සුභ උදෑසනක් කුකුළණි.....![]()

gud morning kukul.adawath disk brake scene koon eka fix karaganna oone hmm

un thiyena tikath kadanawa bun.loku ledak nene.so try ekak demu.TDI kiwwe wali kada dasiyen alluwa ekalu scene eka.matath hithuna macho.mokada pad eka smooth wenawaneඕක අරන් පලයන් මං නම් කියන්නෙ ගැරෙජ් එකට. තැපෑලෙන් පීනනව වගේ ලෙඩ හදන්න බෑ බොල.![]()
gud morning kukul.adawath disc brake scene koon eka fix karaganna oone hmm

madata mokak hari thiyala karala balannako macho.piston touch wela apahu yanawa piti passata.habai podi durak hinda hodata baluwoth penneඅපි ඩිස්ක් එක තියෙද්දී breake ඇල්ලුවම pad ආපස්සට එනවනේ, but ඩිස්ක් එක ගලවල බ්රෙඅකේ අල්ලලා අත ඇරියොත් pad ආපස්සට එන්නේ නැත්තේ මොකෝ බන්?![]()
mage eketh ehema weanawa.but caliper eka return wennedda koheda hmm balanna oone ada scene eka 
අෆ්ෆා එපා වෙනවා නේද?වීඩියෝ එක බලන්න බෑ ලිමිට් වෙලා
බැටරි ඉන්ඩිකේටර් එක පත්තුවෙලා ද නවතින්නේ
ඔව් බන් මම එකනේ කිව්වේ 15km විතර දුවලත් සමහර වෙලාවලදී ටක ටක සද්දෙත් 3-4 පාරක් ඇවිත් හිටිනවාඅයිඩ්ල් එක වැඩි කරන්න තව. ටක ටක වැදිල්ල නම් වැඩී බොල. රත් වුනාමත් වදිනවද ටක ටක ගගා?
බැට්‍රි ඉන්ඩිකේටරේ දැක්කා.. ඒක ඉස්සර ඔහොම තිබ්බෙ නැද්ද?
අයිඩ්ල් එක වැඩි කරල දුවන්න. ඒ දුවලත් හිටිනවද බලන්න. ඔය වගේ දෙගුනෙක ස්පීඩ් වත් හිටින්න තියල බලන්න අයිඩ්ල් එක.
ඉමු බලන්න TDI එනකම්. ඉග්නිෂන් පිස්සු කෙලිනවා වෙන්නබෑ. හිටිනකොට බැට්‍රි ඉන්ඩිකේටරේ මොකෝ වෙන්නේ?
ඒ කිව්වේචමිතෝ ඔය ටක ටකේ එනව යනව එහෙම නෙමේ නේද?![]()
එලමොන මගුලක්ද මේ චමිත් මොඩ්ල් එකට වෙන්නේ...
එන්ජිමේ තව මොකක්හරි පිස්සු කෙලිනව වත්ද?
ක්ලච් එකේ කේස් එක හරි කිව්වනේ.
එදා ටැපට් එජස්ට් කලානෙ පුලුවන් තරම්.
TDI මොකො කියන්නේ..
මේකෙ රොකර් ආර්ම් දෙක දෙපැත්තට හෙල්ලෙනව ඒකවත්ද.
මං මේක ටෝනි අයියට කියන්නම්. බලමු මොකෝ කියල.![]()
me tony ayyata mage case ekath kiyapanko bun wihilu neme

ටක ටකේ එන්නේ ටයිමින් චෙන් එකෙන් වගේ ඇහෙන විදිහට

අපෝ ඕක අම්බානක රේස් කරන්න එපායේ....... අපේ ඒවා නම් RPM 4000 යනකොට ජෙට් වගේ...... (මේකට නම් ජී එන් කුකුලට හොදටම රිදෙයි වගේම, අර ලිදේ ඉන්න එකා උඩ පනින්න ගනී)
![]()
![]()

වෙනවද දන්නෑ සමහර විට.

ආහ් කුකුලෝහ්!
මාත් තාම පීර පීර හොයනවා බොල මගෙ එකේ ලෙඩෙත්...
චමිතගෙ එක බලමු...
අඩේ මේ මට අද ගෙදර එනකොට මතක්වුනේ...
ඔයිල් වල කේස් එකකුත් බලපානව ඇති අනිවාර්යෙන් ඕක සද්ද වෙන්න. මොකද මගෙ එකත් උදේට එන්ජිම කිසිම සද්දයක් නැතුව දුවනව. හොඳටම රත්වුනාම. අඩුගානෙ කිලෝමීටර් 30ක් වත් එක දිගට පැද්දම සද්දෙ වෙනස් වෙනව ටිකක්. ඒවගේම දවල්ට පදින්න ගත්තත් උදේට වඩා සද්දෙ වෙනස් ටිකක්. වෙනස් කිඅයන්නෙ දඩබඩ ගාල සද්ද වෙනව නෙමේ. වෙනස් සද්දෙ ටිකක්.
මට හිතෙන්නේ නම් ඔයිල් එකත් බ්ලපානව ඇති. මං දාන්නෙ කැල්ටෙක්ස් 20W40 එක. චමිතට සර්විස් එකෙන් දාන්නෙත් ඒක. ඔයිල් එක රත්වෙනකොට තික්නස් වෙනස් වෙනවද දන්නෑ මට හිතෙන්නෙ.
ඕකේ පොඩ්ඩක් එහාමෙහා හෙල්ලෙන කෑලි එක්ක සෙට්වුනාම අඬන්න ඉන්න මිනිහට ගොනා ඇන්න වගේවෙනවද දන්නෑ සමහර විට.
අනිත් එක චමිත මොඩ්ල් එකට මැනුවල් එකේ දාන්න කියල තියෙන්නෙ 40ද?
ඕකට උන් 50 දාන්න කියල තියනව නම් 40 දාන එකේද දන්නෑ අවුල. මොකද පාර්ට් ඩිසයින් කරනකොට ඔයිල් වලටත් ක්ලියරන්ස් එකක් තියනව.
අයිඩ්ල් එක නම් තව වැඩි කරල තියන්න. තව මොකක්හරි බුරුල් වෙච්ච සීන් එකක්වත් තියනවද දන්නෑ...![]()

Chamithge bike eka dan nam padala balala sadda ahan natuwa kohomada ban uttara dennee.. dan oka ekka maara natumak neda natuwe Harindu & TOny aiyaa.. dan hitala balala uttara denda dewal naha machanlaa... dan nam mata oka padala balannama ooonaaaa... langin vat yanna uttarayak denna.....................!
nikamata kiyapan balanna dan mokoo wenneee...??? full vistarayak deepan dan viedeo eka hoyana eka lesi nahane ban....
Chamith hariyata kiyapan machan dan mokoo wennee..?
tappet adjustment hari...?
timing chain hari/adjuster hari...?
haduwe clutch hub eke adaya neda ekat hari ne...?
bike eka kochchara duwalada..?
adilla adu da..?
carb tuning baluwada..?
hariyatama mokakda wennee...?