එලකිරි පාටියක්

මචන් ඔහොම එකක් කරනවනම් අනිවා ඇඩ්මින්ව සෙට් කරගෙන කරන්න ඕනි
එයාට මූලිකත්වය දීලා සංවිධාන කටයුත්තේ අපි සපෝට් එක දෙන්න ඕනි
නැතිනම් අපිට කට්ටිය එකතු කරගන්න බෑ

කට්ටියම එක තිරණයකට අවොත් බැරිවෙන දෙයක් නෑ
 

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ගල්පාත මහත්තයා;10600767 said:
    අපරාදේ මචන් එක පාරක් තිබ්බද? මොකෝ කියන්නේ උත්සහ කරලා බලමු

    ok machan......
    okkotama kalin gt aiyata kiyala hitapan
     

    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    මචන් ඔහොම එකක් කරනවනම් අනිවා ඇඩ්මින්ව සෙට් කරගෙන කරන්න ඕනි
    එයාට මූලිකත්වය දීලා සංවිධාන කටයුත්තේ අපි සපෝට් එක දෙන්න ඕනි
    නැතිනම් අපිට කට්ටිය එකතු කරගන්න බෑ

    :love: Admin kamathi unoth hodai,......
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ගල්පාත මහත්තයා;10600922 said:
    නෑ බන් එහම හිතන්න එපා, කට්ටියම ජ්ටි අයියාට පොඩ්ඩක් කිව්වනම් වැඩෙ හරි යයි, ගොඩක් එවුන් කැමති වැඩෙට
    ඇඩ්මින්ට කියපන් මචෝ ඉස්සෙල්ලම:)
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    එල
    11.gif

    බ‍‍ට් එන්න පුලුවන් ලගපාත තැනක් ඕකේ :dull::dull:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොසිල්ලට මාසික අපහසුතාවය...එන්න විදිහක් නෑ.(උබටත් ඌ නැතුවම බෑනේ?)

    මොසිල්ල ඕනි නැහැ මෙයා තව එක එක ජාතියේ බෝයිස් ල ගොඩක් ට්‍රිප් එක එයිනෙ ඉතින්:love::love:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගල්පාත මහත්තයා;10600876 said:
    මොසිල්ලයි,කුමරයි බැදලාද බන්? :lol:


    0002044D.gif
    මට දැන් ඇති වෙලා රට්ටුන්ගෙන් කයිකතන්දර අහල..මේ මොසිලය මට කරපු විනේ තමයි මේ..:growl::growl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    හැබැ‍ට..... :shocked::shocked::shocked:

    මුන්දෙන්නව උල තියන්න එපා‍යැ
    උන් එකාට එකා උල තියාගන්නවා ඇති.
    උඹ උඹේ වැඩක් බලං හිටපං :P