එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
බඩා මාමි කඩේට වෙලා බඩ උඩ දාගෙන ඉන්නවා...:P මං ගිහින් ආවෙ ඒ දිහා...:dull:
:lol:
mata podi scene coon ekak una sinhalayooo...wadi wistara harindugen balaporottu wenna :P
මොකක්ද ඒ පාර කරගත්තේ
මම ඉන්නවා යකෝ.... මට අර හරිදුවට වගේ දවස් මාරු වෙන්නේ නෑ...... (මේකට නම් පොඩි එකාට හොදටම රිදෙයි........ :lol: :P )
මොකා හරිඳුවට ඩේට් ?
awwww cute :love::love::love:
අහ් තැන්කූ
හීරෝ කාරයා ඉස්සරහ රෝදෙ ගලෝල ෆුල් අනාථ වෙලා...:lol::lol::lol::lol:

අප්පටසිරි මොකක්ද කරගෙන තියෙන්නේ
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    monawada yako pacha kelinne.koo cold start eka.anna chanakayath daala.ko dapallako race nokara hari widiyata :dull:

    :frown: මම ආයේ එකක් දාන්නම් රෑ හද තරු එහෙම පෙන්වලා..... ඔරලෝසු පෙන්වලා එහෙම........ එතකම් දාපිය උඹේ මදුරුවාගේ ෆොටෝ එකක් මෙතන තප්පුලන්නේ නැතුව........ :growl::angry:

    {මේකේ මම මුලින් ලියපු එක ගොඩක් එඩිට් කරලා දැම්මේ..... මුලින් ලිව්ව එක දැම්මා නම් වනගත වෙනවා හීරෝ කුකුලා}
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එක තමයි මමත් බැලුවේ.
    කොහෙද ඉතින් උබල සෙට් වෙන්නේ සතියේ දවස්වල මහා දවල්ටනේ
    ඒ වෙලාවට මට එන්න බැනේ බොලව්

    දවසක් කතාකරගමු.:)
    ඔයිල් මාරු කරලම ඉන්න. අයිඩ්ල් එකත් පොඩ්ඩක් වැඩියෙන් තියල දුවල බලන්න.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol:

    මොකක්ද ඒ පාර කරගත්තේ

    මොකා හරිඳුවට ඩේට් ?

    අහ් තැන්කූ

    අප්පටසිරි මොකක්ද කරගෙන තියෙන්නේ

    ඉස්සරහ රෝදේ ගලෝලා... කෑලි වැඩිවෙලාලු දැන්.:lol:

    මං හෙට තියන එකට අද පාඩම් කරන් ගිහින් තිබ්බෙ.
    අද තිබ්බ මගුල බලලවත් තිබ්බෙ නෑ.:(
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මේ රේකොඩින් ටික පොඩ්ඩක් අහපල්ලා.
    මොනවා හරි ඖලක් තියෙනවද කියල පොඩ්ඩක් කියන්න.
    running sound (මම කලින් කිව්ව ක්‍රින් සද්දේ හරියට අවේ නැ)කියන folder එකේ කොත්තු සද්දෙත් ඇහෙනවා ඒවා මගේ බයික් එකේ නෙවෙයි හරිය.හෝන් එකනම් එක පාරක් ගහනවා :P

    ප්ලග් මාරු කලාට පස්සේ සද්ද බද්ද සැහෙන්න අඩු උනා
    ප්ලග් 2කට ඔච්චර දෙයක් වෙනස් කරන්න පුළුවන්ද බන් :confused:

    https://app.box.com/s/t9us3u9bffzu7c76mqb8
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චමිතෝ හත් ඉලව්වේ අයිඩ්ල් එක වැඩි කරපන් තව.:shocked: ඔය පට්ටම ස්ලෝ දුවන්නේ. ඔය ගානට හිටින එක අහන්නත් දෙයක්ද?:dull:

    ඔයිල් මාරු කරල ඉන්න. ඕක අඩුවෙනව ෂුවර් එකටම. ඔය ගාන නම් ගනන් ගන්න තරම් නැ කියල හිතෙනව.:rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    rodenam hai koragaththa sinhaluuu.disk brake eke piston deka udata yanne hmm niyanak daalath baluwa but yanne.full anatha case ekak une :(
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,801
    3,230
    113
    38
    @ katubedda
    chart bala bala padinna baha ban... RPM 5500 - 6000 athara gear maru karanna.. etakota kaalayak yaddi umbata angata set wei menna mekai menna mekai kiyala bike ekata anuruupava gear dana widiyaa...... padina widiyen tamai bike eke ayu kaalaya/pickup eka wage evat tiranaya tiranaya wenneee.............. maintanance walinma nemei....!!!

