එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    ආ මම අරන් එන්නම් ටියුබ් ලයිට් සර්කිට් එක...... :D අද ඉන්නවා...... වැඩ කරලා දීලා, සල්ලි නොදී ඉන්න අපත කම්පැණි දෙකක් අල්ලගන්න තියෙනවා අද...... :angry:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    කව්ද යකෝ මම නැති වෙලෙ මගෙ බයික් එකට අපහාස කරෙ ?XR කියන්නෙ බිස්ට් තමා බොල:angry:

    අනාතයාට මොන XR ද. වරෙන් ලොකු ගලකුත් අරන් නැගල බලන්න.:rofl:

    xr :love:
    බාජා නම් :love::love:
    drz :love::love: :love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ මම අරන් එන්නම් ටියුබ් ලයිට් සර්කිට් එක...... :D අද ඉන්නවා...... වැඩ කරලා දීලා, සල්ලි නොදී ඉන්න අපත කම්පැණි දෙකක් අල්ලගන්න තියෙනවා අද...... :angry:

    10ට විතර එනෝ...:)

    අදත් එක්සෑම්.:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    පල්සර් 150 එකේ තෙල් නම් කරන්නේ 40යි 42යි නම් තමා...... පාගලා ගියත් ඒ ගාන, ගානකට ගියත් ඒ ගාන..... දුර යද්දි නම් සුපිරියට කරනවා...... :D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    හරිදුවා ටියුබ් ලයිට් සර්කිට් කියන්නේ අර ලේලන්ඩ් එකේ ඇතුලේ ටියුබ්ලයිට් වලට එන 12v සර්කිට් ඒකද බොල
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව් ඒක තමා..... අන්න කරනවා නම් බිස්නස්...... රු.700ක් වටින්නේ නෑ..... ඒත් විකුණන්නේ 1500 ගානකට..... :angry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    කට කට ගානව කිවුවේ 4/5 හිමින් යනකොට එන සද්දෙ තමයි. සින් එක කියන්නේ 4 රේ 45kmph විතර යනකොටත් කට කට ගනවනේ.:baffled::baffled:

    මම ඉන්නේ කටුබැද්දේ. මට මොරටුවට එන්න පුලුවන්. අද කාර්බ් එක සර්විස් කරන්නම්. විස්තරේ හැන්දැවට කියන්නම්.
    තැන්ක්යු TDI...
    :):):) එතකොට ඔයාලා කියන්නේ එහෙම ටයිමින් වෙනස් වෙන්න හේතුවක් නැ කියල නේද?

    bearing ekak gihin athi :dull: high RPM walath daka daka ganne engine eka race karanakota ehema unoth.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    ඔව් ඔව් ඒක තමා..... අන්න කරනවා නම් බිස්නස්...... රු.700ක් වටින්නේ නෑ..... ඒත් විකුණන්නේ 1500 ගානකට..... :angry:

    sirawatama oya bus start eke thiyan inne ay hama welema ? boru wadak neda ? mata mara gataluwak oka :confused::confused:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචංලා අද බයික්කේ ගෙදර අරන් ආවේ.

    ටැංකියත් තැලිලා බංලා.. :(:( :(:( :(

    අලුත්වා දාන්න බෑ බංලා
    පංචිකා වත්ත පැත්තෙන් ගොඩ යන්න උදවු කරාවු කෝ.....

    මේ තමා ෆුල් ආපදා ලිස්ට් එක ..

    මීටර් පැනල් එකම දාන්න ඕනේ (rpm මොඩල් එක)
    මූන දාන්න ඕනේ (කවුලින් එක)
    හැඩල් ලොක් එකත් ඕනෙ නේ ඉතින්
    ටැංකිය පුම්බ ගන්න ඕනේ

    ටැංකියක් දාන්න ගියොත් කෝම වෙයිය...
    ආහ් මෙඩාල් එක කියනවා නම්
    ඩිස්කවරියක් 135 එකක්
    oh mokakda macho une bike ekata.mm ganan ganananam no idea macho meke kastiya help ekak dei.

    කව්ද යකෝ මම නැති වෙලෙ මගෙ බයික් එකට අපහාස කරෙ ?XR කියන්නෙ බිස්ට් තමා බොල:angry:
    අනාතයාට මොන XR ද. වරෙන් ලොකු ගලකුත් අරන් නැගල බලන්න.:rofl:
    ai XR ta gahaddi BAJA andanne :( man kawada hari craft cheese kaala usa gihilla XR ekak padinawamai :lol: eeka nema japanata mehe market eka hadala deepu hati poddak kiyala deepanko :P

    :) මේ ඉන්නේ..... ඊයේ හවස ගෙරවිල්ලත් එක්ක පට්ට වැස්ස..... ලයිටුත් නෑ......
    thopilata mona lightda sinhalu.kuppilampuwo™
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    පල්සර් 150 එකේ තෙල් නම් කරන්නේ 40යි 42යි නම් තමා...... පාගලා ගියත් ඒ ගාන, ගානකට ගියත් ඒ ගාන..... දුර යද්දි නම් සුපිරියට කරනවා...... :D

    oka hari tamai uraj aiyaa... maget ehema nam e kaale oya ganan tamai karala tiyenne habai 45km/l wage karaa eka shuree.. dura duwaddi hondatama karanava aniwaa...
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    කට කට ගානව කිවුවේ 4/5 හිමින් යනකොට එන සද්දෙ තමයි. සින් එක කියන්නේ 4 රේ 45kmph විතර යනකොටත් කට කට ගනවනේ.:baffled::baffled:

