එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මගේ problem එක slove කරගන්න උදවු කරපු හැමදෙනාටම ගොඩාක් ස්තුතියි:):):).
    වැඩේ ගොඩ ගියා කට්ටියම කියපු විදියට හැම දේම චෙක් කලා. මම හිතපු විදියේ ටයිමින් අවුලක් නෙමයි තිබුනේ:rofl::rofl:. TDI හරි:):):). කාර්බ් එකේ තමයි අවුල තිබුනේ. petrol වැඩියෙන් ඇරිලා කියලා තමයි කිවුවේ.
    කලින් මගේ බයික් එක..
    දැන් මගේ බයික් එක
    ඒත් මම එකේ යන්නේ මෙන්න මෙ වගේ
    ඇත්තටම මම පදින විදිහේ වැරදි තියෙනවා:no::no:. මම 45kmph වෙනකොට තියෙන ඔක්කොම ගියර් ටික කොහොම හරි දාලා ඉවර කරගන්නවා:):).
    කොහොමින් කොහොම හරි ඉයේ හැන්දැවේ මිටරේ දිහා බලාගෙන ගියර් මාරු කරන්න ගිහින් ත්‍රිවීල් එකක පස්සට උම්මා දෙන්නත් ගියා:rolleyes::rolleyes::rolleyes:.
    ela ela wade godanam echcharai :) dan ohoma gihin passe meter balannethiwa feel eken gear maaru karanna purudu wenna.normal rpm ekedinam magehithe 45kmh set wenne 3rd gear ekata wage wenna oone ooke :)
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,801
    3,230
    113
    38
    @ katubedda
    ela ela wade godanam echcharai :) dan ohoma gihin passe meter balannethiwa feel eken gear maaru karanna purudu wenna.normal rpm ekedinam magehithe 45kmh set wenne 3rd gear ekata wage wenna oone ooke :)

    TDI කියපු විදියටත් 45 සෙට් වෙන්නේ 3rd එකට වගේ තමයි. එත් එතකොට මට හිතෙනවනේ එන්ජිම රේස් වෙනවා වැඩි වගේ කියලා:dull::dull:. එක එක ගියර් වල යන්න ඔනි උපරිම RPM එක මොන වගේ ද කියලා හොයා ගත්ත නම් හරි. ඔකට මෙකක් හරි චාට් එකක් වගේ තියේද
    ?:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    ithin ganna berinam man padinawane bun :lol: moko man uuta nikan denawai bike eka :oo: ganna be kiwwoth sathutin wisira yanawa :rofl:

    ape eewayeth puluwan :yes:

    ape eewaye gindara wage puluwan dawas ganan eka digata duwanna :nerd:

    :lol: උ.වේ.ස. :P

    උඹේ එකේ පුලුවන් පාන් ගේන්න කඩේට යන්න විතරනේ බං..... ඒකත් රෑට........ රූං...... රූං...... නන්..... නන්...... නන්....... රූං........ නන්....... නන්........ :lol:

    :oo: :lol: දවස් ගණන් එක දිගට දුවන්නේ හිටගෙනද දන්නේ නෑ....... :P:lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    මේ..... හෙටවත් කොටු නොපැන ඉන්නවද මං එන වෙලාවට.:frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    ඒවා ඉතින් sure නෑ..... මේ දවස් වල මට පොල්ල තිබ්බ ලෝක ගල් අන්ඩයෝ දෙන්නෙක් පස්සේ පන්නනවා....... :angry:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    රිදිලා...:lol:

    අපේ තාත්තගෙ ගම හිඟුරක්ගොඩ. එහෙ ගියාම රවුම් ගහන්න යන්නේ ඔය දෙක අරන්.
    අපේ චමිතගෙ තාත්ත ඉඳල තියෙන්නේ අපේ තාත්තලගෙ පන්තියේ..:cool:
    එතකොට යුරාජ් මාමි කොටු පනින්න යන්නේ පොලොන්නරුවෙ..:P ඒත් ලඟ පාතමයි.:cool:

    උඹලට මොන රවුම් ගැහිලිද?:lol:උඹ තමා ලිඳේ බැහැල ඉන්නෙ තාම.:P
    වරෙන් දවසක මාලඹේටවත් අඩුගනේ...:dull:

    අනිවා මචන් මුට කොහෙද ඉතින් දුර යන්න හම්බවෙන්නේ

    කඩේට පලයන් චූන් චෑන්
    ඉක්මන් කරපන් චූන් චෑන් තමයි

    ඉක්මන් කරන්න බැරියෝ
    මේ මගුල යන් නැතියෝ

    ඔය ටික තම අන්තිමට කියන්න වෙන්නේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒවා ඉතින් sure නෑ..... මේ දවස් වල මට පොල්ල තිබ්බ ලෝක ගල් අන්ඩයෝ දෙන්නෙක් පස්සේ පන්නනවා....... :angry:

    කඩුවෙල ගෙදරක එලිවෙනකම් කැරම් ගහන්න, ඕමියක් ගහන්න නෙස්කැෆේ බොන්න එන එවුන් අත උස්සපල්ලා...:lol:

    ඇයි බොල පොලු කාරයන්ට අහුවෙන්නේ... :frown:අනේ මංදා.. එක්කො ගාන ගෙව්වට පස්සෙ වැඩේ කරල දුන්නනම් හරිනේ..:dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මගේ problem එක slove කරගන්න උදවු කරපු හැමදෙනාටම ගොඩාක් ස්තුතියි:):):).