    දැන් නම් ටිකක් පාගල යනවා. එ උනාට 5000RPM පන්නන්න හිත දෙන්නෙම නැ..

    මගේ බයිකේ TPS එකෙන් (කාර්බ් එකේ පැත්තෙන් හයි කරල තියෙන්නේ. TPS කියල නෙමෙයි ද දන්නෙත් නැ එකට කියන්නේ:baffled::baffled: ) මොකෝ වෙන්නේ කියන්න පුලුවන් ද? ECM එකක් නැ නේ ද?
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චමිතෝ හත් ඉලව්වේ අයිඩ්ල් එක වැඩි කරපන් තව.:shocked: ඔය පට්ටම ස්ලෝ දුවන්නේ. ඔය ගානට හිටින එක අහන්නත් දෙයක්ද?:dull:

    ඔයිල් මාරු කරල ඉන්න. ඕක අඩුවෙනව ෂුවර් එකටම. ඔය ගාන නම් ගනන් ගන්න තරම් නැ කියල හිතෙනව.:rolleyes:

    අෆ්ෆා එහෙමද?ඔය එදා තියල තිබ්බ ගානමයි බන්.
    මෙහෙම කරන්නම් මම
    අද හවසට අයිඩිල් එක වැඩි කරලා ස්ටාට් කරලයි ගෙදර ගිහින් තියෙන තත්වෙනුයි රෙකොඩින් එකකුයි දෙන්නම්
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    rodenam hai koragaththa sinhaluuu.disk brake eke piston deka udata yanne hmm niyanak daalath baluwa but yanne.full anatha case ekak une :(
    අනේ මන්ද උබත් කරගන්න වැඩ.දැන් ඕකේ කැලි කියක් විතර ඉතුරුද?
    දැන් නම් ටිකක් පාගල යනවා. එ උනාට 5000RPM පන්නන්න හිත දෙන්නෙම නැ..

    මගේ බයිකේ TPS එකෙන් (කාර්බ් එකේ පැත්තෙන් හයි කරල තියෙන්නේ. TPS කියල නෙමෙයි ද දන්නෙත් නැ එකට කියන්නේ:baffled::baffled: ) මොකෝ වෙන්නේ කියන්න පුලුවන් ද? ECM එකක් නැ නේ ද?

    මොනවද බන් මේ ඉංගිරිසි අකුරු සැට් එක :confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හීරෝ කුකුලා බ්‍රේක් හිරවෙලා ෆුල් අනාථ වෙලා...:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    maara anatha case ekak une sinhaluuu.dan ithin brake fluid genalla heta thama daanna wenne.dan brake lawata thiyenne :( maath real sinhalayek wenna kiyala madai wheel ekak galewwa :oo: youtube eka thama DIY karanna maawa pelabewwe :frown: grease karana ekanam gaanata kara photos daannam passe :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    oyalath disk brake galawanawanam.handle eke brake lever ekata full security set ekak daalama wade pataaan ganna :P man ath dakeemen kiyanne :rofl:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    දැන් නම් ටිකක් පාගල යනවා. එ උනාට 5000RPM පන්නන්න හිත දෙන්නෙම නැ..

    මගේ බයිකේ TPS එකෙන් (කාර්බ් එකේ පැත්තෙන් හයි කරල තියෙන්නේ. TPS කියල නෙමෙයි ද දන්නෙත් නැ එකට කියන්නේ:baffled::baffled: ) මොකෝ වෙන්නේ කියන්න පුලුවන් ද? ECM එකක් නැ නේ ද?

    umbee tiyenne pulsar 150cc ekak neda...

    2013 wenakan nam oke TPS ekak ave naha machan.. normal carb ekak vitarai... mage langa 2012 modal 150 pulsar ekakut tibbaaa eke nam no TPS, mamai carb galawala palu karala fit karala tune karee.. just normal carb..........

    ECM kiyala adahas karee 'Electronic control magement' kiyana ekada..? e naminma neda Body control kiyana unit ekat handunwanne.. ehema ekak tiyanava face eka atulee... signal ehema on off wenne oken............:):):)
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    maara anatha case ekak une sinhaluuu.dan ithin brake fluid genalla heta thama daanna wenne.dan brake lawata thiyenne :( maath real sinhalayek wenna kiyala madai wheel ekak galewwa :oo: youtube eka thama DIY karanna maawa pelabewwe :frown: grease karana ekanam gaanata kara photos daannam passe :)

    අනේ බන් පිස්සු හුයන්නක් උඹ නම් :lol:

    අඩෝව් ග්‍රීස් කරන්න උඹ ග්‍රීස් යකාගෙන් 735 අවසර පත්තරේ ගත්තද?:P
     
    Status
    Not open for further replies.