එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    mchn man pulser ekak ganda baluwe 180yak 2008 model ekak
    ape godak un kiyanawa indian ganda epa kiyala :oo: ganna eke japan ekak ganin kiyala. mage athe echara salli nathi nisa man eka ganda baluwe. mata poddak pulser 180 2008 model eka gana kiyapanko danna un​

    බයික් එකෙන් බලාපොරොත්තු වෙන්නේ අහල පහල උන්ට පඩ ශෝ පාරක් නොදාන්න නම්,අති වේගෙන් පදින්න නෙමේ නම්..විතරක් පල්සර් එකක් ගනින් මචන්..මොකද ජපනා ගන්න පුළුවන් ඒත් ලංකාවේ හඩු ගහපුවනේ තියෙන්නේ ගොඩක්ම..ඉතින් උබට අඩු ගානකට අරන් යාන්තන් ගමන බිමන් යන්න..අතේ අති ගානට ලෙඩක් අවොත් හදා ගන්න පල්සර් 180 ඒක හොදයි..මට මේ ඊයේ පෙරේද යාලුවෙක් කිව්වා පල්සර් w නම්බර් 180 රතු බයික් එකක් විකුනන්න තියෙනවා කියලා...

    2008 180 සෙට් ඒක හොදයි..කට් සීට් ආවේ නෑ..පස්ස 100/90/17 ටයර් ඒක ආවේ..මාකට් ඒක උපරිම 150 000 (අති සුපිරියක්) ..ගණන කලින් හොදට බලල කරලා ගන්න ඕනේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගේ බයික් එක එහෙම ස්ටාට් වෙන්නේ නැනේ බන් :(

    හත් ඉලව්වේ...:shocked:
    අනේ මංදා බොල. සර්විස් එකට දැම්මද දැන්?:rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    මේකට නම් EFI කාරයට හොදටම රිදෙයි..... :lol:
    adoo anna katha wadak kara.man kiwwe ohoma neme bun just ignition button eka press karala atha arapan start wenawada balanna :) start karagaman rpm katta nagga haha lol :lol: saddenuth kiyannam race kara kiyala :lol: aaye start ekak daapan habai ehema mehe duwala awilla katha wada karala engine rath karagena cold start allanna epa :no:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හත් ඉලව්වේ...:shocked:
    අනේ මංදා බොල. සර්විස් එකට දැම්මද දැන්?:rolleyes:

    ගොඩක් කල් ඉදන් එහෙමයි තිබ්බේ බන්
    මේ සතියේ සිකුරාදා වගේ වෙනකොට දන්නා පුලුවන්වෙයි.
    තව 300 ක් විතර තියෙන්නේ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    chamith - me service ekediwath unta banapan bun.nethnam okun ooka warranty iwara wenakan indi
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    adoo anna katha wadak kara.man kiwwe ohoma neme bun just ignition button eka press karala atha arapan start wenawada balanna :) start karagaman rpm katta nagga haha lol :lol: saddenuth kiyannam race kara kiyala :lol: aaye start ekak daapan habai ehema mehe duwala awilla katha wada karala engine rath karagena cold start allanna epa :no:

    අනේ බොල ඕන බයික් එකක් හොඳට තියනව නම් එකපාර ස්ටාර්ට් වෙනවා..:P

    කොටින්ම අපේ TVS එකත් මාසයක් විතර දුවන්නැතුව තියල ගැහුවත් එකපාර ස්ටාර්ට්.:lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අනේ බොල ඕන බයික් එකක් හොඳට තියනව නම් එකපාර ස්ටාර්ට් වෙනවා..:P

    කොටින්ම අපේ TVS එකත් මාසයක් විතර දුවන්නැතුව තියල ගැහුවත් එකපාර ස්ටාර්ට්.:lol:
    hari but uu mee tharange rule ekak kaduwa.balapan gaththa gamanma race kara ane yako.man kiwwe nikan touch ekak denna kiyala ignition button ekata.uraj mama tharagayen iwath :nerd: kanagaatui dewana watayata sudusukam madi :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අනේ මන්ද බන්
    කම්පැනි නොදා ඉන්න හිතුවේ මම
    aththatama mokakda bun awula.engine ekenda saddayak enne.oya dan godak kaalekata kalin ehema kiwwa wage mathakai
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගොඩක් කල් ඉදන් එහෙමයි තිබ්බේ බන්
    මේ සතියේ සිකුරාදා වගේ වෙනකොට දන්නා පුලුවන්වෙයි.
    තව 300 ක් විතර තියෙන්නේ

    අයිඩ්ල් එක ගානට තියලද තියෙන්නේ..

