ නෑ නේ..... මේක දැන්ම යන එකක් නෙවේ කියලා හිතලා.......
![]()