Ow ow news aeka awa macho.. Mage wade nan parakku thaama kaali awith naha lu.. Kohomada mey dawas wala bike aeka aehema hodin da![]()
mokada ban ubath wediya penna neththe busy da?

හරිත මොනෝහරයෝ... එනපොට නම් හොඳ නෑ....![]()
agrmrs......... මූ එන පොට හොද නෑ....... හරිත මනෝහර පරිස්සමින්......

පවිත්රයා මොකක්ද මේ දහජරා අවතාරයක් දාගෙන.![]()
ඇත්ත කියපන් බියර් මූඩ්යක්වත් පෑගුනා නේද?![]()
phone mount ekak ganna one sinhalu bike eke yanagaman video karannaoyala ehema mount use karanwada
go pro ganan bun ekai wade.go pro cam ekak ganin. mama use karanne havit ekak
ai bun phone holder ekata hayyen yanna beridaGO PRO patta gananneee ban.... 4n holder eka thamai ganan aduma habai.. himita yanava nam...ouu itin HERO eke rooon nan nan nan nan gaala haiyen yanta aii... 4n holdare eka ati
phn eka watenne bun man hithenne bracket ekata hodata thada wenawa පරණ ට්යුබ් එකකින් පටියක් කපල හැන්ඩ්ල් එකට තියල ෆෝන් එක ගැටගහපන් බං
genius 
GO Pro මතක් කරන්නෙපා බංලා..
ඒවයි ගාන්ට TZR එකක් අරන් ලංකාවේ භාගයක් යතෑකි..![]()
ekath aththa thama 