    සිකුරාද දාන්න බලන්න. කාර්බ් සුද්දයක් දාන්න තරම් දෙයක් නෑනේ. අයිඩ්ල් වැඩි කරලත් ස්ටාර්ට් නැද්ද?:rolleyes:
    රත්වෙල තියනකොට නම් වැදුන හැබැයි.:dull:

    අර ක්ලච් එක දෙනකොට දෙදරිල්ල මොකෝ?:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ මන්ද බන්
    කම්පැනි නොදා ඉන්න හිතුවේ මම

    එනවනම් එන්න. ඒත් මං හිතන්නෑ එජස්ට් කිරිල්ලකින් නම් ඔය සද්ද වෙන ඒව ගොඩ යයි කියල.

    දැන් අර මුලින්ම අපේ ගෙදර ආපු දවසට වඩා අවුල් කියල හිතෙනවද?:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    adoo anna katha wadak kara.man kiwwe ohoma neme bun just ignition button eka press karala atha arapan start wenawada balanna :) start karagaman rpm katta nagga haha lol :lol: saddenuth kiyannam race kara kiyala :lol: aaye start ekak daapan habai ehema mehe duwala awilla katha wada karala engine rath karagena cold start allanna epa :no:

    :frown: බොල ගොන් බිජ්ජෝ.... බලාපිය රේස් කරන්නේ ස්ටාර්ට් කරලා ටිකකට පස්සේ...... RPM මීටර් එක බලපිය උඹට කන ඈහෙනවා හොර නම්....... :lol:

    ඊළග පාර තොට වීඩියෝ එකක් දාන්නම්, උදේ පාන්දරම ගෙදර ඔරලෝසුවේ වෙලාව පෙන්වලා, ඊට පස්සේ අහසේ තරු, හද, කළුවර පෙන්වලා..... එතකොට හරිද.....?? :growl: ෆොටෝ එකක් දැම්මේ නැති ලොන්ත ගොබිලෙක්ට එහෙමද ඕනා වීඩියෝ එක.....?? :frown::growl::angry:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :frown: බොල ගොන් බිජ්ජෝ.... බලාපිය රේස් කරන්නේ ස්ටාර්ට් කරලා ටිකකට පස්සේ...... RPM මීටර් එක බලපිය උඹට කන ඈහෙනවා හොර නම්....... :lol:

    ඊළග පාර තොට වීඩියෝ එකක් දාන්නම්, උදේ පාන්දරම ගෙදර ඔරලෝසුවේ වෙලාව පෙන්වලා, ඊට පස්සේ අහසේ තරු, හද, කළුවට පෙන්වලා..... එතකොට හරිද.....?? :growl: ෆොටෝ එකක් දැම්මේ නැති ලොන්ත ගොබිලෙක්ට එහෙමද ඕනා වීඩියෝ එක.....?? :frown::growl::angry:
    ithin bun ochchara start wadinawa surenam race nokarama video ekak daapanko man wage :) habai hathamma ganan duwala engine rath karagena daanna epa :no:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කොහෙන්ද මන්ද බන් හෙන සද්ද ගොඩක් එනවා.
    40-50ට යද්දිත් බයික් එක වයිබ්රේට් වෙනවා
    mona wage saddayakda macho.okkotama kalin uba chain eka baluwada .chain eke slack eka godak adu oor wadinam ehemath sadda enawa.and clutch release karaddi vibrate wennath balapaanawa.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    ithin bun ochchara start wadinawa surenam race nokarama video ekak daapanko man wage :) habai hathamma ganan duwala engine rath karagena daanna epa :no:

