මොසිල්ලයි,කුමරයි බැදලාද බන්?මොසිල්ලට මාසික අපහසුතාවය...එන්න විදිහක් නෑ.(උබටත් ඌ නැතුවම බෑනේ?)

මොසිල්ලයි,කුමරයි බැදලාද බන්?මොසිල්ලට මාසික අපහසුතාවය...එන්න විදිහක් නෑ.(උබටත් ඌ නැතුවම බෑනේ?)

මචන් ඔහොම එකක් කරනවනම් අනිවා ඇඩ්මින්ව සෙට් කරගෙන කරන්න ඕනි
එයාට මූලිකත්වය දීලා සංවිධාන කටයුත්තේ අපි සපෝට් එක දෙන්න ඕනි
නැතිනම් අපිට කට්ටිය එකතු කරගන්න බෑ
ගල්පාත මහත්තයා;10600767 said:අපරාදේ මචන් එක පාරක් තිබ්බද? මොකෝ කියන්නේ උත්සහ කරලා බලමු
මචන් ඔහොම එකක් කරනවනම් අනිවා ඇඩ්මින්ව සෙට් කරගෙන කරන්න ඕනි
එයාට මූලිකත්වය දීලා සංවිධාන කටයුත්තේ අපි සපෝට් එක දෙන්න ඕනි
නැතිනම් අපිට කට්ටිය එකතු කරගන්න බෑ
Admin kamathi unoth hodai,......ඒක තමයි බං කරගන්නම අමාරු දේගල්පාත මහත්තයා;10600890 said:කට්ටියම එක තිරණයකට අවොත් බැරිවෙන දෙයක් නෑ
ඒක තමයි බං කරගන්නම අමාරු දේ
ගල්පාත මහත්තයා;10600876 said:මොසිල්ලයි,කුමරයි බැදලාද බන්?
ඇඩ්මින්ට කියපන් මචෝ ඉස්සෙල්ලමගල්පාත මහත්තයා;10600922 said:නෑ බන් එහම හිතන්න එපා, කට්ටියම ජ්ටි අයියාට පොඩ්ඩක් කිව්වනම් වැඩෙ හරි යයි, ගොඩක් එවුන් කැමති වැඩෙට

“If you don’t love yourself, I’ll make you see your own heart.”
†
~Biggie Smalls~
1972-1997
ගල්පාත මහත්තයා;10600876 said:මොසිල්ලයි,කුමරයි බැදලාද බන්?

මොසිල්ලට මාසික අපහසුතාවය...එන්න විදිහක් නෑ.(උබටත් ඌ නැතුවම බෑනේ?)

මොසිල්ල ඕනි නැහැ මෙයා තව එක එක ජාතියේ බෝයිස් ල ගොඩක් ට්‍රිප් එක එයිනෙ ඉතින්![]()

මොසිල්ල ඕනි නැහැ මෙයා තව එක එක ජාතියේ බෝයිස් ල ගොඩක් ට්‍රිප් එක එයිනෙ ඉතින්![]()
ගල්පාත මහත්තයා;10600876 said:මොසිල්ලයි,කුමරයි බැදලාද බන්?

උන් එකාට එකා උල තියාගන්නවා ඇති.
හැබැට.....
මුන්දෙන්නව උල තියන්න එපායැ

ow ow .....
lagadi honeymoon giye.........
habai kawuda kolla kawuda kella kiyala thaama danne na