එලකිරි පොලිසිය

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කාලීන අවශ්යතාවයක් දැන් මේක,,....
    එලකිරි පොලිසියට හැකියාව තියෙන්න ඕනේ කිරියේ යම් පාර්ශවයක් අගතියට පත් උනොත් ඒ වෙනුවෙන් කතා කරන්න..
    සමහර උන් දෙන ටෝක් වලට ඇඩ්‍රස් තියා කදුලුත් නැතිවෙන්න වේලෙනව...
    ඒ විතරක් යෑ...
    උන් උන් කතා කරගෙන ඇඩ්මින්ට හරි වෙනත් බලය ලත් එකෙකුට හරි කියල බාන් කරවලත් දානව....
    එලකිරි පොලිසියට වෙනමම ලෝගො එකක් ඕනේ...
    එලිපිට විමර්ශනය කරන්න ඕනේ...
    යමෙකුට යම් අපහසුතාවයක් උනොත් පැමිනිලි කිරීමේ හැකියාව තියෙන්නත් ඕනේ...
    ඔන්න මගේ අදහස...
    පත් කරගන්න උන් තනතුරු වලට පත් උනානම් හරි...
    එයාලව හදුන්වන්නේ එලකිරි සාජන්..
    එලකිරි ඕඅයිසී..වගේ නම් වලින් හරිය..

    එක ගුරුප් එකක් හදා ගන්න පුළුවන් හැබැයි විනිවිද බාවයකින් යුතුව වැඩ කරන්න ඕනේ උස් පහත් බේදයක් බලන්න හොද නැ 2016 මෙමබර්ට සලකන විදිහට 2006 මෙම්බර් ගෙනෙකුටත් සලකන්න ඕනේ

    මුලින්ම ත්‍රෙඩ් එකක් දාලා නම් ටිකක් යෝජනා කරන්න කියන්න - ස්වයං යෝජනා කිරීම් වලින් වලිකින්න ඕනේ

    යෝජනා කරපු නම් pm එකක් දාලා එන්න කැමතිද අකමැතිද කියලා අහන්න ඕනේ

    ඊට පස්සේ පුල් එකක් දාලා වැඩිම මනාප එන 10 දෙනාව තොර ගන්න

    ඊට පස්සේ තමුන්ගේ ඇවටර් එකට යටින් ------- සමාජිකයෝ කියලා ගහගන්න ඕනේ

    වැරදි ත්‍රෙඩ් දාන නොනනවත්වා එළකිරියේ නීති කඩන අනික් මනුස්සයන්ව පහත් කරන මෙම්බර්ලාට අවවාද කිරීමක් කරලා aDIMINT පොඩි රිපෝර්ට් එකක් දාන එක තාමා ඒ මෙම්බර්ලා 10 ඊළගට කරන්න වෙන්නේ

    මම මේක නිකමට කියුවේ ඊයේ එකෙක් cp ඕනෙද cp ඕනෙද කියා කියා ගියා පස්සේ බැලින්නම් man පොඩි එවුන්ගේ ඒවා ඕනෙද කියලයි මේ අපෙන් අහලා තියෙන්නේ මේ වාගේ පිස්සොන්ව රිපෝර්ට් පාරක් කවුරු හරි කණ්ඩායමක් බලලා දෙන්න පුළුවන් නම් බොහොම වටිනවා :D
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    බෑන් කරන්න කලින් වෝන් කරනකොට මාන්චු සෙට් එකක් උගෙ පෝස්ට් ඉස්සරහ වැටෙන්න ඕනේ,...
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    බෑන් කරන්න කලින් වෝන් කරනකොට මාන්චු සෙට් එකක් උගෙ පෝස්ට් ඉස්සරහ වැටෙන්න ඕනේ,...


    3379579_f520.jpg
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    scurvy පොලිස්පති ලෙස පත්කරන්න මං යෝජනා කරනව :baffled: :baffled:


    ඒ යෝජනාවෙම කොටසක් ලෙස ඌව දිවි ඇති තෙක් එල්ලලා මරන්න කියල මම යෝජනා කරනව...
    ඩිශුම් ඩිශුම්
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    parana ayatanam mathaka athi awrurdu ganakata kalin oya wage set ekak mona balakayada kiyala ekak hadagena anthimata hena waliyak gihin set ekakma ban una. un set eka antimata dagaluwe elakiri eka unge wage. :P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේකට කලින් එළකිරි උසාවියක් ඕනි මොකද පොලිසියටද නඩු අහන්න කියන්නේ ....ව්‍යවස්ථාවක් හදන්න ඕනි.නීති හදන්න .ව්‍යවස්ථාවක් හදන්න පාර්ලිමේන්තුවක් ඕනි ......


    ඔන්න එකේ අගමැති කමට එකම සුදුස්සා ඉතින් මම විතරයි නේද ?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ නිකන් ඉන්න එකේ අපි එළකිරි පාර්ලිමේන්තුවක් හදමු :P චන්ද තියමු එක එක කොට්ටාශ වලට. කොට්ටාශ නැති නිසා එක එක අවුරුදු වල රෙජිස්ටර් උන අයගෙන් මන්ත්‍රීවරු තෝරමු. අන්තිමට ඕනෙනං ජනාධිපතිවරනෙකුත් තියමු. :D
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ නිකන් ඉන්න එකේ අපි එළකිරි පාර්ලිමේන්තුවක් හදමු :P චන්ද තියමු එක එක කොට්ටාශ වලට. කොට්ටාශ නැති නිසා එක එක අවුරුදු වල රෙජිස්ටර් උන අයගෙන් මන්ත්‍රීවරු තෝරමු. අන්තිමට ඕනෙනං ජනාධිපතිවරනෙකුත් තියමු. :D

    :P:P:P:P


    නරකම නැහැ.....අපි ඉතින් කවදත්පරදින පැත්තෙන
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    සයිට් එකකට මොඩරෙටස් ල ඉන්නෙ එකට නෙද?
    මෙකෙ නම් අනෙ මන්ද ඉන්න එකා වැඩක් කරනවද කියල:rofl: