එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    mchn man pulser ekak ganda baluwe 180yak 2008 model ekak
    ape godak un kiyanawa indian ganda epa kiyala :oo: ganna eke japan ekak ganin kiyala. mage athe echara salli nathi nisa man eka ganda baluwe. mata poddak pulser 180 2008 model eka gana kiyapanko danna un​
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    chanakamanjula; harindugamlath;
    දෙදෙනාට බොහොමත්ම ස්තුතියි.

    දැන් 8000kmයි පෙට්‍රල් කරන්නෙත් 40ක් විතර.
    දැනට කරපු ඔක්කොම සර්විස් කරේ හෙඩ් ඔෆිස් එකෙන්. අන්තිමට සර්විස් එකට දානකොට මම ලෙඩේ කිවුවා. උන් අහනවා නොක් කරනව කියන්නේ මිස් කරනවට කියන එකට ද කියලා.:frown::frown: මම ඉතින් තර්ක කරන්න ගියෙ නැ. ගන්නකොට කිවුවා පෙටල් මොනව ද කරා කියලා. :oo:
    ප්ලග් නම් මාරු කලේ නැ.

    කට කට ගානකොට පපුවට අයිනවා වගේ.:(:(:(

    හෙට වෙනකොට කවුරුහරි හොඳ මිටරයක් මෙක දකියි නෙ නේද?
    :)

    මේ වගේ සද්දයක්ද එන්නේ බන්
    https://app.box.com/s/9e72giob3kch4h27ge9c
    අහලා බලලා කියන්න
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    aneee ammeeee................... 4/5 yanna ona aduma 60 vat.. anika ehema 4/5 45 wage kotala ehemmama race karanna epa engimata bara wadii.. gear eka adu karala smoothly pickup karapan... ou padam una bike ekak kotanna ona nahane ban.. ehema kotanava nam loku gear wala race nokra 5 dala 45 unat giyaki hariyatama padam(season) karana palaweni 1000km duwanava wagee... anika oya widiyata nam oya 8000km ma padala tiyenne bike eka padam wennema horata duwanna.. etakota eyaata mona gema dunnat yakaa wage duwanna hadanna amarui... niyama gear eke niyama speed eke yanna..

    machan mata nam penne umbe ride karana widiyet podi hari aulak ati... habai ohoma duwala duwala wena leda enna puluwan ehema avit da dan naha.. normaly oya wage bike ekaka ignition timing aul yan naha lesiyen single cylinder hinda...

    mata hitenava umbe ride kirillet doshayak tiyanava... ara mama kivva adu padu balala menna mehema padala balapan...

    1st eke 20km/h
    2nd eke 35 km/h
    3rd eke 45km/h
    4th eke 55km/h
    5th eke 65km/h

    hama gear change ekakma oya ganan walata yaddi RPM 5000-6000 athara wei.. eke gataluwak naha... umbata danei bike eka adinava kiyala..:):):):)

    පට්ටම වටිනවා TDI මේ ටිකනම් ඕනෙම කෙනෙකුට
    අර අනාතයට නැතුව

    ඌ ඉතින් කොහොම ගියත් රූන් නං නං නං නං නං ගගනේ යන්නේ


    කෝ මේ ඥ125 හෙවත් කසිප්පුවා
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ වගේ සද්දයක්ද එන්නේ බන්
    https://app.box.com/s/9e72giob3kch4h27ge9c
    අහලා බලලා කියන්න

    me+gusta+face.png
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    මොකක්ද සෙන්සර් එකක් ඕනෙලු උදේට ස්ටාර්ට් වෙන්න.:lol::lol::lol:

    :lol: අයියෝ කහවණු...... අපේ ඒවායේ නම් ඔය කියන සෙන්සර් නෑ..... EFI නෑ.... ඒත් වෙන්න ඕනා වැඩේ වෙනවා ලෙසටම...... අපි ගෙවල් වල පුස් කකා තියන්නෙත් නෑ බයික්..... වැඩ ගන්නවා උපරිමේටම...... :love:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: පොඩි එකා බොට විභාගේ කිව්වා නේද.....?? දුප් කිව්වේ........ :angry:

    නැන්දගෙන් උදේ ගුටි කාල උ.වේ.ස. පෙන්නනව දැන්.:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හිටපන් මගේ එකෙත් cold start vid එකක් දාන්නම්. කුකුලව ලිං ගත කරමු


    මගෙ නම් වීඩියෝ එකක් තියනවා....:P

    දාපන් දාපන් ලෝකේ ලිඳට වඩා ලොකුයි කියල පේන්නවත්.:lol:
     
    Status
    Not open for further replies.