You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
සයිට් එකකට මොඩරෙටස් ල ඉන්නෙ එකට නෙද?
මෙකෙ නම් අනෙ මන්ද ඉන්න එකා වැඩක් කරනවද කියල
කවුද ඔය කියන මොඩරේටර්
දැකල නෑ නෙ එහෙම එකෙක්
මේ නිකන් ඉන්න එකේ අපි එළකිරි පාර්ලිමේන්තුවක් හදමු
චන්ද තියමු එක එක කොට්ටාශ වලට. කොට්ටාශ නැති නිසා එක එක අවුරුදු වල රෙජිස්ටර් උන අයගෙන් මන්ත්‍රීවරු තෝරමු. අන්තිමට ඕනෙනං ජනාධිපතිවරනෙකුත් තියමු.
elakiriya vahala damu
කවුද ඔය කියන මොඩරේටර්
දැකල නෑ නෙ එහෙම එකෙක්
tintin123 කියල ඉන්නෙ
Issues මොනා හරි තියනම් මුන්ට msg එකක් දැම්මම උන් බලනවා
එල, අදයි දන්නේ GTRZ ඇර තව කට්ටිය ඉන්නව කියල මේක බලාගන්න.