    මම ඉන්නේ කටුබැද්දේ. මට මොරටුවට එන්න පුලුවන්. අද කාර්බ් එක සර්විස් කරන්නම්. විස්තරේ හැන්දැවට කියන්නම්.
    තැන්ක්යු TDI...
    :):):) එතකොට ඔයාලා කියන්නේ එහෙම ටයිමින් වෙනස් වෙන්න හේතුවක් නැ කියල නේද?

    aneee ammeeee................... 4/5 yanna ona aduma 60 vat.. anika ehema 4/5 45 wage kotala ehemmama race karanna epa engimata bara wadii.. gear eka adu karala smoothly pickup karapan... ou padam una bike ekak kotanna ona nahane ban.. ehema kotanava nam loku gear wala race nokra 5 dala 45 unat giyaki hariyatama padam(season) karana palaweni 1000km duwanava wagee... anika oya widiyata nam oya 8000km ma padala tiyenne bike eka padam wennema horata duwanna.. etakota eyaata mona gema dunnat yakaa wage duwanna hadanna amarui... niyama gear eke niyama speed eke yanna..

    machan mata nam penne umbe ride karana widiyet podi hari aulak ati... habai ohoma duwala duwala wena leda enna puluwan ehema avit da dan naha.. normaly oya wage bike ekaka ignition timing aul yan naha lesiyen single cylinder hinda...

    mata hitenava umbe ride kirillet doshayak tiyanava... ara mama kivva adu padu balala menna mehema padala balapan...

    1st eke 20km/h
    2nd eke 35 km/h
    3rd eke 45km/h
    4th eke 55km/h
    5th eke 65km/h

    hama gear change ekakma oya ganan walata yaddi RPM 5000-6000 athara wei.. eke gataluwak naha... umbata danei bike eka adinava kiyala..:):):):)
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මගේ තියෙන්නේ පුල්සරා 150ක්. මගේ බයික් එක පිකප් මදි.:(:( වෙන 150ක් පැදලා ආයේ මයේ එක පදිනකොට මට හොඳට එක දැනෙනවා. කන්දක් දැක්ක ගමන් අඩනව:( ගියර් එක අඩු කරපන් කියල. පොඩි කන්දටත් 2 ගියර් එකට දානකන් මොල නොක් කරනව. මට හිතෙනව මොල රිටාඩ් වැඩියි කියලා. වැඩිය කැලි බැලි ගලවන්නේ නැතුව ඉග්නිෂියන් ටයිමින් ඇඩ්වාන්ස කරගන්න විදියක් තියෙනව ද:rolleyes::rolleyes:.
    macho ehema thama kandu waladi adu gear ekakata daanna oone wenawa muladi indala hoda wegekin aawe nethnam.mmm bike eke waradak kiyala sureda :rolleyes: mokada wena 150 ekka same place, roughly same distance gear maru karala sadde baluwanam hari puluwan kamak thiyenawanam :) nethiwa hariyatama kiyanna amarui mokada riding style eka wenas wenawane.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදුවා ටියුබ් ලයිට් සර්කිට් කියන්නේ අර ලේලන්ඩ් එකේ ඇතුලේ ටියුබ්ලයිට් වලට එන 12v සර්කිට් ඒකද බොල

    ඔව් ඔව්...:yes::yes:
    මාමිට එකක් හදල ඉල්ලුවා..
    තියන ඒව හෝගාල පිච්චෙනවලු.:dull:

    තඩියව හම්බවෙන්න ගියා 10ට විතර. කඩේ වහල. කෝල් කලාම නැන්දගෙන් ගුටිකාල එන්න විදියක් නැතුව ඉන්නවලු.:P මං ඉතින් ආව එන්න ගෙදර.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    oka hari tamai uraj aiyaa... maget ehema nam e kaale oya ganan tamai karala tiyenne habai 45km/l wage karaa eka shuree.. dura duwaddi hondatama karanava aniwaa...

    කොහේ තෙල් කරන්නද TDI...:P

    මාමි පතයයි නැන්දයි දෙන්නම දාල අලි පැටව් වගේ යනකොට පල්සරේ කෙන්දිරි ගගා යන්නේ... :P:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    sirawatama oya bus start eke thiyan inne ay hama welema ? boru wadak neda ? mata mara gataluwak oka :confused::confused:

    :oo: ස්ටාර්ට් එකේම තියාගෙන ඉන්නේ..... නැත්නම් මිනිස්සු නගින්නේ නෑ නේ..... මේක දැන්ම යන එකක් නෙවේ කියලා හිතලා....... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: ස්ටාර්ට් එකේම තියාගෙන ඉන්නේ..... නැත්නම් මිනිස්සු නගින්නේ නෑ නේ..... මේක දැන්ම යන එකක් නෙවේ කියලා හිතලා....... :P

    :lol::lol::lol::lol:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,032
    177
    63
    34
    machanla mage pulsar eka denawa180000i..
    BAG-64**
    6800KM DONE..
    SUPERB CONDITION..
    ALL SERVICES DONE AT RIGHT TIMES.....
    :):):):):):):):)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :oo: ස්ටාර්ට් එකේම තියාගෙන ඉන්නේ..... නැත්නම් මිනිස්සු නගින්නේ නෑ නේ..... මේක දැන්ම යන එකක් නෙවේ කියලා හිතලා....... :P
    jauk with baja 250 :lol::lol::lol:
     
    Status
    Not open for further replies.