    වැඩේ ගොඩ ගියා කට්ටියම කියපු විදියට හැම දේම චෙක් කලා. මම හිතපු විදියේ ටයිමින් අවුලක් නෙමයි තිබුනේ:rofl::rofl:. TDI හරි:):):). කාර්බ් එකේ තමයි අවුල තිබුනේ. petrol වැඩියෙන් ඇරිලා කියලා තමයි කිවුවේ.

    කලින් මගේ බයික් එක..
    View attachment 50420

    දැන් මගේ බයික් එක
    View attachment 50421

    ඒත් මම එකේ යන්නේ මෙන්න මෙ වගේ
    View attachment 50422

    ඇත්තටම මම පදින විදිහේ වැරදි තියෙනවා:no::no:. මම 45kmph වෙනකොට තියෙන ඔක්කොම ගියර් ටික කොහොම හරි දාලා ඉවර කරගන්නවා:):).

    කොහොමින් කොහොම හරි ඉයේ හැන්දැවේ මිටරේ දිහා බලාගෙන ගියර් මාරු කරන්න ගිහින් ත්‍රිවීල් එකක පස්සට උම්මා දෙන්නත් ගියා:rolleyes::rolleyes::rolleyes:.

    මීටරේ බලාගෙන යන්න එපා බොල
    එල එල වැඩේ කරගත්තනම් එච්චරයි

    අඩේ අෆ්ෆා මගේ බයික් එකෙත් පෙට්‍රල් ඇරලා වත්ද?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනිවා මචන් මුට කොහෙද ඉතින් දුර යන්න හම්බවෙන්නේ

    කඩේට පලයන් චූන් චෑන්
    ඉක්මන් කරපන් චූන් චෑන් තමයි

    ඉක්මන් කරන්න බැරියෝ
    මේ මගුල යන් නැතියෝ

    ඔය ටික තම අන්තිමට කියන්න වෙන්නේ

    00020468.gif
    පාන් බයිසිකලේ™
    00020468.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    කඩුවෙල ගෙදරක එලිවෙනකම් කැරම් ගහන්න, ඕමියක් ගහන්න නෙස්කැෆේ බොන්න එන එවුන් අත උස්සපල්ලා...:lol:

    ඇයි බොල පොලු කාරයන්ට අහුවෙන්නේ... :frown:අනේ මංදා.. එක්කො ගාන ගෙව්වට පස්සෙ වැඩේ කරල දුන්නනම් හරිනේ..:dull:

    :frown::growl: මම යන්නේ ගාඩ් එකත් එක්ක...... :P

    :baffled: ලොකු කම්පැණි දෙකක් බං..... එකෙක් ටැක්සි කාරයෙක්.... අනෙකා ලන්ඩන් වීසා කාරයෙක්...... දැන් ෆෝන් ආන්සර් කරන්නෙත් නෑ....... :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown::growl: මම යන්නේ ගාඩ් එකත් එක්ක...... :P

    :baffled: ලොකු කම්පැණි දෙකක් බං..... එකෙක් ටැක්සි කාරයෙක්.... අනෙකා ලන්ඩන් වීසා කාරයෙක්...... දැන් ෆෝන් ආන්සර් කරන්නෙත් නෑ....... :angry:

    ඕන රෙද්දක්. ලොකු කම්පැණි නම් මැනේජර්ල අරුන් මුන් හම්බවෙලා ගේම අදින්න බැරියෑ. ඔය වීසා කාරයො නම් හොරුද දන්නෙත් නෑ.:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    උන් එකෙක්වත් ෆෝන් ආන්සර් කරන්නේ නෑ..... දැන් වෙලාවක ගිහින් අමතලා එනවා හොදවයින්...... :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උන් එකෙක්වත් ෆෝන් ආන්සර් කරන්නේ නෑ..... දැන් වෙලාවක ගිහින් අමතලා එනවා හොදවයින්...... :angry:

    තව කල් අරින්නේ නැතුව කරන එකක් කලානම් හරි.:dull:

