බඩා මාමි කඩේට වෙලා බඩ උඩ දාගෙන ඉන්නවා...මං ගිහින් ආවෙ ඒ දිහා...
![]()

මොකක්ද ඒ පාර කරගත්තේmata podi scene coon ekak una sinhalayooo...wadi wistara harindugen balaporottu wenna![]()
මොකා හරිඳුවට ඩේට් ?මම ඉන්නවා යකෝ.... මට අර හරිදුවට වගේ දවස් මාරු වෙන්නේ නෑ...... (මේකට නම් පොඩි එකාට හොදටම රිදෙයි........![]()
)
අහ් තැන්කූawwww cute![]()
හීරෝ කාරයා ඉස්සරහ රෝදෙ ගලෝල ෆුල් අනාථ වෙලා...![]()
අප්පටසිරි මොකක්ද කරගෙන තියෙන්නේ
මං ගිහින් ආවෙ ඒ දිහා...

මම ආයේ එකක් දාන්නම් රෑ හද තරු එහෙම පෙන්වලා..... ඔරලෝසු පෙන්වලා එහෙම........ එතකම් දාපිය උඹේ මදුරුවාගේ ෆොටෝ එකක් මෙතන තප්පුලන්නේ නැතුව........ 

ඈයි උගේ රෝදෙට වොරන්ටි නෑ ලු ද.....?? 



බ්රේක් වලට වොරන්ටි නැද්ද හීරෝ හොන්ඩා කුකුළට......
youtube eka thama DIY karanna maawa pelabewwe