    :lol: තොගේ වීඩියෝ එක තත්පර 45ක් උනාට එන්ජිම ස්ටාර්ට් එකේ තියෙන්නේ තත්පර 10යි........ :lol: අපේ ඒවා එහෙමද.... දිගටම ස්ටාර්ට්...... තත්පර 5ක් අයිඩ්ල් දිව්වා.... හිටු තෝ අපතයාට හද, තරු, කළුවර, ඔරලෝසුවේ වෙලාව එහෙම පෙන්වලා, කෝල්ඩ් ස්ටාර්ට් වීඩියෝ එකක් දාන්නම්..... එතකොට පැනපන් ලිදේ....... ෆුල් DC නැති අනාතයා....... :lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol: තොගේ වීඩියෝ එක තත්පර 45ක් උනාට එන්ජිම ස්ටාර්ට් එකේ තියෙන්නේ තත්පර 10යි........ :lol: අපේ ඒවා එහෙමද.... දිගටම ස්ටාර්ට්...... තත්පර 5ක් අයිඩ්ල් දිව්වා.... හිටු තෝ අපතයාට හද, තරු, කළුවර, ඔරලෝසුවේ වෙලාව එහෙම පෙන්වලා, කෝල්ඩ් ස්ටාර්ට් වීඩියෝ එකක් දාන්නම්..... එතකොට පැනපන් ලිදේ....... ෆුල් DC නැති අනාතයා....... :lol:
    ok boss ehenam 10sec passe mage engine eka hitta hode :lol: ane ithin mewa kaata kiyannada :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    හී.හො.ම.උ.වේ.ස. :lol: හීරෝ හොන්ඩා මදුරුවා උපරිම වේදනාවේ සලකුණු පෙන්වනවා
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අයිඩ්ල් එක ගානට තියලද තියෙන්නේ..

    සිකුරාද දාන්න බලන්න. කාර්බ් සුද්දයක් දාන්න තරම් දෙයක් නෑනේ. අයිඩ්ල් වැඩි කරලත් ස්ටාර්ට් නැද්ද?:rolleyes:
    රත්වෙල තියනකොට නම් වැදුන හැබැයි.:dull:

    අර ක්ලච් එක දෙනකොට දෙදරිල්ල මොකෝ?:rolleyes:

    එනවනම් එන්න. ඒත් මං හිතන්නෑ එජස්ට් කිරිල්ලකින් නම් ඔය සද්ද වෙන ඒව ගොඩ යයි කියල.

    දැන් අර මුලින්ම අපේ ගෙදර ආපු දවසට වඩා අවුල් කියල හිතෙනවද?:rolleyes:

    එක වැඩි කරමනම් ස්ටාට් වෙයි මචන්.
    එත් එක තේරුමක් නැනේ රත්වෙද්දි රේස් වෙලා වගේ තියෙන එක වැඩි නිසා.
    ඒ දෙදරන එකනම් දැන් නෑ වගේ
    වැඩිය ඕනේ නැ උබලගේ TVS එකේ 60ට වෙනකන් යන්න පුළුවන්නේ ස්මුත් එකේ
    මගේ එකේ එහෙම නැ බන්.40 වගේ වෙද්දීත් වයිබ්රේට්.
    සද්දෙත් වැඩි.මුල් කාලේ එහෙම තිබ්බේ නැනේ

    කම්පනියට ඕක කිව්වම උන් කියනවා මේ මොඩල් එකේ හැටි 7500කම් පැන්නට පස්සේ ඔහොම තමා
    උගේ ආච්චිගේ රෙද්ද
    එතකොට මේ ජාතියේ අනිත් ඒවගේ එහෙම නැත්තේ ඇයි දන්නේ නැ.
    මේ සද්දේ එන්නේ 3000km වල වගේ ඉදන්

    ඊයේ නම් දවසම වගේ නියමෙට තිබ්බා.එක දිගට 60ට විතර ගියත් වයිබ්රේට් එක හොදටම අඩුවෙන් ආවේ
    අද උදෙත් ස්ටාට් කරලා රේස් කරාමත් සවුන්ඩ් එක නම් පට්ටෙට තිබ්බා
    හවසට කොහොම වෙයිද දන්නේ නැ

    මට කව්රු හරි කියපල්ලකෝ NGK plug එකක ගාන.හොද එක හරිද
    http://imagizer.imageshack.us/v2/800x600q90/853/h5e1.jpg
     
    Status
    Not open for further replies.