    හෙට 10ට විතර එන්න හිටියෙ. නැත්නම් අ නිද්ද 3ට විතර එන්නම්.:rolleyes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    සල්ලි සල්ලි කියල බැලුවේ නෑ ගත්තා ඊයේ NGK C7HS ප්ලග් 2ක්
    එකක් 320/- 12%ඩිස්කවුන්ට් දෙනවා
    560/- ගියේ 2ටම

    IMG_20140224_211618_zpsyjde0ii8.jpg

    අද උදේ ප්ලග් 2 දාගෙන ආවේ.සැහෙන ලොකු වෙනසක් තියෙනවා.සද්දෙත් කලින් තිබ්බා වගේ ගොඩක්ම හොදයි.60kmph එද්දී වයිබ්රේට් එකත් අඩුයි.යන්තම් වගේ තිබුනේ.
    තව ටිකක් දුවල බලන්න ඕනේ හරියටම කන්ෆර්ම් කරගන්න.
    පොඩි පොඩි සද්ද ටිකක් තියෙනවා.ඒවා නිසා කසිකබල් සද්දයක් තමයි එන්නේ.එක අමතක කරමුකෝ දැනට

    තව ලොකු ප්‍රශ්න 2ක් තියෙනවා
    1) 15km විතර දුවලා උනත් ට්‍රැෆික් එකක වගේ නවත්තගෙන ඉද්දි සමහර වෙලාවට සද්දේ ටිකක් වෙනස් වෙලා (ටක ටක ගානවා වගේ) එන්ජිම නවතිනවා.අනිත් වෙලාවට අයිඩිල් එකේ හොදට තියෙනවා.එහෙම වෙන්නේ ඇයි?

    2)ගියර් එකක් චේන්ජ් කරන්න RPM එක වැඩි වෙද්දී ක්රීන් ගාලා වගේ සද්ද වෙනවා.ඒ එක්කම වගේ වයිබ්රේට් එකත් වැඩි වෙනවා වගේ.60kmph වෙද්දී ගියර් 5ම දාගන්න ඕනේ නැත්නම් අර සද්දේ එනවා
    TDI කිව්ව ස්පීඩ් වලට යන්න අමාරුයි එහෙම සද්දේ එද්දී.

    මම කොහොම හරි මේ සද්දේ රෙකෝඩ් කරලා දාන්න බලන්නම්.ටිකක් පාලු පරකදී රෙකෝඩ් කරන්න වෙන්නේ.නැත්නම් අනිත් වාහනවල සද්ද එනවනේ
     
    ක්‍රීං ගාන ඒව නම් කවුලින් හෙලවෙනවා වෙන්න පුලුවන්. ටක ටක ගාන්නෙ නම් ටැපට් වෙන්න ඇති. වෙන ඔයිල් එකකට ගිහින් බලමුද මොකුත් ගලවන්න කරන්න හිතන්න කලින්. :rolleyes:

    කැස්ට්‍රෝල් එක දාල බලමුද මංනම් කියන්නේ...:rolleyes:

    අඩේ මේ කොහොම පාවිච්චි කලත් කල් යනකොට කෑලි හෙලවෙන්න ගන්නවා. මගෙ එකේ නම් මං හැම එකකටම වොෂර් දාල රබර් මවුන් තියන ඒව එහෙම එහෙමෙහෙ කරල හදල තියෙන්නේ. නැත්ත්නම් හෙලවෙනව සද්ද වෙනව. ඒව ගනන් ගන්න එපා.:dull:

    කිසිම සද්දයක් නැතුව යන්න නම් බෙන්ලියක් වත් ගන්න වෙයි. සුපිරියටම තියන ඒවගෙ එන්ජිම කණට ඇහෙන්නෑ ඇත්තටම.:cool:
     
    නෑ මචන් කවුලින් හෙලවෙනවා වෙන්න බෑ.
    මට කියන්න අමතක උනානේ.සිකුරාදා මම කැස්ට්‍රෝල් ඔයිල් එක ගත්තා.630/- ගාන.
    සර්විස් දාන්නේ කොහෙද කියල හිත හිත ඉන්නේ.

    මාදිවෙල චතුරි එක තියෙනවා.ආයේ පන්නිපිටියේ එකක් තියෙනවා කිව්වා.
    මොකටද දාන්නේ කියල හිතා ගන්න බැරුව ඉන්නේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෑ මචන් කවුලින් හෙලවෙනවා වෙන්න බෑ.
    මට කියන්න අමතක උනානේ.සිකුරාදා මම කැස්ට්‍රෝල් ඔයිල් එක ගත්තා.630/- ගාන.
    සර්විස් දාන්නේ කොහෙද කියල හිත හිත ඉන්නේ.

