එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    meeka g@y club ekak kiyala hamoma dannawa bun ( man nam neee ) :lol:.....ai bun gaanu pulutak nee :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පවිත්‍රයා මොකක්ද මේ දහජරා අවතාරයක් දාගෙන.:dull:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    පවිත්‍රයා මොකක්ද මේ දහජරා අවතාරයක් දාගෙන.:dull:

    avatar242676_19.gif
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    Ow ow news aeka awa macho.. Mage wade nan parakku thaama kaali awith naha lu.. Kohomada mey dawas wala bike aeka aehema hodin da :D

    3 rd weel එකේ සද්දේ තම තියනෝ.

    mokada ban ubath wediya penna neththe busy da?

    නැ බන් පහුගිය දවස් වල පොඩ්ඩක් ගෙදර කරදර වගයක් තිබ්බනේ.:(

    හරිත මොනෝහරයෝ... එනපොට නම් හොඳ නෑ....:rolleyes:
    agrmrs......... මූ එන පොට හොද නෑ....... හරිත මනෝහර පරිස්සමින්......

    අඩේ ඔව් බන් මු heart එකක් දාල නෙව,ලැජ්ජාවේ බැ.:dull:

    පවිත්‍රයා මොකක්ද මේ දහජරා අවතාරයක් දාගෙන.:dull:

    අර මුලින් තිබ්බ එක හොදා බන්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඇත්ත කියපන් බියර් මූඩ්යක්වත් පෑගුනා නේද?:P

    මුඩියක් වත් නෑ බං නිදහස් දවසෙ නම් සෙට් උනා ඊට පස්සේ නෑ. අපි ඉතිං ඕව හොයා හොයා යන්නේ නෑ. ආයෙත් ඉතිං අව්රුද්දට තමයි.
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    phone mount ekak ganna one sinhalu bike eke yanagaman video karanna :) oyala ehema mount use karanwada
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    GO PRO patta gananneee ban.... 4n holder eka thamai ganan aduma habai.. himita yanava nam...

    ouu itin HERO eke rooon nan nan nan nan gaala haiyen yanta aii... 4n holdare eka ati
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    පරණ ට්යුබ් එකකින් පටියක් කපල හැන්ඩ්ල් එකට තියල ෆෝන් එක ගැටගහපන් බං
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    GO Pro මතක් කරන්නෙපා බංලා..
    ඒවයි ගාන්ට TZR එකක් අරන් ලංකාවේ භාගයක් යතෑකි.. :P
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    go pro cam ekak ganin. mama use karanne havit ekak
    go pro ganan bun ekai wade.

    GO PRO patta gananneee ban.... 4n holder eka thamai ganan aduma habai.. himita yanava nam...ouu itin HERO eke rooon nan nan nan nan gaala haiyen yanta aii... 4n holdare eka ati
    ai bun phone holder ekata hayyen yanna berida :dull:phn eka watenne bun man hithenne bracket ekata hodata thada wenawa

    පරණ ට්යුබ් එකකින් පටියක් කපල හැන්ඩ්ල් එකට තියල ෆෝන් එක ගැටගහපන් බං
    :lol: genius :P

    GO Pro මතක් කරන්නෙපා බංලා..
    ඒවයි ගාන්ට TZR එකක් අරන් ලංකාවේ භාගයක් යතෑකි.. :P
    :lol: ekath aththa thama :lol:
     
    Status
    Not open for further replies.