    මාදිවෙල චතුරි එක තියෙනවා.ආයේ පන්නිපිටියේ එකක් තියෙනවා කිව්වා.
    මොකටද දාන්නේ කියල හිතා ගන්න බැරුව ඉන්නේ

    සර්විස් ගැන නම් දන්නෑ. :dull:ලඟ ඉඳල කරගන්න. ඔයිල් මාරු කරල බලමු තත්වෙ. මං හිතන්නේ ඔයිට වඩා හොඳ තත්වෙකට එයි අනීවා.:yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    TDI කියපු විදියටත් 45 සෙට් වෙන්නේ 3rd එකට වගේ තමයි. එත් එතකොට මට හිතෙනවනේ එන්ජිම රේස් වෙනවා වැඩි වගේ කියලා:dull::dull:. එක එක ගියර් වල යන්න ඔනි උපරිම RPM එක මොන වගේ ද කියලා හොයා ගත්ත නම් හරි. ඔකට මෙකක් හරි චාට් එකක් වගේ තියේද
    ?:rolleyes:
    manual eke thiyenawa macho eeken baluwanam hari.race weegana eddi thama next gear ekata daaganna one macho.race kiwwe ithin dedaranna race weddi neme ok normal agata feel wenawa macho eeka purudu unama :)

    :lol: උ.වේ.ස. :P
    උඹේ එකේ පුලුවන් පාන් ගේන්න කඩේට යන්න විතරනේ බං..... ඒකත් රෑට........ රූං...... රූං...... නන්..... නන්...... නන්....... රූං........ නන්....... නන්........ :lol:
    :oo: :lol: දවස් ගණන් එක දිගට දුවන්නේ හිටගෙනද දන්නේ නෑ....... :P:lol:
    hitagena padina ekekuth innawa bun :lol: XR the beast™ :lol: eke padinawa harindu hitagena :rofl::rofl::rofl: man nam echchara wada wenne bun seat ekak thiyenawa mage eke :lol::lol::lol:

    අනිවා මචන් මුට කොහෙද ඉතින් දුර යන්න හම්බවෙන්නේ
    කඩේට පලයන් චූන් චෑන්
    ඉක්මන් කරපන් චූන් චෑන් තමයි
    ඉක්මන් කරන්න බැරියෝ
    මේ මගුල යන් නැතියෝ
    ඔය ටික තම අන්තිමට කියන්න වෙන්නේ
    :angry::angry::angry:

    සල්ලි සල්ලි කියල බැලුවේ නෑ ගත්තා ඊයේ NGK C7HS ප්ලග් 2ක්
    එකක් 320/- 12%ඩිස්කවුන්ට් දෙනවා
    560/- ගියේ 2ටම
    අද උදේ ප්ලග් 2 දාගෙන ආවේ.සැහෙන ලොකු වෙනසක් තියෙනවා.සද්දෙත් කලින් තිබ්බා වගේ ගොඩක්ම හොදයි.60kmph එද්දී වයිබ්රේට් එකත් අඩුයි.යන්තම් වගේ තිබුනේ.
    තව ටිකක් දුවල බලන්න ඕනේ හරියටම කන්ෆර්ම් කරගන්න.
    පොඩි පොඩි සද්ද ටිකක් තියෙනවා.ඒවා නිසා කසිකබල් සද්දයක් තමයි එන්නේ.එක අමතක කරමුකෝ දැනට

    තව ලොකු ප්‍රශ්න 2ක් තියෙනවා
    1) 15km විතර දුවලා උනත් ට්‍රැෆික් එකක වගේ නවත්තගෙන ඉද්දි සමහර වෙලාවට සද්දේ ටිකක් වෙනස් වෙලා (ටක ටක ගානවා වගේ) එන්ජිම නවතිනවා.අනිත් වෙලාවට අයිඩිල් එකේ හොදට තියෙනවා.එහෙම වෙන්නේ ඇයි?

    2)ගියර් එකක් චේන්ජ් කරන්න RPM එක වැඩි වෙද්දී ක්රීන් ගාලා වගේ සද්ද වෙනවා.ඒ එක්කම වගේ වයිබ්රේට් එකත් වැඩි වෙනවා වගේ.60kmph වෙද්දී ගියර් 5ම දාගන්න ඕනේ නැත්නම් අර සද්දේ එනවා
    TDI කිව්ව ස්පීඩ් වලට යන්න අමාරුයි එහෙම සද්දේ එද්දී.

    මම කොහොම හරි මේ සද්දේ රෙකෝඩ් කරලා දාන්න බලන්නම්.ටිකක් පාලු පරකදී රෙකෝඩ් කරන්න වෙන්නේ.නැත්නම් අනිත් වාහනවල සද්ද එනවනේ

    1)macho uba idle eka hari gaanata thiyalada thiyenne.aduwen neme kiyala sureda :dull:

    2) sadde record karala daapan macho so idea ekak ganna lesi wei kattiyata.60 di gear 5ma use karannnam wenne macho kohomatawath.
     
    Status
    Not open for further replies.